The World of Religion

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    A demographic breakdown of the world of religion

    අන්තර්ජාලයේ සැරි සරද්දි මට හම්බෙච්ච එක්තරා චාට් එකක් මේ.ලෝක ව්‍යාප්ත ආගම් ගැන ගොඩක් විස්තර කෙටියෙන් මේකෙ ඇතුළත් කරල තියෙනවා.මේ චාට් එක ගැන ගොඩක් පරස්පර මත තියෙනව කියලත් දැනගන්න ලැබුණ.

    There’s no escaping religion. It has enormous societal, cultural, political and historical implications. It’s been blamed for wars and praised for bringing people
    together. But it is practiced in some form across the world by billions of people every day. So what are the world’s major believing and non-believing constituencies?
    Below are estimates of the world religions based on the best data available.


    2iw3fgk.png


    With the “world’s largest” gathering of atheists this weekend in Washington, D.C., the National Post‘s graphics department takes a look at how the world’s religions break down.

    k01y1g.png


    ඔය උදවියටත් මේ පිලිබධ නොයෙක් මතිමතාන්තර ඇති මේ ගැන
    සැම ව්ට අන් මතයට ගරු කරන්න
    ___________________________________________________________________________________

     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Buddhism
    Eastern religions
    Hinduism

    Eastern religions එකේ description එක ගැලපෙන්නේ නෑ Buddhism එක්ක.
    Buddhism වල රාමෙක් ගැන සදහන් වෙලා නෑ>
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Geographical distribution of prevailing organized religions throughout the world

    worldreligions.png




    worldreligionsindex.png


    This map shows the most popular organized religion in each country of the world. So, for example, The Netherlands is shown as steel blue (mixed Catholic and Protestant) even though the largest group in the country are NOTAs (None Of The Above; persons not affiliated with any organized religion). Similarly, the UK is shown as Protestant Christianity even though weekly church attendance is in the single digits.


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Buddhism
    Eastern religions
    Hinduism

    Eastern religions එකේ description එක ගැලපෙන්නේ නෑ Buddhism එක්ක.
    Buddhism වල රාමෙක් ගැන සදහන් වෙලා නෑ>
    අන්න ඒක තමයි මමත් බැලුව මොකද්ද කියලා.
    මේ වාට් එක ගැන විවිධ මතිමතාන්තර තියෙනව කියල කිව්වේ අන්න ඒකයි මන්.මොකද ගොඩක් දේවල් ගැලපීමක් නෑ.මේකට එල්ල වෙන ප්‍රබලතම චෝදනාව තමයි.එක්පාර්ශවයකට වාසි සහගත වන ලෙස කරුණු ඉදිරිපත් කිරීම.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බටහිර එවුන් නේ ඕක හදන්නේ. උන් දන්නේ නැති ඒවා රිංගවලා ඇති. මම දැක්කා ගොඩක් එවුන් කියනවා අර මහත හිනා වෙන එකාලු නියම බුදුන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බටහිර එවුන් නේ ඕක හදන්නේ. උන් දන්නේ නැති ඒවා රිංගවලා ඇති. මම දැක්කා ගොඩක් එවුන් කියනවා අර මහත හිනා වෙන එකාලු නියම බුදුන්.
    මහත හිනා වෙන එකා කිව්වෙ මොකාද බන්
    දලයිලමා තුමාද දන්නෙ නෑ
    සායි බබාද දන්නෙත් නෑ