තව නොදන්න ඔය වගේ product කීයක් ඇත් ද? හොඳ innovator කෙනෙක්ට හොඳ business minded එකක නැත්තන් වෙන කවුරුහරි rebuilt, dev: කරලා ඒක විකුණන් කනවා ඉතින්. තමන්ගේ නමත් ගහ ගන්නවා
හොයා ගත්තා කියල, පුළුවන් නම්. සින්දුවල ඉඳන් චිත්‍රවල ඉඳන් හැමදේම ඔය වගේ උස්සපු කථා තියෙනවා.