Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
The Ultimate Adventure..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා උදේට පාන් කාල පිටත් උනා වල්පොලමුල්ල බලා..ගඟ දිගේම පහලට බැස්ස..

කට්ටිය ගමනේ..

ඊට පස්සේ අපි ආව තව දිය ඇල්ලක් උඩට.එතනට ලස්සනට ඈත පේනවා.. ඈතින් පේන්නෙ වල්පොලමුල්ල.

එක ටිකක් ලොකු දිය ඇල්ලක්.

ඔය අයිනටම යන්න පුළුවන්.ඒ උනාට ඕක පහලට වැටෙන තැනට යන්න බෑ..ලොකු වලක් වගේ එකකට වැටෙන්නේ.එතනින් තව එකක්..ඒ දෙකම බලන්න බෑ..try කලොත් කඹයක් දාල බහින්න පුළුවන් වෙයි

ඔතන චුට්ටක් වෙලා ඉඳල අපි පිටත් උනා එන්න..ඔතනින් එහාට තමයි අපිට වැරදුනේ..මොකද වල්පොලමුල්ල කියන ගමට අපේ ශාන්ත ගිහිල්ලත් නෑ කුමාර ගිහිල්ලත් නෑ.අපි කොහොමත් දන්නේ නැති නිසා උන්ගේ පස්සෙන් ආව උන් යන අඩි පාරේ..මුලින්ම අපිට හම්බුනා ලොකු තැනිතලාවක් .හැම තැනම ඇඹුල් පේර ගස්..

ඔය පොඩි පොඩි පැල වගේ පේන්නෙ ඇඹුල් පේර ගස්..

මේ තියෙන්නෙ..

අපි කලින් පාර ඇල්ල බලන්න ගියේ ඔය පේන drop එක උඩින් තියෙන කැලැව දිගේ තමයි..ඔතනින් දිය ඇල්ලක් එහෙම වැටෙනව මම photo එකක් දාල තිබුන මතක ඇති යාළුවන්ට.කොච්චර ලස්සනට ඇද්ද වහින කාලෙට..

Truely paradise!!

තවම ඇඹුල් පේර ඉවර නෑ..

ටික දුරක් ඔහේ ඇවිද ගෙන යනකොට පොඩි තැනිතලාවක් හම්බුනා.එකේදී ටිකක් බය හිතෙන අත්දැකීමක් ලැබුන. පොඩි සද්දයක් ඇහුන..ගස් පොඩි වෙනවා වගේ..අපිට දැනුන විදියට නං අලියා..අපි shape එකේ මාරු වෙලා ආව.

මෙතන තමයි ඒ..

ඔතනින් පස්සේ තව සැහෙන දුරක් ආවම තේරුණා අපිට පාර වැරදුනා කියල..ඇත්තටම ඒ අත්දැකීම මෙහෙම විස්තර කරන්න අමාරුයි.මොකද අපිට වතුරත් නැති වේගෙන ආවේ.කන්ද උඩ වතුර පාරවල් ඔක්කොම හිඳිලා.ඊට පස්සේ අඩි 100ක් විතර පල්ලමක් දිගේ සෑහෙන වෙලාවක් ඇවිද්ද පහලට බහින්න තැනක් හොයාගෙන..අපි gps වලින් ගොඩක් දුරට හොයා ගත්ත අපිට යන්න ඉසවුව..ඒ උනාට පහලට යන්න තැනක් නෑ.

GPS උදවු බලාපොරොත්තුවෙන්...

පොඩ්ඩක් ගිමන් හරිනවා..

ඔය පාරක් වගේ පේන්නෙ අලි ගිහිල්ල හැදිච්ච පාරවල්..එයින් එකක ගිහින් තමයි අපිට කෙල උනේ..

කොහොමහරි අන්තිමට අපේ කුමාර අයියට පින් සිද්ද වෙන්න පහලට බැස්ස..අපි බැහැපු හැටි දන්නේ අපි විතරයි.මතක් වෙනකොටත් සමහර කොල්ලො හිතවලු කරපු ගොන් කමේ තරම.අන්තිමට අපි ආව තවත් ගඟකට..එතන නාගෙන දවල්ටත් උයාගෙන කාල මහන්සි ඇරිය..

ඕකේ පහලට තමයි අපි බැස්සේ..

දවල් කෑම.

අපි නාපු තැන..ඔතනින් පහල තියෙන්නෙ ප්‍රසාද් ලක්ෂාන් බො_ _ ල.

මම මේ heart එක දෙන්න ඕනලු කාටද මන්ද..තවම නං දෙන්න බැරි උනා හැබැයි...

මෙතනට ආවත් අපි තවම යන්න ඕන පාර දන්නේ නෑ.පස්සෙ අපි තීරණයක් ගත්ත ගඟ දිගේම පහලට යන්න.මොකද හදිසියේ පාරක් හොයාගන්න බැරි උනත් අපිට නවතින්න පුළුවන් නිසා ගඟ අයිනේ.ටික දුරක් ගියාම අපේ වාසනාවට හම්බුනා පාර.රතු පාටින් mark කරල තියෙනෙව ගස් වල.ඒ නිසා එතනින් එහාට හොයාගන්න ලෙසයි..තවත් ප්‍රශනයක් උනේ ඒ වෙනකොට ගොඩක් හවස් වෙලා තිබුන නිසා එතනින් එහාට යනවද මේ කිට්ටුව නවතිනවද කියල.ඒ වෙලාවේ තීරණය කළා කීය උනත් යනවා කියල වල්පොලමුල්ලට.ඇත්තටම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..හැම තැනම අලි.අනික කැලෑවට ඉක්මනට රෑ වෙනව.අනික අපේ ඇවිදින වේගේ අඩුයි ගොඩක්..නමුත් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා ගිය.ඒ වෙනකොට සත්තු එලියට බහින වෙලාව.අපිට හම්බුනා ගෝනෙක්.,තව පොලොන් තෙලිස්සෙක්..අන්තිමට පැය 2ක විතර ගමනකින් පස්සේ අපි ආව වල්පොලමුල්ලට.

වල්පොලමුල්ල කියන්නේ ඉස්සර කාලේ ගමක්.දැන් කිසිම මනුස්සයෙක් නෑ.ඔක්කොම අලි කරදර නිසා අතැරලා දාල තියෙන්නෙ.අපි වගේ trip එකක් යන set එකක් නැත්තන් forest එකෙන් එන කවුරු හරි නවතින්න පාවිච්චි කරන්නෙ ඒ ගෙවල් තමයි.අපි හිටපු ගෙදර හැමදේම තියෙනව.කාමර දෙකයි,ඇඳන්,උයන බඩු,ලාම්පු වගේ හැමදේම..

මේක තමයි ඒ ගෙදර..

එදා රෑ නං හොඳට නිදා ගත්ත කට්ටිය.කෑමත් ඉතුරු වෙලා තිබුන අපේ වෙලාව හොඳ නිසා..උදෙන්ම ඇහැරුනා ඉක්මනට යන්න ඕන නිසා.මොකද අපි ගෙවල් වලට එන්නත් ඕනනේ.එන්න කලින් වෙලට ගිය පාන්දරම ලස්සන බලන්න.පට්ටම ලස්සනයි..

ඉර පායාගෙන එන ලස්සන..!

කෙලින්ම පේන්නෙ දූවිලි ඇල්ලයි තුන් හිස් ගලයි..

Zoomed…

පොඩි ආතල් එකක්..

අනික් එක මෙතන හුළඟ ගොඩක් සැරයි..!

අපි set එක..

උදේ කෑම කනව..

උදේට කාල එහෙම ශාන්ත අයියලගේ ගාස්තු බේරල අපි එන්න පිටත් උනා ඇතන්වල කියන ගමට.තව කිලෝමීටර් 3ක් විතර තියෙන්නෙ..

good bye knuckles!!

අපිට ආපහු පාර වැරදුනා ,වෙලාවට ගමේ මනුස්සයෙක් හම්බුනා..නැත්තන් වෙන ගමකින් එලියට එන්නෙ.

ඇතන්වල ගමේදී..

ගමේ පන්සල.

ඊට පස්සේ අපේ වෑන් එක එනකන් අපි චුට්ටක් නා ගත්ත..

අපි නාපු තැන..

ඇවිද්ද පය දහස් වටී..!

පස්සේ අපි කෙලින්ම ආවේ පන්සලට.මොකද අපි කලින් වතාවෙ පන්සලට අරන් දුන්න tile ටික අල්ලලා ඉවරද බලන්නයි හාමුදුරුවෝ හම්බවෙන්නයි.

මේ චෛත්‍යය වටේ ..ඒ අල්ලපු එකා ඒක කාල!

චෛත්‍යය නං ලස්සනට තීන්ත ගාල.අපි සල්ලි දුන්න විතරයි එකට නං..

බුදු මැදුරේ වැඩ නං තවම කරනව..හැබැයි එක ලස්සනටම කරලා තිබුන..

හාමුදුරුවෝ ගොඩක් සතුටුයි අපි කරපු උදවුව ගැන..ඇත්තටම ඒකට දායක උන හැමෝටම ගොඩාක් පින්!!කවදාහරි නිවන් දකින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව..!

ඊට පස්සේ කෙලින්ම ආව බංඩ අයියගේ ගෙදරට..ඇවිත් දවල්ට කෑම එකත් බැඳගෙන එන්න පිටත් උනා..

බංඩ අයිය wife එක්ක..මේ පොඩි එකත් තියාගෙන අපිට සලකපුවට, හැමදේටම ගොඩක් ස්තුතියි.!

මේ අපි set එක with ශාන්ත සහ කුමාර..

ඇත්තටම මේ වගේ ආපහු ගන්න බැරි වෙන අත්දැකීමක් ගන්න උදවු කලාට ශාන්ත අයියටයි කුමාර අයියටයි කියන්න බැරි තරන් ස්තුතියි වන්ත වෙන්න ඕන..!

ඒ වගේමයි ගෙවල්වල වැඩ තියෙද්දී ඒවා දාල, බිරින්දෑවරු දරු පැටවූ ගෙවල් වල දාල, බොරු නිවාඩු දාල මේ ගමනට සහභාගී උන ලලීන්ද,ලක්ෂාන්,මාධව සහ මගේ අතිජාත මිත්‍රය සජාන්..උඹල set එකටත් ගොඩක් ස්තුතියි..

තව දෙයක් මේ thread එකේ වැරදි ඇති අම්බානක..ඒ හැම දෙටමත් සමාව ඉල්ලනව.මේක මීට වඩා පොඩි කරන්න අමාරුයි.එකටත් සමා වෙන්න ඕන..තව මතක් කරන්න ඕන මේක දාපන් දාපන් කියල නිතරම මතක් කරපු මගේ තවත් ලඟම යාලුවෙක් වෙන shellon ව..

හැමෝටම බුදු සරණයි..!!

[QUOTE="tharindup, post: 17027025, member: 3620"] [SIZE="3"]එදා උදේට පාන් කාල පිටත් උනා වල්පොලමුල්ල බලා..ගඟ දිගේම පහලට බැස්ස.. කට්ටිය ගමනේ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-55_zps97a13fea.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-55_zps97a13fea.jpg[/IMG][/URL] ඊට පස්සේ අපි ආව තව දිය ඇල්ලක් උඩට.එතනට ලස්සනට ඈත පේනවා.. ඈතින් පේන්නෙ වල්පොලමුල්ල. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-56_zpsb545a82b.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-56_zpsb545a82b.jpg[/IMG][/URL] එක ටිකක් ලොකු දිය ඇල්ලක්. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-57_zps68c76846.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-57_zps68c76846.jpg[/IMG][/URL] ඔය අයිනටම යන්න පුළුවන්.ඒ උනාට ඕක පහලට වැටෙන තැනට යන්න බෑ..ලොකු වලක් වගේ එකකට වැටෙන්නේ.එතනින් තව එකක්..ඒ දෙකම බලන්න බෑ..try කලොත් කඹයක් දාල බහින්න පුළුවන් වෙයි [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-58_zpsf87b9456.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-58_zpsf87b9456.jpg[/IMG][/URL] ඔතන චුට්ටක් වෙලා ඉඳල අපි පිටත් උනා එන්න..ඔතනින් එහාට තමයි අපිට වැරදුනේ..මොකද වල්පොලමුල්ල කියන ගමට අපේ ශාන්ත ගිහිල්ලත් නෑ කුමාර ගිහිල්ලත් නෑ.අපි කොහොමත් දන්නේ නැති නිසා උන්ගේ පස්සෙන් ආව උන් යන අඩි පාරේ..මුලින්ම අපිට හම්බුනා ලොකු තැනිතලාවක් .හැම තැනම ඇඹුල් පේර ගස්.. ඔය පොඩි පොඩි පැල වගේ පේන්නෙ ඇඹුල් පේර ගස්.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-59_zpsc329635e.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-59_zpsc329635e.jpg[/IMG][/URL] මේ තියෙන්නෙ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-60_zps46319d6e.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-60_zps46319d6e.jpg[/IMG][/URL] අපි කලින් පාර ඇල්ල බලන්න ගියේ ඔය පේන drop එක උඩින් තියෙන කැලැව දිගේ තමයි..ඔතනින් දිය ඇල්ලක් එහෙම වැටෙනව මම photo එකක් දාල තිබුන මතක ඇති යාළුවන්ට.කොච්චර ලස්සනට ඇද්ද වහින කාලෙට.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-61_zps1f9a5637.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-61_zps1f9a5637.jpg[/IMG][/URL] Truely paradise!! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-62_zps66a441f8.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-62_zps66a441f8.jpg[/IMG][/URL] තවම ඇඹුල් පේර ඉවර නෑ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-63_zps995d3e00.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-63_zps995d3e00.jpg[/IMG][/URL] ටික දුරක් ඔහේ ඇවිද ගෙන යනකොට පොඩි තැනිතලාවක් හම්බුනා.එකේදී ටිකක් බය හිතෙන අත්දැකීමක් ලැබුන. පොඩි සද්දයක් ඇහුන..ගස් පොඩි වෙනවා වගේ..අපිට දැනුන විදියට නං අලියා..අපි shape එකේ මාරු වෙලා ආව. මෙතන තමයි ඒ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-64_zps85bc47a2.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-64_zps85bc47a2.jpg[/IMG][/URL] ඔතනින් පස්සේ තව සැහෙන දුරක් ආවම තේරුණා අපිට පාර වැරදුනා කියල..ඇත්තටම ඒ අත්දැකීම මෙහෙම විස්තර කරන්න අමාරුයි.මොකද අපිට වතුරත් නැති වේගෙන ආවේ.කන්ද උඩ වතුර පාරවල් ඔක්කොම හිඳිලා.ඊට පස්සේ අඩි 100ක් විතර පල්ලමක් දිගේ සෑහෙන වෙලාවක් ඇවිද්ද පහලට බහින්න තැනක් හොයාගෙන..අපි gps වලින් ගොඩක් දුරට හොයා ගත්ත අපිට යන්න ඉසවුව..ඒ උනාට පහලට යන්න තැනක් නෑ. GPS උදවු බලාපොරොත්තුවෙන්... [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/dem-8_zps86233f03.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/dem-8_zps86233f03.jpg[/IMG][/URL] පොඩ්ඩක් ගිමන් හරිනවා.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-66_zps8de1e7e0.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-66_zps8de1e7e0.jpg[/IMG][/URL] ඔය පාරක් වගේ පේන්නෙ අලි ගිහිල්ල හැදිච්ච පාරවල්..එයින් එකක ගිහින් තමයි අපිට කෙල උනේ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-65_zps408cb54f.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-65_zps408cb54f.jpg[/IMG][/URL] කොහොමහරි අන්තිමට අපේ කුමාර අයියට පින් සිද්ද වෙන්න පහලට බැස්ස..අපි බැහැපු හැටි දන්නේ අපි විතරයි.මතක් වෙනකොටත් සමහර කොල්ලො හිතවලු කරපු ගොන් කමේ තරම.අන්තිමට අපි ආව තවත් ගඟකට..එතන නාගෙන දවල්ටත් උයාගෙන කාල මහන්සි ඇරිය.. ඕකේ පහලට තමයි අපි බැස්සේ.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-68_zps67cfac23.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-68_zps67cfac23.jpg[/IMG][/URL] දවල් කෑම. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-67_zps572819f8.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-67_zps572819f8.jpg[/IMG][/URL] අපි නාපු තැන..ඔතනින් පහල තියෙන්නෙ ප්‍රසාද් ලක්ෂාන් බො_ _ ල. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-69_zps766ea216.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-69_zps766ea216.jpg[/IMG][/URL] මම මේ heart එක දෙන්න ඕනලු කාටද මන්ද..තවම නං දෙන්න බැරි උනා හැබැයි... [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-70_zps7940b0b2.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-70_zps7940b0b2.jpg[/IMG][/URL] මෙතනට ආවත් අපි තවම යන්න ඕන පාර දන්නේ නෑ.පස්සෙ අපි තීරණයක් ගත්ත ගඟ දිගේම පහලට යන්න.මොකද හදිසියේ පාරක් හොයාගන්න බැරි උනත් අපිට නවතින්න පුළුවන් නිසා ගඟ අයිනේ.ටික දුරක් ගියාම අපේ වාසනාවට හම්බුනා පාර.රතු පාටින් mark කරල තියෙනෙව ගස් වල.ඒ නිසා එතනින් එහාට හොයාගන්න ලෙසයි..තවත් ප්‍රශනයක් උනේ ඒ වෙනකොට ගොඩක් හවස් වෙලා තිබුන නිසා එතනින් එහාට යනවද මේ කිට්ටුව නවතිනවද කියල.ඒ වෙලාවේ තීරණය කළා කීය උනත් යනවා කියල වල්පොලමුල්ලට.ඇත්තටම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..හැම තැනම අලි.අනික කැලෑවට ඉක්මනට රෑ වෙනව.අනික අපේ ඇවිදින වේගේ අඩුයි ගොඩක්..නමුත් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා ගිය.ඒ වෙනකොට සත්තු එලියට බහින වෙලාව.අපිට හම්බුනා ගෝනෙක්.,තව පොලොන් තෙලිස්සෙක්..අන්තිමට පැය 2ක විතර ගමනකින් පස්සේ අපි ආව වල්පොලමුල්ලට. වල්පොලමුල්ල කියන්නේ ඉස්සර කාලේ ගමක්.දැන් කිසිම මනුස්සයෙක් නෑ.ඔක්කොම අලි කරදර නිසා අතැරලා දාල තියෙන්නෙ.අපි වගේ trip එකක් යන set එකක් නැත්තන් forest එකෙන් එන කවුරු හරි නවතින්න පාවිච්චි කරන්නෙ ඒ ගෙවල් තමයි.අපි හිටපු ගෙදර හැමදේම තියෙනව.කාමර දෙකයි,ඇඳන්,උයන බඩු,ලාම්පු වගේ හැමදේම.. මේක තමයි ඒ ගෙදර.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/des-10_zpse77590dd.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/des-10_zpse77590dd.jpg[/IMG][/URL] එදා රෑ නං හොඳට නිදා ගත්ත කට්ටිය.කෑමත් ඉතුරු වෙලා තිබුන අපේ වෙලාව හොඳ නිසා..උදෙන්ම ඇහැරුනා ඉක්මනට යන්න ඕන නිසා.මොකද අපි ගෙවල් වලට එන්නත් ඕනනේ.එන්න කලින් වෙලට ගිය පාන්දරම ලස්සන බලන්න.පට්ටම ලස්සනයි.. ඉර පායාගෙන එන ලස්සන..! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-72_zpsc55b062e.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-72_zpsc55b062e.jpg[/IMG][/URL] කෙලින්ම පේන්නෙ දූවිලි ඇල්ලයි තුන් හිස් ගලයි.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-73_zps2fb8318d.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-73_zps2fb8318d.jpg[/IMG][/URL] Zoomed… [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-75_zps39264e0c.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-75_zps39264e0c.jpg[/IMG][/URL] පොඩි ආතල් එකක්.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/des-11_zps4bdb3f8c.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/des-11_zps4bdb3f8c.jpg[/IMG][/URL] අනික් එක මෙතන හුළඟ ගොඩක් සැරයි..! අපි set එක.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/des-12_zpsf4c2439e.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/des-12_zpsf4c2439e.jpg[/IMG][/URL] උදේ කෑම කනව.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/des-13_zps6e270fa4.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/des-13_zps6e270fa4.jpg[/IMG][/URL] උදේට කාල එහෙම ශාන්ත අයියලගේ ගාස්තු බේරල අපි එන්න පිටත් උනා ඇතන්වල කියන ගමට.තව කිලෝමීටර් 3ක් විතර තියෙන්නෙ.. good bye knuckles!! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-76_zps040a1bdb.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-76_zps040a1bdb.jpg[/IMG][/URL] අපිට ආපහු පාර වැරදුනා ,වෙලාවට ගමේ මනුස්සයෙක් හම්බුනා..නැත්තන් වෙන ගමකින් එලියට එන්නෙ. ඇතන්වල ගමේදී.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-77_zps15168d47.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-77_zps15168d47.jpg[/IMG][/URL] ගමේ පන්සල. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-78_zpsdd21a561.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-78_zpsdd21a561.jpg[/IMG][/URL] ඊට පස්සේ අපේ වෑන් එක එනකන් අපි චුට්ටක් නා ගත්ත.. අපි නාපු තැන.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-79_zps15666bf1.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-79_zps15666bf1.jpg[/IMG][/URL] ඇවිද්ද පය දහස් වටී..! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-80_zps23dbaafa.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-80_zps23dbaafa.jpg[/IMG][/URL] පස්සේ අපි කෙලින්ම ආවේ පන්සලට.මොකද අපි කලින් වතාවෙ පන්සලට අරන් දුන්න tile ටික අල්ලලා ඉවරද බලන්නයි හාමුදුරුවෝ හම්බවෙන්නයි. මේ චෛත්‍යය වටේ ..ඒ අල්ලපු එකා ඒක කාල! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-81_zps03e18b38.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-81_zps03e18b38.jpg[/IMG][/URL] [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-82_zps44ecf5fe.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-82_zps44ecf5fe.jpg[/IMG][/URL] චෛත්‍යය නං ලස්සනට තීන්ත ගාල.අපි සල්ලි දුන්න විතරයි එකට නං.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-83_zpsc3944b6e.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-83_zpsc3944b6e.jpg[/IMG][/URL] බුදු මැදුරේ වැඩ නං තවම කරනව..හැබැයි එක ලස්සනටම කරලා තිබුන.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-85_zpsdea1eed6.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-85_zpsdea1eed6.jpg[/IMG][/URL] හාමුදුරුවෝ ගොඩක් සතුටුයි අපි කරපු උදවුව ගැන..ඇත්තටම ඒකට දායක උන හැමෝටම ගොඩාක් පින්!!කවදාහරි නිවන් දකින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව..! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-86_zps59bf6794.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-86_zps59bf6794.jpg[/IMG][/URL] ඊට පස්සේ කෙලින්ම ආව බංඩ අයියගේ ගෙදරට..ඇවිත් දවල්ට කෑම එකත් බැඳගෙන එන්න පිටත් උනා.. බංඩ අයිය wife එක්ක..මේ පොඩි එකත් තියාගෙන අපිට සලකපුවට, හැමදේටම ගොඩක් ස්තුතියි.! [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-22_zps9507c33c.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-22_zps9507c33c.jpg[/IMG][/URL] මේ අපි set එක with ශාන්ත සහ කුමාර.. [URL=http://s1370.photobucket.com/user/tharindup/media/de/de-42_zpsed9f3890.jpg.html][IMG]http://i1370.photobucket.com/albums/ag270/tharindup/de/de-42_zpsed9f3890.jpg[/IMG][/URL] ඇත්තටම මේ වගේ ආපහු ගන්න බැරි වෙන අත්දැකීමක් ගන්න උදවු කලාට ශාන්ත අයියටයි කුමාර අයියටයි කියන්න බැරි තරන් ස්තුතියි වන්ත වෙන්න ඕන..! ඒ වගේමයි ගෙවල්වල වැඩ තියෙද්දී ඒවා දාල, බිරින්දෑවරු දරු පැටවූ ගෙවල් වල දාල, බොරු නිවාඩු දාල මේ ගමනට සහභාගී උන ලලීන්ද,ලක්ෂාන්,මාධව සහ මගේ අතිජාත මිත්‍රය සජාන්..උඹල set එකටත් ගොඩක් ස්තුතියි.. තව දෙයක් මේ thread එකේ වැරදි ඇති අම්බානක..ඒ හැම දෙටමත් සමාව ඉල්ලනව.මේක මීට වඩා පොඩි කරන්න අමාරුයි.එකටත් සමා වෙන්න ඕන..තව මතක් කරන්න ඕන මේක දාපන් දාපන් කියල නිතරම මතක් කරපු මගේ තවත් ලඟම යාලුවෙක් වෙන shellon ව.. හැමෝටම බුදු සරණයි..!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom