අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,960
    2
    54,653
    113
    මං කලිනුත් කිව්වේ බං, මහින්ද රටට වැඩක් කරේ නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් අවුරුදු 10ක් රටේ ජනාධිපති විදියට මීට වඩා රට දියුනු කරන්න තිබ්බා කියලා කියන්නේ. 2009 ඉඳලා 2015 වෙනකන් යුද්ධේ නැතිව අවුරුදු 6ක් තිබිලත්.

    සිරාවට? එහෙනං උඹ මෙහෙම කිව්වේ?

    මොකෝ මහින්ද කියලා ඇයි ඌ වෙනමද? ඔය මහින්ද, ගෝටා, බැසිල්, නාමල්, හිටන්, පොනිල්, අනුර ඔය හැම පොන්නයම කරේ තමන්ගෙ බඩ වියත රැක ගත්ත එක විතරයි.

    ඉතිං රටට වැඩක් කරන මනුස්සයෙක්වත් වැඩක් කරයිද, කරල වැඩක් තියෙනවද, කතා කරන්නේ හිටන්ගේ රනිල්ගේ ලෙවල් එකටම දාල නම්? ඇයි මහින්ද උන්ගෙ ලෙවල් එකට දාල කතා කරන්නේ, "මීට වඩා රට දියුනු කරන්න තිබ්බ" නිසා? ඒ කියන්නෙ මහින්ද රට දියුණු කළා කියන එක උඹ පිළිගන්නවනේ? ඊට වඩා දියුණු කරන්න හිතාගෙනනේ මුන් ගෙනාවේ? දැන් මහින්ද කරපු ටිකත් නැති කරන උනුයි මහින්දයි එකයි කියල උඹ කියන්නෙ කටින්ද?

    බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
    මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද. :(:(
    නුවර උමං මාර්ග හදල ට්‍රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
    ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ei Soyzata duwekuth hitiya ne ban? Un kohoma kattiyada? Man dekka oya seen eken passe hire giyapu SF kawuda manda namak thiyena eka Facebook eke daala thibuna Soyza gaanu passe giya pawule un randu una anan manan kiyala merichcha ekata mada gahala thibuna. Mata nan hitune boru wenna ethi kiyala.

    shammi
    hoda kellek bn:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    සිරාවට? එහෙනං උඹ මෙහෙම කිව්වේ?

    ඉතිං රටට වැඩක් කරන මනුස්සයෙක්වත් වැඩක් කරයිද, කරල වැඩක් තියෙනවද, කතා කරන්නේ හිටන්ගේ රනිල්ගේ ලෙවල් එකටම දාල නම්? ඇයි මහින්ද උන්ගෙ ලෙවල් එකට දාල කතා කරන්නේ, "මීට වඩා රට දියුනු කරන්න තිබ්බ" නිසා? ඒ කියන්නෙ මහින්ද රට දියුණු කළා කියන එක උඹ පිළිගන්නවනේ? ඊට වඩා දියුණු කරන්න හිතාගෙනනේ මුන් ගෙනාවේ? දැන් මහින්ද කරපු ටිකත් නැති කරන උනුයි මහින්දයි එකයි කියල උඹ කියන්නෙ කටින්ද?

    තේරුම් ගනින් මචං. බොටම් ලයින්, අවුරුදු 70ක් තිස්සෙ රට කරපු හැම එකාම කරපු ලබ්බක් නෑ. රටේ එ‍පෙන්ඩිචර් එකත් එක්ක ඩිවලප්මන්ට් ගත්තොත් 1ට අඩු අගේක යන්නේ වැඩිය ඕනේ නෑ මේ Consumer Spending බලපන් 2009 යුද්ධේ ඉවර වුන ගමන් වැඩි වුනේ. ඔය ගත්ත ණය නැතිව,

    sri-lanka-consumer-spending@2x.png

    දැන් ඉන්න එවුන්ට සාපෙක්ශව දෙයක් කරා කියලා දෙයක් කරාම කියලා වෙන්නේ නෑ මචං. උඹ නිකන් කියන්නේ මුන්ට වඩා අඩුවෙන් මුන් හොරා කන නිසා මුන් හොඳයි වගේ කතාවක්නේ :lol::lol: බොටම් ලයින් එක දෙගොල්ලොම හොරා කනවා කියන එකයි. ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙත් එකයි. මහින්ද එපා කියලා මයිත්‍රී ගෙනාවා. දැන් ඌ ඊට හපන්. එහෙමයි කියලා බං මහින්ද (ගෝටා) ගෙනල්ලා හරි යන්නේ නෑ. ඒක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. හැබැයි වෙන එන්න කෙනෙක් ඇත්තෙත් නෑ. මොකද උන් උන් ගාණට සිස්ටම් එක හදාගෙන තියෙන්නේ උන්ව රැකෙන්න. උන් හවසට වැඩ ඇරිලා උන්ගේ මාලිගෙට යද්දි උන්ට කඩේ යන උන්දැල හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට යනවා. හැබැයි කොච්චර එහෙම ගියත් උන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කමක් නෑ. අනේ මංදා අපේ රටේ එවුන්ගේ නොලැබීමද කියලා. :rolleyes:
     
    • Like
    Reactions: lodbrok

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113

    2015 ඉඳන් 2018 වෙනකං රටේ සිද්ධ වෙච්ච සංවර්ධනයක් නැති වුණත් රටේ ණය බර ඉහළ යෑම කොහොමද? මේ මහින්ද හදපු වරායවල් ගුවන් තොටුපොළවල් ඔක්කොම හෝල් සේල් දාල විකුණලත්.

    iQnRvv9.png

    එහෙව් දේශපාලකයන්ගෙ ගානට දාල කතා කරන්න බැහැ මහින්ද ගැන.

    Nikan got part danna epa ban mahinda gaththa naya okkoma gewalada giye. mahinda infrastructure hadanna gaththa naya grace period eken passe 2016 wage indan thamai repayment thiyenne. ekakin wath naya gewanna tharam income enne nathi niasa thawa naya aragena thamai gewanna wenne. oka cycle ekak wage. oya cycle eka patan gathth p.b jayasundara.

    sri-lanka-government-debt.jpg

    Lanka’s external debt repayment at $4 bln in 2019-2022

    By Raj Moorthy
    View(s): 269

    Sri Lanka’s large external debt repayments total US$ 4 billion per year between 2019 and 2022, a top economist told the Business Times. Sri Lanka’s total net external debt exceeded $50 billion in 2017, he added.

    The Central Bank (CB) has been quite active since the second half of 2017 and progressing towards raising bonds and keeping a buffer in place, getting ready to sort the local domestic debt that needs to be redefined within the second half of 2018. “The key is that from 2019 onwards on average there will be an external debt repayment of $4 billion,” said Shiran Fernando, Chief Economist at the Ceylon Chamber of Commerce.

    The CB is also looking at getting the sovereign bond done, getting a buffer built on it including reserves that will be the key to navigate the 2019 budget, he added.

    - http://www.sundaytimes.lk/180218/bu...t-repayment-at-4-bln-in-2019-2022-281839.html

    Sri Lanka's highest foreign debt repayment of USD 4 billion due in 2019
    Thu, Jan 26, 2017, 10:41 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Jan 26, Colombo: The Ministry of Finance says Sri Lanka's total debt stock has increased by 233% to Rs. 7.391 trillion during the period from 2005 to 2014.

    According to a statement released by the Finance Ministry, the total debt burden of Sri Lanka in 2005 was Rs. 2.222 trillion and, within 5 years, it increased up to Rs. 4.590 trillion in 2010. In addition there is another Rs. 2 trillion debt obtained by the Public owned Enterprises directly off the balance sheet.

    Accordingly, the debt servicing (loan installments and the interest) to be paid by Sri Lanka to foreign financiers is also increasing constantly. The debt servicing of USD 1.828 billion paid in 2016 will be increased by more than double to USD 3.992 billion being the highest debt repayment to be paid by Sri Lanka in a year due to colossal borrowings by the previous government. This could be considered as the highest sum of debt servicing to be repaid by Independent Sri Lanka within a year.

    According to Finance Minister Ravi Karunanayake, Sri Lanka is embroiled in a gigantic debt trap. The main reason is that the loans obtained by the previous regime for infrastructure development has not brought any returns on its investments. Further the national revenue and the export earnings constantly came down since 2011 up to year 2014.

    Sri Lanka builds ‘war chest’ for looming debt repayments: CB Governor

    Dec 07, 2017 06:33 AM GMT+0530

    ECONOMYNEXT – Sri Lanka’s central bank is using periods when there are no debt repayments to raise funds for a ‘war chest’ that could be used to settle domestic and foreign borrowings that fall due in the next two years, its governor Indrajit Coomaraswamy said.

    The central bank is reasonably confident of being able to handle the bunching up of repayments in 2018 and 2019 provided fiscal consolidation measures remain on track, he told the Financial Sector Investment Conference organised by Asia Securities.

    - http://www.sundaytimes.lk/180218/bu...t-repayment-at-4-bln-in-2019-2022-281839.html

    2019-2022 wenakota thiyana debt repayments walata thamai foreign reserves build karanne.

    Sri Lanka gross official reserves improve to USD 9.2 bn by end June
    Author LBO
    Posted on July 6, 2018 | Economy, Featured, Forex, Markets, Money, Policy

    July 06, 2018 (LBO) – Sri Lanka’s gross official reserve position is estimated to have improved to around 9.2 billion US dollars by end June 2018, compared to 8.0 billion dollars at end 2017.

    The reserves include international sovereign bond issued in April, the receipt of the fifth tranche from the IMF, receipts from the divestiture of the Hambantota port and foreign exchange purchases of the Central Bank from the domestic market in early 2018.

    - http://www.lankabusinessonline.com/...l-reserves-improve-to-usd-9-2-bn-by-end-june/

    sri-lanka-foreign-exchange-reserves.jpg
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    තේරුම් ගනින් මචං. බොටම් ලයින්, අවුරුදු 70ක් තිස්සෙ රට කරපු හැම එකාම කරපු ලබ්බක් නෑ. රටේ එ‍පෙන්ඩිචර් එකත් එක්ක ඩිවලප්මන්ට් ගත්තොත් 1ට අඩු අගේක යන්නේ වැඩිය ඕනේ නෑ මේ Consumer Spending බලපන් 2009 යුද්ධේ ඉවර වුන ගමන් වැඩි වුනේ. ඔය ගත්ත ණය නැතිව,

    sri-lanka-consumer-spending@2x.png

    දැන් ඉන්න එවුන්ට සාපෙක්ශව දෙයක් කරා කියලා දෙයක් කරාම කියලා වෙන්නේ නෑ මචං. උඹ නිකන් කියන්නේ මුන්ට වඩා අඩුවෙන් මුන් හොරා කන නිසා මුන් හොඳයි වගේ කතාවක්නේ :lol::lol: බොටම් ලයින් එක දෙගොල්ලොම හොරා කනවා කියන එකයි. ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙත් එකයි. මහින්ද එපා කියලා මයිත්‍රී ගෙනාවා. දැන් ඌ ඊට හපන්. එහෙමයි කියලා බං මහින්ද (ගෝටා) ගෙනල්ලා හරි යන්නේ නෑ. ඒක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. හැබැයි වෙන එන්න කෙනෙක් ඇත්තෙත් නෑ. මොකද උන් උන් ගාණට සිස්ටම් එක හදාගෙන තියෙන්නේ උන්ව රැකෙන්න. උන් හවසට වැඩ ඇරිලා උන්ගේ මාලිගෙට යද්දි උන්ට කඩේ යන උන්දැල හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට යනවා. හැබැයි කොච්චර එහෙම ගියත් උන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කමක් නෑ. අනේ මංදා අපේ රටේ එවුන්ගේ නොලැබීමද කියලා. :rolleyes:

    මයිත්‍රී රනිල් තමයි වැඩේ කෑවේ. උන් දෙන්න හරියට වැඩක් කරා නම් මිනිස්සු බොහෝදුරට ආයේ පක්ෂ බලලා චන්දේ දෙන එක අඩු වෙන්න තිබුණා. ගොඩක් අය මයිත්‍රී ට 2015 දුන්නෙත් එකනේ. උන් කෙලින පිස්සු නිසා අර මැද ඉන්න මිනිස්සු ටිකටටත් චන්දේ දෙන එක එපා කෙරෙව්වා. ඔය කියල තියෙන දේවල් හරි උනාට දැන් කරන්න දෙයක් නැ. Chance එකක් තිබුනා මේ රට හරි පැත්තට ගන්න. දැන් ඒක ගිහින් ඉවරයි. :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,960
    2
    54,653
    113
    මහින්ද එපා කියලා මයිත්‍රී ගෙනාවා. දැන් ඌ ඊට හපන්. එහෙමයි කියලා බං මහින්ද (ගෝටා) ගෙනල්ලා හරි යන්නේ නෑ. ඒක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. හැබැයි වෙන එන්න කෙනෙක් ඇත්තෙත් නෑ. මොකද උන් උන් ගාණට සිස්ටම් එක හදාගෙන තියෙන්නේ උන්ව රැකෙන්න. උන් හවසට වැඩ ඇරිලා උන්ගේ මාලිගෙට යද්දි උන්ට කඩේ යන උන්දැල හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට යනවා. හැබැයි කොච්චර එහෙම ගියත් උන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කමක් නෑ. අනේ මංදා අපේ රටේ එවුන්ගේ නොලැබීමද කියලා. :rolleyes:

    දැන් උඹ කියන්නෙ ආපහු 2015 දී කළා වගේ රටට මෙලෝ වැඩක් කරල නැති ඒ වුණාට සිස්ටම් එක චේන්ජ් කරන්නං කියල පොරොන්දු වෙන කවුරුහරි ගේන්න කියලද?

    පියවි ලෝකෙට වරෙන් බං, හවස වැඩ ඇරිලා හැමෝම රෝල්ස් රොයිස් එකේ මාලිගාවකට යන විදිහට රට වෙනස් කරනවා කියල පොරොන්දු වෙන එකා කරන්නේ අමු බොරුවක්. ඒක 2015 තේරුම් ගත්තේ නැති එකේ විපාක දැන් අපි භුක්ති විඳින්නෙ.

    හවසට ගෙදර යන එක එක දශමෙකින් හරි හොඳ පැත්තට වෙනස් කරපු මිනිහෙකුට මගේ සහය ඊළඟ පාර, ඒකයි මම කියන්නේ. මහින්ද (ගෝටා) ගමු. උන් එන්න කලින් හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට ගියේ දැන් බෝම්බයක් පිපිරිලා මම මැරෙයිද කියල බයේ, චෙක් පොයින්ට් වල නතර වෙවී කැඩිච්ච පාරවල් වල නේද? CTB එක කොච්චර දියුණු වුණාද 2005-2015 කාලෙදි?

    හවසට වැඩ ඇරිලා තෙමෙන්නෙ නැතුව ලාබෙට දෙන කුලියාපිටි වොක්ස්වැගන් එකේ / පංචවිධ ක්‍රියාවලියෙන් පඩි වැඩි වුණාම ගන්න කාර් එකේ ගෙවල්වලට යවනවා කියල පොරොන්දු වෙලා ආපු උන් මොනවද අවුරුදු තුනටම හවසට වැඩ ඇරිලා බස් එකේ කෝච්චියේ තෙරපි තෙරපි යන උන් වෙනුවෙන් කරලා තියෙන්නේ?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තේරුම් ගනින් මචං. බොටම් ලයින්, අවුරුදු 70ක් තිස්සෙ රට කරපු හැම එකාම කරපු ලබ්බක් නෑ. රටේ එ‍පෙන්ඩිචර් එකත් එක්ක ඩිවලප්මන්ට් ගත්තොත් 1ට අඩු අගේක යන්නේ වැඩිය ඕනේ නෑ මේ Consumer Spending බලපන් 2009 යුද්ධේ ඉවර වුන ගමන් වැඩි වුනේ. ඔය ගත්ත ණය නැතිව,

    sri-lanka-consumer-spending@2x.png

    දැන් ඉන්න එවුන්ට සාපෙක්ශව දෙයක් කරා කියලා දෙයක් කරාම කියලා වෙන්නේ නෑ මචං. උඹ නිකන් කියන්නේ මුන්ට වඩා අඩුවෙන් මුන් හොරා කන නිසා මුන් හොඳයි වගේ කතාවක්නේ :lol::lol: බොටම් ලයින් එක දෙගොල්ලොම හොරා කනවා කියන එකයි. ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙත් එකයි. මහින්ද එපා කියලා මයිත්‍රී ගෙනාවා. දැන් ඌ ඊට හපන්. එහෙමයි කියලා බං මහින්ද (ගෝටා) ගෙනල්ලා හරි යන්නේ නෑ. ඒක ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්. හැබැයි වෙන එන්න කෙනෙක් ඇත්තෙත් නෑ. මොකද උන් උන් ගාණට සිස්ටම් එක හදාගෙන තියෙන්නේ උන්ව රැකෙන්න. උන් හවසට වැඩ ඇරිලා උන්ගේ මාලිගෙට යද්දි උන්ට කඩේ යන උන්දැල හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට යනවා. හැබැයි කොච්චර එහෙම ගියත් උන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කමක් නෑ. අනේ මංදා අපේ රටේ එවුන්ගේ නොලැබීමද කියලා. :rolleyes:

    :yes::yes::yes:
    උඹ ඕක ගැන කොච්චර විස්තර කලත් මෙතන අය තේරුම් ගන්නේ නෑ pපාටකන්නාඩිවලින් බලන නිසා .
     
    • Like
    Reactions: lodbrok

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    දැන් උඹ කියන්නෙ ආපහු 2015 දී කළා වගේ රටට මෙලෝ වැඩක් කරල නැති ඒ වුණාට සිස්ටම් එක චේන්ජ් කරන්නං කියල පොරොන්දු වෙන කවුරුහරි ගේන්න කියලද?

    පියවි ලෝකෙට වරෙන් බං, හවස වැඩ ඇරිලා හැමෝම රෝල්ස් රොයිස් එකේ මාලිගාවකට යන විදිහට රට වෙනස් කරනවා කියල පොරොන්දු වෙන එකා කරන්නේ අමු බොරුවක්. ඒක 2015 තේරුම් ගත්තේ නැති එකේ විපාක දැන් අපි භුක්ති විඳින්නෙ.

    හවසට ගෙදර යන එක එක දශමෙකින් හරි හොඳ පැත්තට වෙනස් කරපු මිනිහෙකුට මගේ සහය ඊළඟ පාර, ඒකයි මම කියන්නේ. මහින්ද (ගෝටා) ගමු. උන් එන්න කලින් හවසට කෝච්චියේ බස් එකේ තෙරපි තෙරෙපි ගෙවල් වලට ගියේ දැන් බෝම්බයක් පිපිරිලා මම මැරෙයිද කියල බයේ, චෙක් පොයින්ට් වල නතර වෙවී කැඩිච්ච පාරවල් වල නේද? CTB එක කොච්චර දියුණු වුණාද 2005-2015 කාලෙදි?

    හවසට වැඩ ඇරිලා තෙමෙන්නෙ නැතුව ලාබෙට දෙන කුලියාපිටි වොක්ස්වැගන් එකේ / පංචවිධ ක්‍රියාවලියෙන් පඩි වැඩි වුණාම ගන්න කාර් එකේ ගෙවල්වලට යවනවා කියල පොරොන්දු වෙලා ආපු උන් මොනවද අවුරුදු තුනටම හවසට වැඩ ඇරිලා බස් එකේ කෝච්චියේ තෙරපි තෙරපි යන උන් වෙනුවෙන් කරලා තියෙන්නේ?

    මචං රටක් දියුණු වෙන්නේ දුප්පත් හැමෝටම වාහන ගන්න පුලුවන් වෙන එක නෙමෙයි, පෝසත් උදවියත් පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා කියන එකටයි :yes::yes:
    2015 මමත් ඡන්දේ දුන්නේ මහින්දට. මොකද මං රනිල්ට කොහොමත් අකමැති. මිනිහා ආවම රටේ සංවර්ධනේ කෙසේ වෙත්ත රටේ අනික් දේවල් වලට නම් ශොට් එක වදිනවා කියලා දන්න නිසා.

    හරි, ctb දියුණු කරා, පාරවල් හැදුවා. හැබැයි ඉතියෝපියාවේ අධ්‍යාපනයට 6% වෙන් කරද්දි, අපේ රටේ 1.5% වෙන් කරේ. නමුත් දේශපාලුවන්ගේ දීමනා වලට විතරක් 8%ක් :lol::lol: ඔන්න ඕකයි බං ඉගෙන ගත්ත නැති එවුන් රට පාලනය කරද්දි වෙන්නේ. ඔය වගේම තමා සෞඛ්ය ටත් වුනේ. :yes::yes: අවශ්‍යය දේට ප්‍රතිපාදන නෑ. ඉගෙනිමට ප්‍රතිපාදන සලසලා රටේ මොළ ටික හදලා ඒකෙන් ප්‍රයෝජනේ ගන්න ලෝන් ටර්ම් ඉන්ස්වෙස්ට්මන්ට් කරන්න දැනුම් තේරුම් නෑ. ඔය මහින්දගේ කාලෙම තමා 8ට විතරක් ඉස්කෝලේ ගිය විමල් වීරවන්ස ඉදිකිරිම් ඇමති කරේ :lol::lol: මචං කියනවා නම් කියන්න දේවල් ගොඩයි. වැඩක් නෑ කියලා ඉතින්.

    යුද්ධේ දින්න එකට මහින්දට ණයගැතියි. හැබැයි යුද්දේ ඉවර කරපු පලියට මචං තමන්ට ඕනේ විදියට ගසාකන්න දෙන්න පුලුවන්ද? උඹ අනුමත කරනවාද ඒවා? ශිරන්ති ප්ලේන් පිටින් රට සවාරි ගහපුවා, ගොටා බැසිල් රජයේ ඉඩම් අක්කර ගනන් පවර ගත්ත ඒවා (ඒක ප්‍රේමදාසගේ කාලෙත් වුනා. 99 බද්දට කියලා කොළඹ වටේ තිබ්බ ඉඩම් බර ගාණක් ගත්තා) එකම සෙට් එක රිපීට් වෙවි මේ රට කෑවේ. උඹ තවමත් අරූට වඩා මූ හොරා කෑවේ අඩුවෙන් කියලා අඩුවෙන් හොරා කාපු එකා හොඳයි කියනවානේ. ඉතින් තව මොනවාද බං කතා කරන්න තියෙන්නේ :):)
     
    • Like
    Reactions: shenic_v2.0.0

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මයිත්‍රී රනිල් තමයි වැඩේ කෑවේ. උන් දෙන්න හරියට වැඩක් කරා නම් මිනිස්සු බොහෝදුරට ආයේ පක්ෂ බලලා චන්දේ දෙන එක අඩු වෙන්න තිබුණා. ගොඩක් අය මයිත්‍රී ට 2015 දුන්නෙත් එකනේ. උන් කෙලින පිස්සු නිසා අර මැද ඉන්න මිනිස්සු ටිකටටත් චන්දේ දෙන එක එපා කෙරෙව්වා. ඔය කියල තියෙන දේවල් හරි උනාට දැන් කරන්න දෙයක් නැ. Chance එකක් තිබුනා මේ රට හරි පැත්තට ගන්න. දැන් ඒක ගිහින් ඉවරයි. :sorry:

    මම නම් ඡංදේ වෙද්දිම දැනන් හිටියා බං රනිලා හත්පලේ නානවා කියලා. කොහොමත් පක්ශෙ බලලා අපේ එවුන් චන්දේ දෙනකන් රට මේ තත්වෙ නැත්තම් මීටත් පහතට වැටෙනවා :(:(

    :yes::yes::yes:
    උඹ ඕක ගැන කොච්චර විස්තර කලත් මෙතන අය තේරුම් ගන්නේ නෑ pපාටකන්නාඩිවලින් බලන නිසා .

    :yes::yes: කොහොමත් බං දැනට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ලොක්කො ටික මැරිලා අපිටත් පස්සේ ජෙනරේශන් 3 4ක් ගිහින් වගේ තමා ආපහු රට ගොඩ ගන්න මට්ටමකට හිතන සෙට් එකක් එන්නේ. එතකන් පාට පක්ශ සෙට් එක දෙපැත්තට බෙදිලා නෙලාගනියි, ලොක්කො ටික සැප ගනියි. ඕක තමා වෙන්නේ :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රටට දෙයක් කලේ නෑ කියන්නේ නෑ මචං. නමුත් මචං ලංකාව වගේ සම්පත් තියෙන රටකින් කිසිම දෙයක් කරේ නෑ කියලායි මම කියන්නේ. ණය අරන් රට හදන්න ඕන කෙනෙක්ට පුලුවන් මචං. ඒකට දේශපාලන හැකියාව ඕනේ නෑ. නමුත් ඒ ණය ගෙවන විදියට රට හදන්නයි මචං මොලේ තියෙන්න ඕනේ. නැතිව ණය අරන් ගොඩ ගහ ගන්න එක නෙමෙයි. ගොඩක් දේශපාලනය කරන අය නූගත් නිසා ඒ අයට රටක සංවර්ධනය ගැන ලොකු අවබෝධයක් නෑ. අවශ්‍යය දේට මූළ්‍යය ප්‍රතිපාදන දෙන්නේ නෑ. ඇයි, තේරෙන් නෑ මොකද වෙන්නේ කියලා. අනික පාර්ලිමේන්තුවේ 225 දාගෙන මොනවාද බං කරන විකාර. මේ පොඩි රටට මොකදට බං ඔච්චර ඇමතිලා ගොඩක්? එන්න එන්න ඇමතිලා වැඩි කරගෙන උන්ට දීමනා වැඩිකරගෙන හත්පලේ නෑවා. ඇමතිල ටික දියුණු වුනා රට පස්සට ගියා. ඔය දැයට කිරුල කියලා එකක් කරා, ගසාකෑම් ටික ගැන මම කතා කරන්නේ නෑ. එන්ට්‍රන්ස් කටවුට් එකේ එස්ටිමේට් එක ලක්ශ 80යි. ඔය මම දන්න පොඩි දෙයක් විතරයි කිව්වේ. ඕක මහින්ද විතරක් නෙමෙයි, මෙතුවක් කල් ලංකාවේ හිටිය සහ දැනට ඉන්න දේශපාලුවෝ හැමෝම කරන එකක්. ලංකාව දියුණු කරන්න පුලුවන් සල්ලි කොච්චර නම් කාබාසිනියා කරාද? තමන්ගේ නම හැම එකටම දාගන්න බලන දේශපාලුවෝ ඉන්න රටක මොන සංවර්ධනයක්ද. උන් හිතන් ඉන්නේ උන්ගේ සල්ලි වලින් හදනවා කියලා ඒවා නම් දාගන්න හදන්නේ. ඔසි, සින්ගා පාරක් හැදුව ගමන් පහුවදා ඒකේ වාහන යනවා වෙනම ඕපනින් අනන් මනන් නෑ. අපේ එවුන්ට ඒවා මැජික්. ඇත්තම කිව්වොත් නූගත්කම ඒක නම්. මේවා හොඳයි බං අපේ රටේ ලිං ගෙම්බෝ වගේ ඉන්න එවුන්ට නම්, උන්ට ඉතින් මේ දේවල් තමා ලොකු. වෙන රටවල් වල දේශපාලඥයෝ ඉන්න විදිය සහ උන් ඒ රටට වැඩ කරන විදිය එක්ක බලද්දි අපේ උන්දැලා අහසට පොලව. රට ගැන ඇත්තටම දුකයි බං.

    :yes::yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මචං රටක් දියුණු වෙන්නේ දුප්පත් හැමෝටම වාහන ගන්න පුලුවන් වෙන එක නෙමෙයි, පෝසත් උදවියත් පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා කියන එකටයි :yes::yes:
    2015 මමත් ඡන්දේ දුන්නේ මහින්දට. මොකද මං රනිල්ට කොහොමත් අකමැති. මිනිහා ආවම රටේ සංවර්ධනේ කෙසේ වෙත්ත රටේ අනික් දේවල් වලට නම් ශොට් එක වදිනවා කියලා දන්න නිසා.

    හරි, ctb දියුණු කරා, පාරවල් හැදුවා. හැබැයි ඉතියෝපියාවේ අධ්‍යාපනයට 6% වෙන් කරද්දි, අපේ රටේ 1.5% වෙන් කරේ. නමුත් දේශපාලුවන්ගේ දීමනා වලට විතරක් 8%ක් :lol::lol: ඔන්න ඕකයි බං ඉගෙන ගත්ත නැති එවුන් රට පාලනය කරද්දි වෙන්නේ. ඔය වගේම තමා සෞඛ්ය ටත් වුනේ. :yes::yes: අවශ්‍යය දේට ප්‍රතිපාදන නෑ. ඉගෙනිමට ප්‍රතිපාදන සලසලා රටේ මොළ ටික හදලා ඒකෙන් ප්‍රයෝජනේ ගන්න ලෝන් ටර්ම් ඉන්ස්වෙස්ට්මන්ට් කරන්න දැනුම් තේරුම් නෑ. ඔය මහින්දගේ කාලෙම තමා 8ට විතරක් ඉස්කෝලේ ගිය විමල් වීරවන්ස ඉදිකිරිම් ඇමති කරේ :lol::lol: මචං කියනවා නම් කියන්න දේවල් ගොඩයි. වැඩක් නෑ කියලා ඉතින්.

    යුද්ධේ දින්න එකට මහින්දට ණයගැතියි. හැබැයි යුද්දේ ඉවර කරපු පලියට මචං තමන්ට ඕනේ විදියට ගසාකන්න දෙන්න පුලුවන්ද? උඹ අනුමත කරනවාද ඒවා? ශිරන්ති ප්ලේන් පිටින් රට සවාරි ගහපුවා, ගොටා බැසිල් රජයේ ඉඩම් අක්කර ගනන් පවර ගත්ත ඒවා (ඒක ප්‍රේමදාසගේ කාලෙත් වුනා. 99 බද්දට කියලා කොළඹ වටේ තිබ්බ ඉඩම් බර ගාණක් ගත්තා) එකම සෙට් එක රිපීට් වෙවි මේ රට කෑවේ. උඹ තවමත් අරූට වඩා මූ හොරා කෑවේ අඩුවෙන් කියලා අඩුවෙන් හොරා කාපු එකා හොඳයි කියනවානේ. ඉතින් තව මොනවාද බං කතා කරන්න තියෙන්නේ :):)

    පැහැදිලිවම..! සරලම දේ ඕක තමා බන්. තව දෙයක් , සමහර බුද්දිමත්, දැනුම තියන මින්ස්සු ඉන්නවා බන් පැහැදිලිවම දන්නවා අවරුදු 70ක් තිස්සේ කරන්නේ කරන්නේ ලොකු බොරුවක් බව, නමුත් ඔවුන් තමා හිතවත් දේශපාලකයාට හෝ පක්ෂයට උදව් කරන්නේ පුදගලි වාසි වෙනුවෙන්. හැබැයි සාමාන්‍ය මින්ස්සුනට කියන්නේ වෙන දෙයක්.