The Witcher 4 - Official Reveal Trailer

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මට Witcher 3 setup files ටික හම්බවෙලා අවුරුදු 8 ක් ගියා ඒක play කරන්න පුලුවන් PC එකක් හදාගන්න. ඔය trailer එක render කරලා තියෙන්නෙ unannounced RTX එකකින් නම් Witcher 4 play කරන්න තව අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද මට 🥲
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,883
    1
    50,038
    113
    ප*යාගල
    sorry.com
    මට Witcher 3 setup files ටික හම්බවෙලා අවුරුදු 8 ක් ගියා ඒක play කරන්න පුලුවන් PC එකක් හදාගන්න. ඔය trailer එක render කරලා තියෙන්නෙ unannounced RTX එකකින් නම් Witcher 4 play කරන්න තව අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද මට 🥲
    thama GTA5 Play karnnna bari una bn. GTA4 play kareth na
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    thama GTA5 Play karnnna bari una bn. GTA4 play kareth na
    මං මුල් ඒවා නැතුව GTA 5, Witcher 3 play කරා මුල ඉඳලා play කරන්න හිටියොත් නාකි අපිට කල් මදි වෙන හින්දා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට Witcher 3 setup files ටික හම්බවෙලා අවුරුදු 8 ක් ගියා ඒක play කරන්න පුලුවන් PC එකක් හදාගන්න. ඔය trailer එක render කරලා තියෙන්නෙ unannounced RTX එකකින් නම් Witcher 4 play කරන්න තව අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද මට 🥲
    PS5 walata wenna athi machan enne. e kiyanne rtx 2070 or rtx 3060 ti ekakin puluwan wei.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    PS5 walata wenna athi machan enne. e kiyanne rtx 2070 or rtx 3060 ti ekakin puluwan wei.
    PS5 වලටත් එක්ක හදනවා නම් ඔය RTX එකකින් පුලුවන් වෙයි. මං unreal engine 5 වලින් හදපු එකක්වත් තවම play කරලා නෑ. බලමු
     
    • Like
    Reactions: Troop