The X files එකටත් ඇරියා පුතේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    අඩො එ කාලෙ x-files කිව්වුවාම මාර ආසාවෙන් බැලුවෙ, ඉස්සර ඉන්ටනෙට් යුටුබ් තිබ්බෙ නැ නෙ, එකක් මිස් වුනොතින් ඉතින් හෙන දුකයි, ඉස්කොලෙ එවුන්ගෙන් අහනවා මොකද වුනෙ, ප්‍රශ්න ගොඩායි.
     
    • Like
    Reactions: B.Chat and Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,450
    113
    X files කොහොමත් අන්තිම සීරීස් ගූ පොලිටික්ස් වෙලා බොක කරලා දැම්මා ඒ දවස්වලම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    Naa.. pora naakine dn.. Jonny Sins wage multi talented actor kenek daamuu... :lol: :lol: :lol: :lol:
    ඒව අවුලක් නෑ. දෙනවක හාමිනේ ඉන්නවා නන් උන්දෑ උනත් ගාණක් නෑ. මොනවා හරි කියාගෙන ආවොත් මානව හිමිකම් නඩුවක් දාන්න තියෙන්නේ discrimination කරනවා කියලා. රඟපාන එකා හිතනව නන් එයා කළු ජාතික තරුණයෙක් කියලා අපිට බෑනේ විරුද්ධ වෙන්න.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,590
    2
    1,758
    113
    On a Cloud
    ඒව අවුලක් නෑ. දෙනවක හාමිනේ ඉන්නවා නන් උන්දෑ උනත් ගාණක් නෑ. මොනවා හරි කියාගෙන ආවොත් මානව හිමිකම් නඩුවක් දාන්න තියෙන්නේ discrimination කරනවා කියලා. රඟපාන එකා හිතනව නන් එයා කළු ජාතික තරුණයෙක් කියලා අපිට බෑනේ විරුද්ධ වෙන්න.
    Aththa... Kallonta sunglasses dala balanna kiyamu.. wadee shape...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕවා බලන්නේ නැතුව හිටියම හරි. කොහොමත් ඔය woke රැල්ල තමයි දැන් යන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    "The Office" (US) කියන්නෙ මගේ ප්‍රියතම TV සීරීස් එකක්. :love: ඔන්න මුන් ඒකටත් වැඩේ දීලා. :dull:😑

    the-office-e1031c9574194f6b9bc5cc02de64918b.jpg

    මේ ඒකෙ අලුත් 'spin-off" සීරීස් එකේ ට්‍රේලර් එක. 🥴🤢🤮 "The Office" (US) බලපු කට්ටියට මොකද හිතෙන්නෙ මේ ට්‍රේලර් එක බැලුව ම? 🥱

    Last edited:
    • Sad
    Reactions: Pol hora

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    "The Office" (US) කියන්නෙ මගේ ප්‍රියතම TV සීරීස් එකක්. :love: ඔන්න මුන් ඒකටත් වැඩේ දීලා. :dull:😑

    the-office-e1031c9574194f6b9bc5cc02de64918b.jpg

    මේ ඒකෙ අලුත් 'spin-off" සීරීස් එකේ ට්‍රේලර් එක. 🥴🤢🤮 "The Office" (US) බලපු කට්ටියට මොකද හිතෙන්නෙ මේ ට්‍රේලර් එක බැලුව ම? 🥱

    :mad::mad::mad: