ThE tHiNgS i WaNt ...............

Oct 15, 2009
2,298
138
0
Gampaha
කොහොමද යාලුවනේ,
මම අලුත් වැඩක් පටන්ගන්න හිතුවා.මේකේ මට ඕනේ කරන දේවල් මං ඉල්ලනවා.ඔයලා ලඟ තියෙනවානම් මට දෙන්න.
තව ඕනේ අයත් ඉන්නවානම් ගන්න.

ගොඩාක් ස්තූතියි හැමෝටම.


:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


:):):):):):):):):):):):):):):):):)


:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
 
Last edited:
Sep 1, 2009
2,359
215
0
චංචල හැඟුමක නිදි වරනා තුන්යමේ
කඳුළට ඇයි අඬගසන්නෙ හඳපනේ
රස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කීලෙසයටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාව ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවක් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ

ඔබ කීලෙසයටම ආයේ
දුක නම් ලංවෙනවාමයි
මායාවක්මයි ආදරේ

ක්ෂීතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වගේ සුව ලබද්දි ආදරේ
ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනාසේ

ඔබ කීලෙසයටම ආයේ
පාළුව ලංවෙනවාමයි
මායාවක්මයි ආදරේ​
 
Oct 15, 2009
2,298
138
0
Gampaha
THANKS ....................

ŦĦĔ ƦȆƉǾӾ;8096396 said:
චංචල හැඟුමක නිදි වරනා තුන්යමේ
කඳුළට ඇයි අඬගසන්නෙ හඳපනේ
රස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කීලෙසයටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාව ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවක් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ

ඔබ කීලෙසයටම ආයේ
දුක නම් ලංවෙනවාමයි
මායාවක්මයි ආදරේ

ක්ෂීතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළඟ වගේ සුව ලබද්දි ආදරේ
ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනාසේ

ඔබ කීලෙසයටම ආයේ
පාළුව ලංවෙනවාමයි
මායාවක්මයි ආදරේ​

ŦĦĔ ƦȆƉǾӾ;8096368 said:


Macho,thanks a lot.meka recording1k neda?original 1k nedda?pls?man maara asai ea sinduwata.


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: