The X-Files in HD

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    The X-Files in HD :love::love::love:

    a5e20715cbac21ece5da90d9536753d295fff6ee.jpg

    The X Files Season 1 720p x265 (200MB )

    http://agnithefire.weebly.com/tv-series/the-x-files-season-1-720p-x265

    SEASON 1 2 & 3 (1.5GB episodes)

    http://crazyhdsource.com/FirstLetter/the-x-files

    The X-Files S01-S09 WEBRip x264-FUM[ettv] (300MB)

    https://kat.cr/the-x-files-s01-s09-webrip-x264-fum-ettv-t10890916.html

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක කොහොමද බන් වෙන්නේ. එච්ඩී තියා ඩීවීඩීවත් හරියට තිබ්බේ නැනේ ඔය කාලේ.. වීඇචෙස් කාලේ ගහපුවා එච්ඩී උනේ කොහොමද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    මේක කොහොමද බන් වෙන්නේ. එච්ඩී තියා ඩීවීඩීවත් හරියට තිබ්බේ නැනේ ඔය කාලේ.. වීඇචෙස් කාලේ ගහපුවා එච්ඩී උනේ කොහොමද?

    na ban net fix ekei hulu ekei 16:9 version ekak gihin thiyenawa.danata thiyena hodama eka x264 webrip eka.720 kiyanne remake ekak.:D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මේක කොහොමද බන් වෙන්නේ. එච්ඩී තියා ඩීවීඩීවත් හරියට තිබ්බේ නැනේ ඔය කාලේ.. වීඇචෙස් කාලේ ගහපුවා එච්ඩී උනේ කොහොමද?

    Movie remastering

    jaws_blu_ray_560_.jpg

    Little-House-Remastered.jpg

    STTNGS1Blu-rayCompare.png

    How Do They Remaster Old Movies?

    http://www.popsci.com/molika-ashford/article/2008-09/what-digital-remastering?image=3

    http://www.howtogeek.com/199182/ask...-versions-of-decades-old-movies-and-tv-shows/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na ban net fix ekei hulu ekei 16:9 version ekak gihin thiyenawa.danata thiyena hodama eka x264 webrip eka.720 kiyanne remake ekak.:D

    අප්පටසිරි.. එහෙමත් පුලුවන්ද බන්.. එතකොට ලන්කාවේ පරන ෆිල්ම් මෙහෙම කරන්න බැරිද බන්. ගම්පෙරලිය වගෙ එව්වා. සන් රක්ශනය කරන සීන් වලටත් හොදයිනේ. මම මේක දැනන් හිටියේ නැ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    අප්පටසිරි.. එහෙමත් පුලුවන්ද බන්.. එතකොට ලන්කාවේ පරන ෆිල්ම් මෙහෙම කරන්න බැරිද බන්. ගම්පෙරලිය වගෙ එව්වා. සන් රක්ශනය කරන සීන් වලටත් හොදයිනේ. මම මේක දැනන් හිටියේ නැ.

    මේක කරන්න ලොකු වියදමක් සහ කාලයක් යනවා මචන් මන් හිතන්නෙ..technology එකත් තියෙන්න ඕන..English Movies නම් black & white ඒවා පවා remaster කරලා Bluray 1080p එනවා දැන්.:yes:...සින්හල හොද ‍ෆිල්ම් වලටත් මෙහෙම කරන්න පුලුවන්නම් හොදයි...:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අප්පටසිරි.. එහෙමත් පුලුවන්ද බන්.. එතකොට ලන්කාවේ පරන ෆිල්ම් මෙහෙම කරන්න බැරිද බන්. ගම්පෙරලිය වගෙ එව්වා. සන් රක්ශනය කරන සීන් වලටත් හොදයිනේ. මම මේක දැනන් හිටියේ නැ.

    owa karanna kalin karanna kochchara dewal tiyanawada ban lankawe :angry::angry: :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    fatta bn
    thanx machoo
    rep +++
    මේක කරන්න ලොකු වියදමක් සහ කාලයක් යනවා මචන් මන් හිතන්නෙ..technology එකත් තියෙන්න ඕන..English Movies නම් black & white ඒවා පවා remaster කරලා Bluray 1080p එනවා දැන්.:yes:...සින්හල හොද ‍ෆිල්ම් වලටත් මෙහෙම කරන්න පුලුවන්නම් හොදයි...:yes:
    frame by frame balanna onelu bn.andei ithin.paya eka hamaraka film ekak balanna awruddakatath vada yai bn :D

    owa karanna kalin karanna kochchara dewal tiyanawada ban lankawe :angry::angry: :rofl:
    monavada appeeeee e ????? :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ මොනාද බන්.. :baffled:

    naa ban mama kiuwe parana films conserve karanna laksha ganan wiyadam karana welawe e salli walin karanna kocchara dewal wena tiyanawada kiyala.
    posath ratawal walata itin owa awlak na unta salli wadi wela ne