The ultimate race! Supercar, superbike, F1 car, private & fighter jet go head to hea

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    The ultimate race! Supercar, superbike, F1 car, private & fighter jet go head to hea

    The ultimate race! Supercar, superbike, F1 car, private & fighter jet go head to head... so who wins? :cool::cool:

    ඊයෙ මේ සුපිරි රේස්1 පැවැත්වුනේ ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තුර්කියේ....
    රේස්1 පැවැත්වුනේ ගුවන්, අභ්‍යවකාශ හා තාක්ෂණ සංදර්ශනයේදි අංගයක් විදියට..
    සේරම වාහන 7 යි...
    ෆයිටර් ජෙට්1යි,ප්‍රයිවට් ජෙට්1යි, සුපර් කාර්3යි, සුපර් ස්පෝර්ට් බයික්1යි, ෆෝමියුලා වන් කාර්1යි...
    හැම වාහනයක්ම ඩ්‍රයිව් කරන්න ඒ ඒ වාහනය පැදල කප් ගහපු සෙට්1ක් තමයි වැඩේට සහභාගී වෙලා තියෙන්නේ.... බලාගෙන යමු එහෙනම්...

    4453324-6193531-image-a-26_1537539239978.jpg

    Kawasaki H2R motorcycle, Aston Martin New Vantage,Lotus Evora GT 430,F1,
    Solo Turk's F-16 jet and a special jet Challenger 605. :shocked:

    4456610-6193531-image-a-65_1537546861498.jpg

    කව්රුත් රෙඩි... :yes::yes::yes:

    4452798-6193531-image-a-49_1537540967187.jpg

    ආසයි නේහ්... :love::love:

    4458554-6193531-image-a-57_1537553605156.jpg

    අපිත් රෙඩි.. :lol:

    4458552-6193531-image-a-61_1537553638913.jpg

    ඔන්න ලෝන්ච්1.. :):)

    4452796-6193531-image-a-31_1537539471522.jpg

    ගේම පටන් ගත්තා.. :cool::cool:

    4452792-6193531-image-a-43_1537539810115.jpg

    බයික්1 ලීඩ් කරන්න ගත්තා.. :shocked::shocked:

    4453356-6193531-image-a-29_1537539304953.jpg

    බ්‍රිටිශ් ධාවන ශූර එමා ඩැනිශ් F-1එක ගෙනියන්නේ... :):)

    4456608-6193531-image-a-68_1537546918936.jpg

    යනව කඩාගෙන.. :D:D

    4458584-6193531-image-a-68_1537553784192.jpg

    මේ එන්නෙ බයික්1 මිසයිලේ වගේ... :shocked::shocked:

    4458588-6193531-image-a-70_1537554495634.jpg

    කවුද දිනන්නේ..? :nerd::nerd::nerd:

    4458594-6193531-image-a-66_1537553775956.jpg

    ෆිනිශ්....!!!! බයික් වැඩ්ඩා ගේම ගැහුවා... :love::love::love:

    4452806-6193531-image-a-41_1537539794378.jpg

    දිනුම්කරු.. Winner Kenan Sofuoglu is the five times Supersport World Champion who retired from the track last year.. Now he is a Turkey politician... :cool::cool:

    4458004-6193531-image-a-54_1537553366453.jpg

    දෙවෙනියා මේ ඉන්නේ එෆ් වන්.. :cool::cool:

    4452812-6193531-image-a-56_1537541189115.jpg

    එකයි දෙකයි..

    4452794-6193531-image-a-45_1537540231600.jpg

    තුන් වෙනියා ෆයිටර් ජෙට්1.. :cool::cool:

    4457998-6193531-image-a-51_1537553306751.jpg

    :love::love::love::love:

    :love:-------------------------------------------------------------------------------------------------:love:

    4452800-6193531-image-a-51_1537541035111.jpg


    :love:-------------------------------------------------------------------------------------------------:love:


     
    Last edited: