ඔව් බං තනිකරම ඇත්ත.
පොඩි කාලේ ආසාවටයි නොදන්නාකමටයි අපිත් ටික ටික ඕවට අහුවුනා.
ඒත් තේරෙන කාලෙත් ලංකාවේ ගොඩක් උන් අහුවෙනවා සහ රැල්ලට යනවා.
උදාහරණයක් කියනවා නම් අපේ ගෙවල් ලග ත්‍රීවීල් පාක් එකේ අයිය කෙනෙක් එක්ක මම හයර් එකක් ගියා. මිනිහගේ ත්‍රීවීල් එකේ පිටිපස්සේ ලොකුවට චේ ගුවේරාගේ ෆොටෝ එකක් (ස්ටිකරයක්) ගහලා තියනවා. ටිකක් දුරකට මම ගියේ. යද්දි ඉතිං කතා කර කර ගියේ, අදුරන එකානේ. කොහොමහරි චේ ගුවේරා ගැන ඇදිලා ආව කතාව. මම චේ ගැන නිකං කතා කරද්දි (මම ජේ වී පී කාරයෙක් නොවන බව කරුණාවෙන් සලකන්න) මෙන් මූ කියපි මම එහෙම මුකුත් ඌ ගැන දන්නේ නෑ බං මල්ලි. නිකං අනිත් උනුත් ගහන හින්දා උගේ ෆොටෝ එකක් ගැහුවලු
රැල්ල තමා ඉතිං .
ඉංග්‍රීසි සිංදු දාගෙන ඉන්නවා එව්වායෙ තෙරුම දන්නෙ නැහැ
මතකද ඉස්සර තිබ්බා මකරීනා කියලා ඉංග්‍රිසි සින්දුවක් ?? ස්පැනිෂ් වලින් කොටසක් තියෙනවා අනෙක් කොටස ඉංග්‍රීසියෙන්. අපෙ රටවල් වල වගෙම ඇමරිකාවෙ යුරොපෙ රටවල් වලත් ඔය සිංදුවට නටලා තියෙනවා ගොඩාක් උන් සමහරක් මොන්ටිසොරි වල පොඩි උන්ට නටන්නත් ඒ සිංදුව දාල තියෙනවා
මන් ඒ සිංදුව යටින් තියෙන කමෙන්ට් එකකින් දැක්කෙ ඒ සිංදුවෙ ස්පැනිෂ් තෙරුම
ඒ තෙරුමට අනුව සිංදුවෙ ස්පැනිෂ් පාර්ට් එකෙන් කියන්නෙ මකරීන වටෙ යන සීන් එකක්,ට්වුන් එකෙම කොල්ලො එක්ක හු*න සීන් එකක්
ඉතිං බලහන් තත්වෙ



