THE X-FILES reboot

thomian

Well-known member
  • May 20, 2011
    12,542
    17,708
    113
    e15b9a5f4379795d84cabeac72de6938.gif
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,642
    30,844
    113
    අපායෙ දොරකඩ
    රඟපාන්න දක්ෂයි නම්, චරිතයට සාධාරණයක් කරනවා නම් කළු ජාතික නිළියක් හිටියම තියෙන අවුල මොකක්ද?

    🤔💭 IMHO: කිසිම අවුලක් නෑ. හැබැයි සීරීස් එකේ නම ටිකක් වෙනස් කලානම් තමා හොද අවම තරමේ නව හදුන්වාදෙන චරිත විදිහටනම් ඒත් හොදයි.

    (~ ̄▽ ̄)~Instead of trying to replace our beloved characters from movies and dramas with race-swapped or gender-swapped versions to appeal to a more diverse audience, they should create new characters or new movies instead of trying to take over established and beloved characters. For instance, why not make a movie called Jenna Bond 005 instead of gender-swapping James Bond? Or James Shot 003 with a Black actor in the same fictional movie universe? ¯\(°_o)/¯
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    175
    240
    43
    ශ්‍රී ලංකාව
    උඹ හෙන සුදු ඇති නේද පොන්න පැටියා? උඹ රට ගියොත් සුද්දො උඹ දිහා බලන්නෙ 7 11 වගෙ සුදුයි නං 9 11. නැතුව උඹව සුද්දෙක් කියලා ගණන් ගන්නෙ නැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    🤔💭 IMHO: කිසිම අවුලක් නෑ. හැබැයි සීරීස් එකේ නම ටිකක් වෙනස් කලානම් තමා හොද අවම තරමේ නව හදුන්වාදෙන චරිත විදිහටනම් ඒත් හොදයි.

    (~ ̄▽ ̄)~Instead of trying to replace our beloved characters from movies and dramas with race-swapped or gender-swapped versions to appeal to a more diverse audience, they should create new characters or new movies instead of trying to take over established and beloved characters. For instance, why not make a movie called Jenna Bond 005 instead of gender-swapping James Bond? Or James Shot 003 with a Black actor in the same fictional movie universe? ¯\(°_o)/¯
    අනේ මන්දා බන් උබල නම් පට්ටම ෆෑන්ස්ල තමයි :dull:
     
    • Like
    Reactions: Reincarnator

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,548
    113
    35
    Spain
    රඟපාන්න දක්ෂයි නම්, චරිතයට සාධාරණයක් කරනවා නම් කළු ජාතික නිළියක් හිටියම තියෙන අවුල මොකක්ද?
    අවුළක් නැහැ බන්, ඕකට කලින් හිටියේ අපි කවුරුත් පිස්සු හැදිලා හිටිය ගිළියන් ඇන්ඩර්සන් නෙ. ඉතින් වෙන මොකෙක් ආවත් අවුල්. ඕකට හොඳ ලස්සන කෙල්ලක් දාල මුල්ඩර් වෙනුවට ඉද්රිස් එල්බා වගේ එකෙක් දැම්ම නම් මරු.

    කෝකටත් පරණ එක්ස්ෆයිල්ස් එකේ පලවෙනි කොටස බලල හිටියොත් සීන් එක තේරේවි.
    ------ Post added on Aug 14, 2026 at 1:53 PM
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    oya wage reboot remake hadanna ubala wage hithana ayata balanna.
    අපි ප්ලොට් picco බන්. ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ කොනක ඔන් ටොප් දාලා බලන්නෙ. සමහර වෙලාවට මිනිමයිස් කරලා දාලම කතාව අහන ගමන් සැරින් සැරේ පොඩ්ඩක් උඩට අරන් බලනවා.
    අවුළක් නැහැ බන්, ඕකට කලින් හිටියේ අපි කවුරුත් පිස්සු හැදිලා හිටිය ගිළියන් ඇන්ඩර්සන් නෙ. ඉතින් වෙන මොකෙක් ආවත් අවුල්. ඕකට හොඳ ලස්සන කෙල්ලක් දාල මුල්ඩර් වෙනුවට ඉද්රිස් එල්බා වගේ එකෙක් දැම්ම නම් මරු.
    හ්ම්ම් ස්කලි කැබැල්ල. කවුරු කවුරුත් අත මරපු රූප
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,480
    6,046
    113
    අපි ප්ලොට් picco බන්. ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ කොනක ඔන් ටොප් දාලා බලන්නෙ. සමහර වෙලාවට මිනිමයිස් කරලා දාලම කතාව අහන ගමන් සැරින් සැරේ පොඩ්ඩක් උඩට අරන් බලනවා.

    yako ehema katha balala wadak thiye yie
    pinthura balanne nathuwa

    ehenan audio drama wage balanna thiyenne bota.
    mun sahenna hoda gemak dunna e kale hatiyata choreography,VFX athin
    acting wala kisima awulak na
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    yako ehema katha balala wadak thiye yie
    pinthura balanne nathuwa

    ehenan audio drama wage balanna thiyenne bota.
    mun sahenna hoda gemak dunna e kale hatiyata choreography,VFX athin
    acting wala kisima awulak na
    ක්‍රයිම් ඒවා නම් බලන්නම ඕනේ කියලා එකක් නෑ. ටික ටික හුරු උනාම ලොකු අව්ලක් නෑ බන්.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,480
    6,046
    113
    ක්‍රයිම් ඒවා නම් බලන්නම ඕනේ කියලා එකක් නෑ. ටික ටික හුරු උනාම ලොකු අව්ලක් නෑ බන්.
    ubata set athi,
    mata nam ehemna ba
    habayi mata dan oya ena film, tv series ona ekak baladdi ninda yanwa
    lagadi balapu ewagen spiderman aluth eka withrayi ninda noya baluwe
     
    • Like
    Reactions: ruchira55