දවසක් යූටියුබ් shorts වලදී අහම්බෙන් මේ වීඩියෝ එක බැලෙනවා..
මේකේ ඉන්නේ ඉතාලි නළුවෙක්ලු.නම Italo Vegliante .හැබැයි දැන් පොර ගිටාර් ගහලා කීයක් හරි හොයාගන්න සීන් එකේ වගේ ඉන්නේ.ගිටාර් එක ඇරුනම අනිත් සවුන්ඩ් කටින් තමයි දාන්නේ.
ඊට පස්සේ මේ ඩයල් එක ඉන්න වීඩියෝ එකක් සජෙස්ට් වෙලා.නම Avio Focolari ..පොරත් කටින් වැඩ දාන ඩයල් එකක්.ටැලන්ට් ෂෝ වල ඉන්න නිසා හුගක් අය දැකලත් ඇති
මේ ඉන්නේ කතා නායක The Whistler හෙවත් Alessandro Alessandroni.
මේ තුන් දෙනාම එක ෆිල්ම් එකක මේන් තීම් ට්‍රැක් එක ප්ලේ කරනවා..
මෙන්න ඔර් ජිනල් ට්‍රැක් එක..
බෝනස්..
මුල් තුන් දෙනාට වඩා මේ ඩයල් එක ටැලෙන්ට්ඩ් ද නැද්ද කියමු බලන්න..නම නොදනියි
.

The Good, the Bad and the Ugly - Main Theme