The way to being “ultra” posh/ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    හිටිකක් දිගයි තමයි ඒත් අමාරුවෙන් කියෙවුවා....
    3.gif
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    පොශ්?
    මගුල..
    මේ ලගදිත් ඉස්කෝලේ ඒකෙක් කණ අත ගා ගත්තා. ඌ පොශ්.. උට සල්ලි තියෙනවා.. අපිට සල්ලි නෑ අපි පොශ් නෑ කිව්ව...
    ඉතින් අපි ඌව වොශ් කරලා ගත්ත..

    :frown::frown::frown:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Well I think you belong to that "Wanna be Patriot" category....or you may be some kind of a loser who doesnt tolerate different cultures...grow up maan..I have a gud advice for you..This is by someone named "Solbeam"

    "Fall in love or fall in hate. Get inspired or be depressed. Ace a test or flunk a class. Make babies or make art. Speak the truth or lie and cheat. Dance on tables or sit in the corner. Life is devine chaos. Embrace it. Forgive yourself. Breathe. And enjoy the ride."

    Decide who you are!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    what absolute garbage ...I don't think anybody who have been in colombo for sometime will agree with this senseless twaddle..this sorta people are there, but very very less in number. this is an absolutely wrong depiction of our generation.

    additionally, I see this as a wrong interpretation of society from a person who is very selfish and confused that he or she is unable to see anything beyond him or herself and so have failed to understand his or her fellow human beings for their real values. this sorta pseudo intellectuals should not be worshiped. they are just disgusting portrayals of self conceitedness. I mean who the hell is this guy to pass judgment on others? can't believe people think this is good.
    :yes::yes::yes::yes::yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    """ඌ.ඇන්.පි. යේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය. රටේ “ඉකොනොමිය” ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු “ජෙන්ට්ල්මන් පොල්ටික්ස්” කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් “හියුමන් රයිට්ස්” ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා “ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි” ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න.
    උවමනාවෙන් අමතක කළ යුතු දෑ"""

    Bro its your freedom of expression. But first understand what you are saying. Im not sure how educated you are and how much you know about the economy. No hard feelings.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Boruwata sobana dana ewunta nam meka kiyawala iwara unama kalanthe wage athi :P :lol:
    niyamai ;)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කෙනෙක්ට පොශ් වෙන්න දගලන එක වෑරද්දක් වගෙ පෙන්නෙ පුලුවන් තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවන්....... ඔය දෙකෙන් හරිම දේ මොකක්ද කියල වෙන්කරන්න බෑනේ........ මොකද අපිට කිසිමදෙයක් නිරපේක්ශව කියන්න බෑනේ......... අපි හෑම දෙයක්ම කියන්නේ මොකකට හරි සාපේක්ශව.......
    හොදම දේ තමන් අදහන දෙයක් අදහගෙන අනුන්ගෙ කෙහෙල්මල් හොයන්නෙ නතුව තමන් හරි විදිහට ඉන්න එක .......:)
     
    • Like
    Reactions: rajitha_ks

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    කෙනෙක්ට පොශ් වෙන්න දගලන එක වෑරද්දක් වගෙ පෙන්නෙ පුලුවන් තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවන්....... ඔය දෙකෙන් හරිම දේ මොකක්ද කියල වෙන්කරන්න බෑනේ........ මොකද අපිට කිසිමදෙයක් නිරපේක්ශව කියන්න බෑනේ......... අපි හෑම දෙයක්ම කියන්නේ මොකකට හරි සාපේක්ශව.......
    හොදම දේ තමන් අදහන දෙයක් අදහගෙන අනුන්ගෙ කෙහෙල්මල් හොයන්නෙ නතුව තමන් හරි විදිහට ඉන්න එක .......:)
    Bokken :yes:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    yaluwa meka kawru liwwada kiyanna mama danna bt meke godak tanwala tiyenne nikan his wachana kisima tharkayak nati adahas mewa piliganna aya EK eke innawada kiyala mama danna eth oyata mama ekaka kiyannam oya dannawane Lankawe SINHALA bashawa pilibada jeshtaya Mahacharya J.B DISANAYAKA minihath "Gaaruppuwen Kiribath kana minihek"..me wage deeshabimanee deewal liyana goda denek oya wage tama.oya lipiya nikan ingreesi bashawe wachana tikaka allagana liyapu wikara tikak witarai tiyenne..mataka tiyaganna hama minihama 1k wage na loke sanskruthin godak tiyenawa api ewa hama deetama garu karan ape sanskruthiya raja karan yanna ona gamanak issaraha tiyenne..oya wage boru wadan post karala eka karanna baa owa sinhala baudda wadan neme owa iririsiyawen anith aya keleseemata liyapua wadan witarai.meka mataka tiyaganna "Loke tiyenne Lankawa atuleda nattam Lankawa tiyenne Loke atuleda kiyala"
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නියම ලිපිය. අපේ රටේ ගොඩක් දෙනක්ගේ රෙදි ගැලවෙන්න දීලා තියෙනවා.
    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෙනෙක්ට පොශ් වෙන්න දගලන එක වෑරද්දක් වගෙ පෙන්නෙ පුලුවන් තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවන්....... ඔය දෙකෙන් හරිම දේ මොකක්ද කියල වෙන්කරන්න බෑනේ........ මොකද අපිට කිසිමදෙයක් නිරපේක්ශව කියන්න බෑනේ......... අපි හෑම දෙයක්ම කියන්නේ මොකකට හරි සාපේක්ශව.......
    හොදම දේ තමන් අදහන දෙයක් අදහගෙන අනුන්ගෙ කෙහෙල්මල් හොයන්නෙ නතුව තමන් හරි විදිහට ඉන්න එක .......:)

    well said bro
    +rep
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහර දේවල් ටිකක් ගැලපීමක් නෑ වගේ.. ඒ වුනාට වදින තැන් වලට රිදෙන්න වදින්න ලියලා තියෙනවා... :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    yes :yes::yes: