The Walking Dead - HORROR TV SERIES

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
අද කියන්න යන්නෙ සුපිරි TV සීරීස් එකක් ගැන. මෙක කුතුහලය සහ හොල්මන් සින් පිරුන එකක්. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්.

The Walking Dead

The%20Walking%20Dead%202010.jpg

The Walking Dead Trailer

මෙක නිර්මානය කරලා තියෙන්නෙ Frank Darabont කියන කෙනා සහා Gale Anne Hurd
කියන නොනා එක්ක එකතුව. මෙයාලා දෙන්න පට්ට වැඩ්ඩො.
The Shawshank Redemption

The Green Mile
Terminator 3: Rise of the Machines
Aliens

Punisher: War Zone
Hulk
The Incredible Hulk

ඔය උඩ තියෙන්නෙ මෙ අය කරපුවගෙන් ටිකක්
තව ගොඩක් තියෙනවා ටිකක් විතරයි දැම්මෙ ඔන්..

මෙ වගෙ සුපිරි movies හදපු දෙන්නෙක් තමා මෙකත් කරන්නෙ. එහෙනම් ඉතින් බලන්න තමා තියෙන්නෙ.

online බලන්න පුලුවන් ලින්ක්ස් පහල තියෙනවා. IDM තියෙනවනම් බාගන්නත් පුලුවන්

Episode 1
Episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7

Season 2 Coming soon..

බලලා නිකන් යන්න එපා ඔන්.
Comments or bump Plz:)
 
navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
ehenam mokakda ban horror kiyana eken adahas wenne?:oo: thethigenma, baya oya kiyana ona wachaka adhahasa holman kiyana eke ethulene thiyenne.

mona magula hari series eka kick ne needa bun.........

puluwannam balapan youtube eke oka hadana hati thiyenawa
oke ara bicycle girl ge scene eka 30 sec wunaata un eekata dawas gaanak marena hati balapan....
maarama siraa ekak thama bun meeka:)

http://www.amctv.com/shows/the-walking-dead
 
Last edited:

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
mona magula hari series eka kick ne needa bun.........

puluwannam balapan youtube eke oka hadana hati thiyenawa
oke ara bicycle girl ge scene eka 30 sec wunaata un eekata dawas gaanak marena hati balapan....
maarama siraa ekak thama bun meeka:)

ow ban pissu hdnawa. mekath nawaththala davida danne ne cost eka wedi kiyala:( anith ewata kala wage.
 
navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
ow ban pissu hdnawa. mekath nawaththala davida danne ne cost eka wedi kiyala:( anith ewata kala wage.

naha machan cost eka wageeda income eka dakkada comments.un 1st season eka episode 6 k gahala thiyenne test karanna eka success nisa thama dan season 2 hadala thiyenne....ape un mewwata aasaine bun:rofl:
Episode-1-Bicycle-Girl.jpg
 
niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
naha machan cost eka wageeda income eka dakkada comments.un 1st season eka episode 6 k gahala thiyenne test karanna eka success nisa thama dan season 2 hadala thiyenne....ape un mewwata aasaine bun:rofl:
Episode-1-Bicycle-Girl.jpg

digatama kaloth hondai. Prison break ,Lost, Heroes okkoma magadi neweththuwane.