The Truth about Bodu bala senava

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,188
    3,310
    113
    Maligawatta
    169922_502203249797923_1971556712_o.jpg
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    he he oya serama prashna visadanna kalin jathiya beragena inna oone..

    mata mekata answer ekak deepan.. uba bonne halal karapu water da??
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    විකිලීක්ස් රහස්‍ය වාර්ථා හෙළිකරන ලංකාවේ මුස්ලිම් ජිහාඩ් ක්‍රියාකාරකම්

    ලංකාවේ නැගෙනහිර පළාතේ ඉස්ලාමීය අන්තවාදී ජිහාඩය ක්‍රියාත්මක වන බවත් එහි පුහුණු කදවුරු ස්ථාපිත කර ඇති බවත් සුවිශේෂ රහසිගත කේබල් පණිවිඩයක් මගින් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කරයි. එසේම මේ පිටුපස ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙක් සිටින බවට එම පණිවිඩය මගින් වැඩිදුරටත් හෙළිදරව් කර සිටින අතර පහත දැක්වෙන ලින්ක් වලට පිවිසීමෙන් ඒ පිළිබද වැඩි විස්තර දැක ගත හැකිවේ.

    http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html
    http://www.cablegatesearch.net/cable.php?id=03COLOMBO1810

    විකිලීක්ස් රහස්‍ය වාර්ථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්ථනය

    කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත...

    1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි.

    මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත.

    අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී.

    ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස

    ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම්

    ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු

    2. 10/14/03 දින ප්‍රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම

    ප්‍රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

    3. මුස්ලිම් ත්‍රස්තවාදයේ තොරතුරැ ප්‍රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී.

    4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්‍රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්‍රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්‍රභවය සපයන ලදී.

    ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ;

    ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්‍රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්‍රයද පෙන්වන ලදී. ප්‍රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි.

    5. ප්‍රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය.

    6. අවසානයේ ප්‍රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි.

    7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය.

    8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි.

    මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු.

    පරිවර්ථනය - කැලුම් ගමගේ.
    https://www.facebook.com/sathyagaweshana

    'ජිහාඩ්' සංකල්පය සරලව පැහැදිලි කළ නොහැකි වූත් සංකීර්ණ වූත් ඉස්ලාමීය මූලධර්මවාදී සංකල්පයකි. ප්‍රභේද ගණනාවකින් ඉස්ලාම් ආගමික නායකයින් විසින් අර්ථ දක්වන එය... ඉස්ලාමික ස්වාමීත්වය ලෝක ව්‍යාප්ත කරවීම සදහා යොදාගන්නා මනුෂ්‍යත්වය මායිම් නොකරන නින්දිත වූත් කුරිරු වූත් මූලධර්මවාදී ආගමික සංකල්පයක් ලෙස කෙටියෙන් පෙන්වා දිය හැකිය. ජිහාඩ් යන වචනය අපට එතරම් නුහුරු වූවක් වුවත් එම පදය ඇසුනු සැනින් අපට සිහියට නැගෙන්නේ එක අතකින් කුරණයත් අනිත් අතින් කඩුවකින් හෝ තුවක්කුවකින් සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමියෙකි. එහෙත් ජිහාඩය සන්නද්ධ ක්‍රියාදාමයන්ට පමණක් සීමා වූවක් නොවේ. ඉතාමත් කෛරාටික ලෙස අත්පත් කරගන්නා අන්‍යාගමික ඉඩමක මුස්ලිම් පල්ලියක් සෑදීමේ සිට බිහිසුණු සමූල ඝාතන දක්වා පුළුල් පරාසයක ජිහාඩ් සංකල්පය විහිදී පවතී. මුස්ලිම් වරයකුගේ අනිවාර්ය යුතුකම වන ඉස්ලාම් ආගම දිවි දෙවැනි කොට රැකීමත් ප්‍රචලිත කිරීමත් ඒ වෙනුවෙන් සන්නද්ධව මෙන්ම සංකල්පීයව කරන සටනත් ජිහාඩයට ඇතුලත්ය. තර්ජනයේ ස්වරූපය අතින් LTTE යද කිහිප ගුණයකින් අභිබවා යන තරම් අතිශයින්ම භයංකර "ජිහාඩ්" සෙවනැල්ලක් ශ්‍රී ලාංකීය සමාජය ක්‍රම ක්‍රමයෙන් ග්‍රහණයට නතු කරගනිමින් පවතී. මේ අදුරු සෙවනැල්ල තායිලන්තයේ හා ලාඕසයේ සදෘශ්‍යමානවත්, ශ්‍රී ලංකාවේ අදෘශ්‍යමානවත් ඔබ මෙය කියවන මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතී. බහුතරයක් මුස්ලිම් රටවල අභ්‍යන්තරයේත්, තායිලන්තයේ, බංග්ලාදේශයේ, බෞද්ධයන්ට එරෙහිවත්, නයිජීරියාව ඇතුලු අප්‍රිකානු කලාපයේ කිතුනුවන්ට එරෙහිවත් දියත් වන මේ කුරිරු සන්නද්ධ ව්‍යාපාරයේ බිහිසුනු කම (අන්තර්ජාල සෙවුමක් Google Serch) හරහා ඔබේ ඇස්පනාපිටම දැකගත හැකි වනු ඇති. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජිහාඩයේ ප්‍රාරම්භක අවස්ථාවයි. ස්වදේශිකයන් සතු ගම් බිම් විවිධ ක්‍රමෝපායන් ඔස්සේ ග්‍රහණයට ගැනීම. ආර්ථිකය අවකාශය ආක්‍රමණය, බෞද්ධාගමික හා වෙනත් ආගමික මර්මස්ථාන ආසන්නයේම පල්ලි ඉදිකිරීම "උදා- මහනුවර, දඹුල්ල", මුසල්මානු තරුණයන් විසින් වැඩි වැඩියෙන් සිංහල තරුණියන් විවාහ කර ගැනීම, ඒ හරහා වැඩි පිරිසක් අතර ඉස්ලාම් මතවාදය පැතිරවීම, හලාල් වනි ප්‍රයෝග හරහා සිදු කරන ආර්ථික හා සංස්කෘතික ආක්‍රමණය වැනි ප්‍රාරම්භක මට්ටමේ ක්‍රියාකාරකම් ඒ අතර වේ. මෙසේ සූක්ෂම ක්‍රියාත්මක කරන ප්‍රාරම්භක ජිහාදය විවිධ අවස්ථාවලදී ප්‍රචන්ඩ ස්වරූපයෙන් ඉස්මතු වූ අවස්ථා කිහිපයක් පසු ගිය කාල සමයේ දැකගත හැකි වූ අතර 2011 වර්ෂයේදී සිදුවූ ශ්‍රීස් යකා සිදුවීම පසුබිම් කරගනිමින් නැගෙනහිර මුස්ලිම් ජාතිකයන් ලවා ආරක්ෂක හමුදා කදවුරුවලට පහරදීමට උත්සහා කිරීම. පුත්තලමේදී පොලිස් සැරයන්වරයකු කපා කොටා ඝාතනය කිරීම (මේ සදහා අවි සපයා තිබුණේ මුස්ලිම් පල්ලියකිනි). 2012 දී සිදුවූ මන්නාරම උසාවිය ගිනිබත් කිරීම ආදී සිදුවීම් කිහිපයක් දැක්විය හැකිය. මේසේ එකින් එක පෙළගැසෙන ජිහාඩ් ක්‍රියාකාරකම් අතරට අලුතින්ම එක් වනුයේ මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට මරණීය තර්ජන එල්ල කිරීමේ සිදුවීමයි.

    2013/01/18 දින දිවයින පුවත්පත් වාර්ථාව.
    උපුටා ගැනීම දිවයින පුවත්පත.

    "ජිහාඩ් සංවිධානයකින් මන්නාරමේ
    මාධ්‍යවේදීන් තිදෙනකුට මරණ තර්ජන

    මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් තිදෙනා මන්නාරම පොලිසියට පැමිණිලි කොට තිබේ. මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ. තමන්ට එල්ල වූ මරණීය තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කළත් ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක්‌ කිසිදු වැඩපිළිවෙළක්‌ යොදා නැතැයි එම මාධ්‍යවේදීහු පැවසූහ. පැමිණිල්ල ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වාගෙන යන නමුත් තර්ජනය කළ පිරිස ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි."
    http://www.divaina.com/2013/01/18/news08.html

    උපුටා ගැනීම අවසන්.

    මේ වන විට මුස්ලිම් ජිහාදයේ ප්‍රාථමික අවධිය ශ්‍රී ලාංකීය සමාජය ගිලගෙන අවසන්ය. නුදුරු අනාගත‍යේදීම සන්නද්ද ජිහාඩයේ අමිහිරි අත්දැකීම විද ගන්නට ශ්‍රී ලාංකීය සමාජයට සිදුවනු ඇතිබව කරුණු පෙළ ගැසෙමින් පවතින ආකාරය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. ඒ පිළිබද සියලු කටයුතු අදාල අංශ විසින් වගබලා ගනු ඇත. එහෙත් අන්තවාදී ජිහාඩයට අරමුදල් සැපයෙන් සියලු මාර්ග අහුරා දැමීම අප සතු යුතුකමකි. ඒ සදහා නිහඩවම ක්‍රියාත්මක වෙමු. ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම සදහා සෘජුවම අරමුදල් සැපයෙන 'හලාල්' ප්‍රෝඩාවට තිත තබමු. මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන සියලුම මුසල්මානු ව්‍යාපාර සමග ගණුදෙනු කිරීම අත්හරිමු. හෙට වෙනුවෙන් අද කැපකරමු.