Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Wired Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සිද්ද වුනේ අවුරුදු ගානකට කලින් , මම බොක දානකොට එක පාරටම බොක හිර වුනා. කොච්චර තැටඹුවත් බොක එන්නෑ..මම එදා අම්මටසිරි වෙන්න බය වුනා. මට තේරුනා බොක බාගයක් ඇවිත් නතර වුනා කියලා. ඒක දැනුනා බන්. විහිලු නෙමේ. එවලෙම හිරකරගත්ත බොක එක්ක ප්‍රාදේශීය ඉස්පිරිතාලෙට ගියා. උඹලට කියන්න මාව 0.50 කට ගනන් ගත්තේ නැහැ. මට කිව්වා ඉට වඩා අමාරු ලෙඩ්ඩු ඉන්නවා. ඇදේ හිටපිය කියලා. වස්තියක් කරන්න ඕන කිව්වා. පාමසියෙන් අරන් එන්න කියලා බෙහෙතක් දුන්නා. අර පොඩි සිරින්ජරයක් වගේ එකක් .

මට යක්ෂයා ආවේස වුනා. ඒක පරයෙක් මගේ අමාරුව තේරුම් ගත්තේ නෑ..ඇද්ද ප්‍රයිවට් හොස්පිටල් එකකට. එවලෙම. කීය ගියත් කමක් නෑ කියලා. ඒකේ වයසක මිසී කෙනෙක් ඇවිත් කිව්වා බය වෙන්න එපා. ඇදට යන්න කියලා. ඇයි සරමක් ඇදන් ආවේ නැද්ද ? අනම් මනම්.. මං ඉතින් මේවට සරම් ඇදලා . පවුඩර් දාලා එන්නෑ නේ . අමාරුවුනා ආවා. හිත හදාගත්තා වයසක ගෑනු කෙනෙක් නේ කියලා. ඇදේ ඇලවෙලා ඉන්නකොට . ඉගෙන ගන්න ආපු නර්සින් කෙල්ලෝ වගයක් වට වුනා කියහන්කෝ.

හත්මුතු පරම්පරාවෙම මෙහෙම නවනිංගිරාවක් වුනේ නැහැ. අර වයසක ගෑනි කට උල් කරලා කියපි...පුතා. කලිසම පාත් කරලා කකුල උස්සන්න කියලා. ඒ අස්සේ නර්සින් කෙල්ලෝ බලන් ඉන්නවා. යකෝ මට ආපු ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. වේදනාව ලැජ්ජාව බය සේරම යට කරන්.

ඇදට ගිහින් පාත් කරා. සිරින්ජර එක පොඩි එකක් නේ හලෝ.... . මේක මේ අවු 10 න් පල්ලහ බේබි ලට දෙන එකක් නේ කියලා කින්ඩියකුත් දැම්මා..අර කෙල්ලෝ ටික හිකි හිකි ගාලා හිනාවෙනවා.... පස්සේ අර වයසක උන්දෑ... මට ලොකු සිරින්ජරයක් අරන් පස්සට ඔබලා ප්‍රෙස් කරා.. කෙමිකල් එකක් වෙන්න ඇති. වස්තිය කියන්නේ අන්න ඒක...(මගේ හිත කිව්වා)

"මිසී මට නම් ඉන්න බෑ දැන් Toilet යන්න එනවා වගේ..."

"ඉන්න ඉන්න තව ටිකයි තව ටිකයි කිය කිය මේ ගෑනි අර සිරින්ජරයනේ බෙහෙත දානවා "

මේකි ගේ තියන කුපාඩි කමට ද මන්දා ඇගිල්ලෙනුත් ඇන්නා කියහන්කෝ. මට තරු පෙනුනා.

විනාඩි 01 ක් විතර යනකොට . අර මගදි හිරවෙච්ච බොක ටික ටික එනවා වගේ තේරුනා..

මම දිව්වා නිකන් . ජෝ අබේවික්‍රම වගේ යකෝ.. බුකෑස් ගාලා ගියා. යකෝ ..ඒක හරියට වතුර බටයක් ඇතුලේ මොනවහරි හිරවෙලා . හයි පෙෂර් එකකින් එලියට එන මුව පැටියෙක් වගේ ..යකෝ.

හිර වෙච්ච බොක ගියාට පස්සේ... ආපු සනීපේ ... ලොවෙත් නෑ කියහන්..මට දිව්‍ය විමානේ වගේ..

බිල ගෙවද්දි.. මම හිතුවා 15,000 ක්වත් කියයි කියලා ..ගියේ රු 2500 යි. වස්ති බෙහෙතත් එක්ක.

යකෝ මට ඒවෙලාවේ දැනුනේ ඕනම පු* වේදනාවක් ආපුවම ලොවෙත් යන්න ඕන ප්‍රයිවට් කියලා. ආ තව ඇකක්...ඕය වගේ සීන් එකකදී සරමකුයි...මාස් එකකුයි අරන් යන්න ඕන..සරම පු* බේරගන්න.මාස් එක ලැජ්ජාවට දාගන්න

ඔන්න ඕකයි මට සිද්ද වුනු සිද්දිය

[QUOTE="Shamal3001, post: 31055541, member: 578759"] [COLOR=rgb(71, 85, 119)][SIZE=7]මේක සිද්ද වුනේ අවුරුදු ගානකට කලින් , මම බොක දානකොට එක පාරටම බොක හිර වුනා. කොච්චර තැටඹුවත් බොක එන්නෑ..මම එදා අම්මටසිරි වෙන්න බය වුනා. මට තේරුනා බොක බාගයක් ඇවිත් නතර වුනා කියලා. ඒක දැනුනා බන්. විහිලු නෙමේ. එවලෙම හිරකරගත්ත බොක එක්ක ප්‍රාදේශීය ඉස්පිරිතාලෙට ගියා. උඹලට කියන්න මාව 0.50 කට ගනන් ගත්තේ නැහැ. මට කිව්වා ඉට වඩා අමාරු ලෙඩ්ඩු ඉන්නවා. ඇදේ හිටපිය කියලා. වස්තියක් කරන්න ඕන කිව්වා. පාමසියෙන් අරන් එන්න කියලා බෙහෙතක් දුන්නා. අර පොඩි සිරින්ජරයක් වගේ එකක් . මට යක්ෂයා ආවේස වුනා. ඒක පරයෙක් මගේ අමාරුව තේරුම් ගත්තේ නෑ..ඇද්ද ප්‍රයිවට් හොස්පිටල් එකකට. එවලෙම. කීය ගියත් කමක් නෑ කියලා. ඒකේ වයසක මිසී කෙනෙක් ඇවිත් කිව්වා බය වෙන්න එපා. ඇදට යන්න කියලා. ඇයි සරමක් ඇදන් ආවේ නැද්ද ? අනම් මනම්.. මං ඉතින් මේවට සරම් ඇදලා . පවුඩර් දාලා එන්නෑ නේ . අමාරුවුනා ආවා. හිත හදාගත්තා වයසක ගෑනු කෙනෙක් නේ කියලා. ඇදේ ඇලවෙලා ඉන්නකොට . ඉගෙන ගන්න ආපු නර්සින් කෙල්ලෝ වගයක් වට වුනා කියහන්කෝ. හත්මුතු පරම්පරාවෙම මෙහෙම නවනිංගිරාවක් වුනේ නැහැ. අර වයසක ගෑනි කට උල් කරලා කියපි...පුතා. කලිසම පාත් කරලා කකුල උස්සන්න කියලා. ඒ අස්සේ නර්සින් කෙල්ලෝ බලන් ඉන්නවා. යකෝ මට ආපු ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. වේදනාව ලැජ්ජාව බය සේරම යට කරන්. ඇදට ගිහින් පාත් කරා. සිරින්ජර එක පොඩි එකක් නේ හලෝ.... . මේක මේ අවු 10 න් පල්ලහ බේබි ලට දෙන එකක් නේ කියලා කින්ඩියකුත් දැම්මා..අර කෙල්ලෝ ටික හිකි හිකි ගාලා හිනාවෙනවා.... පස්සේ අර වයසක උන්දෑ... මට ලොකු සිරින්ජරයක් අරන් පස්සට ඔබලා ප්‍රෙස් කරා.. කෙමිකල් එකක් වෙන්න ඇති. වස්තිය කියන්නේ අන්න ඒක...(මගේ හිත කිව්වා)[/SIZE][/COLOR] [SIZE=7]"මිසී මට නම් ඉන්න බෑ දැන් Toilet යන්න එනවා වගේ..." "ඉන්න ඉන්න තව ටිකයි තව ටිකයි කිය කිය මේ ගෑනි අර සිරින්ජරයනේ බෙහෙත දානවා " මේකි ගේ තියන කුපාඩි කමට ද මන්දා ඇගිල්ලෙනුත් ඇන්නා කියහන්කෝ. මට තරු පෙනුනා. [/SIZE] [COLOR=rgb(71, 85, 119)][SIZE=7]විනාඩි 01 ක් විතර යනකොට . අර මගදි හිරවෙච්ච බොක ටික ටික එනවා වගේ තේරුනා.. මම දිව්වා නිකන් . ජෝ අබේවික්‍රම වගේ යකෝ.. බුකෑස් ගාලා ගියා. යකෝ ..ඒක හරියට වතුර බටයක් ඇතුලේ මොනවහරි හිරවෙලා . හයි පෙෂර් එකකින් එලියට එන මුව පැටියෙක් වගේ ..යකෝ. හිර වෙච්ච බොක ගියාට පස්සේ... ආපු සනීපේ ... ලොවෙත් නෑ කියහන්..මට දිව්‍ය විමානේ වගේ.. බිල ගෙවද්දි.. මම හිතුවා 15,000 ක්වත් කියයි කියලා ..ගියේ රු 2500 යි. වස්ති බෙහෙතත් එක්ක. යකෝ මට ඒවෙලාවේ දැනුනේ ඕනම පු* වේදනාවක් ආපුවම ලොවෙත් යන්න ඕන ප්‍රයිවට් කියලා. ආ තව ඇකක්...ඕය වගේ සීන් එකකදී සරමකුයි...මාස් එකකුයි අරන් යන්න ඕන..සරම පු* බේරගන්න.මාස් එක ලැජ්ජාවට දාගන්න ඔන්න ඕකයි මට සිද්ද වුනු සිද්දිය[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom