The Voice Of Truth-Youtube

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    උඹලා දැන් කියන්න එපා මූ චැනල් එක ප්‍රොමෝට් කරන්න හදනවා කියලා.හැබැයි චැනල් එක නම් පට්ට.ඉල්ලන් කන සීන් තමයි මේකේ වැඩි හරියක් තියෙන්නේ.

    මේ වීඩියෝ එකේ 2.37 සිද්ධියේ පොලිස් කාරයා දාන ගැටේ කොහොමද? බයික් එක උස්සනවා උන් දකිනවා.හැබැයි කල්ලට බේරිලා යන්න ලැබෙන්නේ නෑ.මේවා ඇමෙරිකා විතරයි(පොලිසිය ගැන කිව්වේ).
     
    • Like
    Reactions: 100Names