gays on rise...![]()

ඒ අතින් බලද්දි ලංකාවේ මනුස්සයෙක්ව ලේසියෙන් කෙනෙක්ට පාලනය කරන්න පුළුවන්.
අපේ ශ්‍රී ලංකාවේ සෝෂල් මීඩියා පාවිච්චි කරන අයගෙත් ලොකු වැරැද්දක් තියනවා.
ඒ තමයි කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දකින දකින දේ විශ්වාස කරනවා සහ ඒක තව තව පතුරුවනවා.
අනිත් දේ තමයි රැල්ලට අහු වෙනවා.
එකෙක් මොකක්හරි කලොත් හොයන්නේ බලන්නේ නැතුව ඒකම කරනවා.
මතකනේ LGBT Movement එකේ frame එක දාලා profile pictures මාරු කලා අපේ කට්ටිය.
![]()

බුකිය වහල දැම්මා අම්මේ මුල් දවස් ටිකේ අවුල් කාගෙන හිටය දැන් නම් ගානක් නෑ. පුරුදු උනේ සිගරට් එක ගහන එක නවත්තපු එකෙන්. අවුල දැන් ලොකේ වෙන්නේ මොනාද දන්නේ නෑ . දැනගත්ටහ් කියල වැඩකුත් නෑනේ දැන් කාලේ

Iq එක අඩුයි ලන්කාවෙ උන්ගෙ, වදුරො වගෙ තමයි
බුකිය වහල දැම්මා අම්මේ මුල් දවස් ටිකේ අවුල් කාගෙන හිටය දැන් නම් ගානක් නෑ. පුරුදු උනේ සිගරට් එක ගහන එක නවත්තපු එකෙන්. අවුල දැන් ලොකේ වෙන්නේ මොනාද දන්නේ නෑ . දැනගත්ටහ් කියල වැඩකුත් නෑනේ දැන් කාලේ

පොඩි කාලෙ ඉඳන් අපෙ උන්ගෙ ඊනියා පොශ් නොහොත් සුද්දාගෙ මුඩුක්කු සංස්කෘතියට දක්වන ඇල්ම සහ ඒ තුලින් තමන්ගෙ චරිතයට අනෙකුන් අතරෙ වටිනා කමක් එවි යයි සිතීම.,
මෙහෙම කිව්වාට මාත් ඒ දෙට පොඩි වයස් වලදි අහු උනා,
ඉංග්‍රිසි රැප් හිප් හොප් ටෙක්නො අහන එක වැදගත් කියලා හිතුණා. ඊලඟට එන ඉංග්‍රීසි ෆිල්ම් එක ගැන ආසාවෙන් බලන් හිටියා,ව්‍රෙස්ලිං මැච් පැලෙනකන් බැලුවා,
පස්සෙ වයස මුහුකුරා යද්දි තෙරුම් ගත්තෙ සුද්දාගෙ මුඩුක්කු කල්චර් එක අපි උසස් ලෙස සලකනවා කියලා
Ow ban.
ඒකයි ලොකුම අවුල.
දැන් බලහං. පොහොට්ටු කාරයෝ ටික ඔක්කොම බලන්නේ හිරු නිවුස් සහ දෙරණ නිවුස්.
යූ එන් පී කාරයෝ ටික ඕක්කොම බලන්නේ අයි ටී එන් එකයි රූපවාහිනියයි.
මෛත්‍රීලගේ රනිල්ලගේ චාටර් වැඩයි කෙලවපු ඒවයි රූපවාහිනියෙයි අයිටීඑන් එකෙයි පෙන්න්නේ නෑ.
මහින්දලගේ ගේම් එහෙම චාටර් වැඩ හිරු එකෙයි දෙරණෙයි පෙන්නන්නේ නෑ.
ඉතිං හැම එකාගෙම මොල හෝදනවා චැනල් වලින්.
ඇක්ක තත්ත්වෙ දැන ගන්න ඔය දෙකමයි තව පත්තර කිහිපයකුයි බලන්න ඕනේ
ඔව් සිරාවටම.දැන් හැම චැනල් එකෙම නටන ගයන වයන දෙවල් විතරමද මන්දා
හරි හමන් වැඩ සටහනක් නැහ
දොරමඬලාවෙන් කරන්නෙ ග්‍රාමීය බෞද්ධයි සෙට් එකෙ මොළ හොදනවා දුටුගැමුණු වීර පැරකුම් යුගෙ මිනිස්සුන්ව සිහිනෙන් පා කරවනවා
සොෂල් මීඩියාස් ගත්තත් එහෙමයි
සිංහල පෙජස් වල තනිකරම එක්කො නොරු ජාත්‍යාලය ,ගොන් ආතල් පොස්ට්ස් ,අපෙ උන් ෆෙස්බුක් එකෙ ෂෙයාර් කරන එව්වායෙන්ම හිතාගන්න පුළුවන් අපෙ රටෙ උන්ගෙ මානසික මට්ටම ගැන