The War of the Worlds TV Series

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okath nkn Falling skies wage ekak weida mnda.....

    oita wada hodai Carnival Row tv series eka.

    komath ara parana film ekama tv series ghla thiyenne.time line wenas krla.

    නෑ බං මේකෙ time line එක තමා හරි :yes: HG Wells ගෙ war of the worlds කතාව එලිදැක්වුවෙ මේ tv series එකේ තියෙන කාලෙ :yes: 1900 කිට්ටුව. අනික් film තමා ඒක වෙනස් කරල 21 වෙනි සියවසට අරගත්තෙ. මේක පොත එලිදක්වපු නියම කාලෙට ගැලපෙන විදිහට හදපු එක :love:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    I read the book, seen every movies. I think this was very well done. It's beautifully shot. Good use of locations. Well edited. Not lazy with camera angles. The actors are strong as well. The love story was not really why I watched this but it can't all be science fiction tech geek stuff right. I gave it a 7 and not an 8 because of the love story. I think that it was the weakest point of the show. I will watch again. As for comparing it to the Tom Cruise version..... This is a TV show... Tom Cruise had,, Tom Cruise, Steven Spielberg and over 100 million$ for a 2 hour show. I think it's a bit dishonest ;)

    ලව් ස්ටෝරියක් තිබිල ඒක හින්ද අඩුවෙන් vote කරල :sorry:
    තාම uk වල පෙන්නල නෑලු. උන්ගෙ රටේ එකක්නෙ උන් බැලුවහම vote කරයි :yes:

    ube review ekada me damme :sorry: theren na mukuth :sorry::sorry:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    තෑන්ක්ස් ගයිස් ඊයෙ මම මේ ත්‍රෙඩ් එක දැකලා ගිහින් බැලුවා මෙක පට්ට ටීවි සීරිස් එකක්
     
    • Like
    Reactions: Pessimist