ElaKiri.com හි EK Traveler (එලකිරි සංචාරකයා) කියල වැඩසටහනක් ආරම්භ කරාට පස්සෙ අපි ගොඩක් අය කිවුව එයාලටත් ආසයි කියල මෙහම සෙට් වෙලා යන්න..
ඉතිං ලොකුම ප්‍රශ්නේ උනේ හැමෝටම නිවාඩු දවස් හොයන්න යන එක..
ඒ වගේම ගොඩක් අයට දවස් දෙකේ ට්‍රිප් වලට යන්න බැහැ...
ඒ නිසා ඉතිං අපි කල්පනා කලා සෑහෙන පිරිසකට සහභාගී වෙන්න පුලුවන් විදිහක්..ඉතිං අපේ මීට කලින් එහෙම කරපු සංචාරය තමා යාල් දේවී සංචාරය...
ඉතිං මෙදා සැරේ අපි තෝර ගත්තේ මාතලේට සංචාරයක් කරන්න
මාතලේ කියන්නේ ලංකාවේ මැද කියල අදහසකුත් තියනවා.
මුලු භුමි ප්‍රමානය 1,987 කිමී² කි. එය කොළඹින් කිලෝමීටර 142ක් පමණ (සෑතපුම් 90ක්) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ (සෑතපුම් 16) දුරින් පිහිටා ඇති මාතලේ.
ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන අලුවිහාර ලෙන් විහාරය, දඹුල්ල ගල් විහාරය, සීගිරිය බලකොටුව යන ස්ථාන පිහිටා ඇත්තේ මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුලය. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇති තැනිතලා ප්‍රදේශයකි. කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වන මෙහි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ තේ, රබර්, කුලුබඩු වර්ග සහ එළවලු වර්ග ය. නගරයේ උතුරු දෙසින් පිහිටා ඇති අලුවිහාරස්ථානය ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ කිරීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇත.වර්ෂ 1815 දී ලංකාද්වීපය මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරුව ඇති වූ සෑම නිදහස් අරගලයකටම පාහේ මූලික වී කටයුතු කරන ලද්දේ මාතලේ ප්‍රදේශයේ වීරෝදාර ජනතාව ය (1817-18, 1848).
source info from Wikipidia
ඉතිං මේ ගමන මුලින්ම යෝජනා කලේ අපේ..පෙරේරා..ඒත් මේ සංචාරය සදහා සහභාගි වෙන්නට නම් අපේ සහෝදරයාට බැරි උනා පෞද්ගලික හේතුවක් නිසා..ඉතිං ඒ අඩුව නම් අපිට බරපතල ලෙස දැනුන කෝච්චියේ යද්දි...
ඒ වගේම අපේ අනිත් සහෝදරයා බෝල්ට් ට ඒ දවසේ ක්‍රිකට් මැච් එකක්..ඉතිං මිනිහ ඒකෙ කැප්ටන්(ලු) නිසා එනන් බැරි උනා...
කොහොම කොහොම හරි අපි ජූලි 31වෙනිද අපේ ට්‍රිප් එකට කට්ටියට ආරාධනා කලා සතියකට කලින් ත්‍රෙඩ් එකක් දාල
ඉතිං ත්‍රෙඩ් එකට නම් හොද ප්‍රතිචාරයක් ලැබුන..අපි බයේ හිට්යේ කෝච්චි පෙට්ටියක් අපිට බුක් කරන්න වෙයිද කියල...ඒ තරමට කට්ටිය හිට්ය ඉතිං..
කොහොම කොහොම හරි වැඩේට ඔන්න 31 වෙනි ඉරිද උදේ 5.55 කෝච්චියේ යනන් කට්ටියට ඇවිත් ඉන්න කිවුව...
මේ තමයි මෙදා sat කට්ටිය
chamikawp
JAASBandara
BC_Dilum
nadeera84
lasa.lasa
Mal Baba
Djpata
Nic
prageeth119lk
GIhan GTR
Kalindugayan
creativeN
sali07
maheshsenadheera
kiddoroks
bubu
උදේ පාන්දර 5 වෙන්නත් කලින් අපේ නදීරය එතනට ඇවිත් හිටිය...
ඒ එක්කම අපේ මිගාරයත් ඇවිත් මං එතනට යනකොට හෙන කේක් පෙට්ටියක් උස්සගෙන...
ඊට පස්සේ අපේ චාමික, ප්‍රගිය, කලිදුව, ක්‍රියේටිව් එන්, සලි, මල්බබා, පටා සැට් එකම එතනට ආව
අපි ටිකට් ටික එහෙම අරන් ගමන යනන් සූදානම් උනා...මිගාර මේ ගමන සදහා සහභාගී උනේ නැතත්, අපි වෙනුවෙන් කේක් කිලෝ 5ක් ගෙනත් දුන්නා...ඒකට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන
බදුල්ල බලා ධාවනය වෙන පොඩි මැනිකේ දුම්රිය උදේ 5.55ට අපිවත් අරන් ගමන් පිටත් උනා
කෝච්චිය හිමි හිමීට ඉස්සරහට ඇදුනා...
ට්ක දුරක් යද්දි ඉතිං බඩ ගිනී නේ , මිගාර දුන්න කේක් එක කන්න කියල පටන් ගත්ත..
කෝච්චියේ දී හම්බුන අලුත් සාමජිකයා...වැඩි විස්තර සදහා ට්‍රිප් එක ගිය ඕන කෙනෙක් අමතන්න...
ගම්පහින් දිලුම්, ගිහාන් සහ නික් සෙට් උනා ..
කොච්වියේ සෙනග පිරුන ඒ වෙලේ ටිකක් පංති යන ළමයි නිසා..
වේයන්ගොඩින් ලසා ලසා සෙට් උනා ...දැන් අපේ කොළඹ ඉදන් යන සෙට් එක සම්පුර්ණයි..
කොච්චියේ යද්දි ඉස්සෝ වඩේ කෑවෙ නැත්නම් වැඩක් නෑනේ...
මග තොට සටහන්...
අපි මේ යන කොච්චියෙන අපි පේරාදෙනියෙන් බැහල අනිත් කොච්චියට මාරු වෙන්න ඕන නුවර යද්දි..
මොනව කරන්නද කේක් පෙට්ටියත් උස්සන්ම ගියා

Last edited:

Ohoma yaaan ohoma yaan