The Will Power..............

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    What a wonderful story. Had to share.
    I smiled after looking at the first photo...you will also smile. Just scroll down and you will get to know the story of Will Power.
    Here it goes....


    78965231.jpg


    You thought the dog is imitating the man. ....

    94830192.jpg


    Entertaining the college kids...right?

    98905059.jpg


    Now have a close look at it......

    59651660.jpg


    So....

    18415898.jpg


    Got the message ???

    14340366.jpg


    Despite being an animal he gets respect...

    63014685.jpg


    He gets a warm welcome everywhere....

    55357124.jpg


    He gets a pat on his shoulder...

    51836956.jpg


    He is STAND-ALONE

    53007820.jpg


    The doors are open for only those who believe in themselves
    and Will Power which can make an animal walk on TWO LEGS...!!


    59987985.jpg


    I won't say pass it on to others.....I know you will

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත් මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    me mokakda bun me umbe katha tika thamai bun maxxa

    නැහැ මචන් ත්‍රෙඩ් එකට ටිකක හොදට රෙප් කමෙන්ට් වැටෙනකොට, මේකේ ඉන්න සමහර මහත්වරුන්ට ටිකක් වගේ ඇගට අමරුවක් ඇතිවෙනවා, ඊට පස්සෙ උබ මේක අතනින් උස්සලා මෙතනට දැම්මා කියයි, මෙතනින් උස්සලා අතනට දැම්මා කියයි... ඔය වගේ කතා ගොඩයි මචන්, ඉතින් මෙහෙම දැම්මම කාටවත් මොකවත් කියන්න බැහැනේ, මොකද කියන්න ඔනේ හැම දේම මම මෙතන කියලා තියෙනවනේ... :):):):):):)
     

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    පුලුවන්නම් කියපන් බලු වැඩ කියල

    බල්ලට rep එකක් දෙමුද?