The World's Best Beer

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ලංකාවේ මොකක්ද? සුද්දෝ එහෙම නං මෙහෙ ඒවායින් වදිප්ර කැමති ලයන් ලාගර් එකට නේද?

එයාර්ලයින් එකේ දෙන මැගසින් වල මම දැකලා තියෙන්නේ ලයන් ලාගර් ඇඩ්ස් විතරයි.
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113

    ලයන් එක තමා.ඒ උනාට දැන් ඒකෙ ඉස්සර තිබ්බ කොලටිය නැහැ නේද.සුද්දෝ කැමති ස්ටවුට් එකට.
     
    බියර් වල රහ නං වෙනස් වෙනවා නිතරම.

    මම හිතන්නේ ඕකට හේතුව කලින් කලට බියර් හදන්න ගන්නා වතුරේ වෙනස.

    දැන් ගල් අරක්කු උනත් එක එක පළාත් වල ඒවායේ ෆ්ලෙවර් එක වෙනස් නී. එතනත් වතුරේ කේස් එක තමා තියෙන්නේ.

    පහුගිය කාලේ බියගම ලයන් එක ගංවතුරට අහුඋනාම ලයන් ලාගර් එක රටින් ගෙනාවා මතකද. එකේ වෙන රහක්.

    ස්ටවුට් එකත් සුද්දෝ බොනවා මම දැකලා තියෙනවා. ඕක බිව්වම කුරුන්ගොයියා කෙලින් වෙනවා නියමෙට.:P
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    බියර් වල රහ නං වෙනස් වෙනවා නිතරම.

    මම හිතන්නේ ඕකට හේතුව කලින් කලට බියර් හදන්න ගන්නා වතුරේ වෙනස.

    දැන් ගල් අරක්කු උනත් එක එක පළාත් වල ඒවායේ ෆ්ලෙවර් එක වෙනස් නී. එතනත් වතුරේ කේස් එක තමා තියෙන්නේ.

    පහුගිය කාලේ බියගම ලයන් එක ගංවතුරට අහුඋනාම ලයන් ලාගර් එක රටින් ගෙනාවා මතකද. එකේ වෙන රහක්.

    ස්ටවුට් එකත් සුද්දෝ බොනවා මම දැකලා තියෙනවා. ඕක බිව්වම කුරුන්ගොයියා කෙලින් වෙනවා නියමෙට.:P

    :yes::yes::yes::yes: