The wall චිත්‍රපටය

Aviclub

Member
Apr 21, 2022
17
13
3
images.jpg

මේකේ ඉන්නෙ ජෝන් සීනා යි තව එක කොල්ලෙකුයි මුලු ෆිල්ම් එකම දුවන්නෙ උන් දෙන්නගෙන් සහ තව හඩ නලුවෙක්ගෙන්
කතාව තියෙන්නෙ ඇමරිකාවේ හමුදාවෙ දෙන්නෙක් ස්නයිපර් කෙනෙක්ව මරන්න යවනව මුලු කතාවෙම තියෙන්නෙ එ ස්නයිපර් කාරයා එක්ක අර කොල්ල කතා කර කර ඉන්නවා බොක්ස් ඔෆිස් බජට් එක අමරිකානු ඩොලර් මිලියන 4.5
 
  • Like
Reactions: RottenCOLT

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    yako oka maha appiriya film ekak. dcript eke pitu deka thunakata wada naathuwa athi sure ekata
     
    • Like
    Reactions: Aviclub

    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    yako oka maha appiriya film ekak. dcript eke pitu deka thunakata wada naathuwa athi sure ekata
    ඒඋනාට උන් නලුවො තුන් දෙනෙක් ගෙනුයි එක ලොකේශන් එකෙනුයි හම්බකරන හැටි බලහන් අපිට පුලුවන්ද ඔහොම දෙයක්?
     
    • Like
    Reactions: Ryan08 and libero

    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    Oka chatar bn aru BIMA bada ganawa witharaine
    උන බිම බඩගාල අපේ චිත්‍රපටි වලට වඩා හොයනවා බන් අපේ කොච්චර හොද කලා කාරයො ඉන්නවද
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඒඋනාට උන් නලුවො තුන් දෙනෙක් ගෙනුයි එක ලොකේශන් එකෙනුයි හම්බකරන හැටි බලහන් අපිට පුලුවන්ද ඔහොම දෙයක්?
    Ow eka hari. ape godak ewata wadanm oka sahenna hondai.
     
    • Like
    Reactions: Aviclub

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ජෝන් සීනා කියන්නේ නලුවෙක්ද බන් , මට අර රොක්ව පේන්නත් බෑ මුවිස් වල හෙන අටිෆිශල් . ඉට වඩා හොදට බැටිස්ටා රගපානව