The Yankee Plot to Overthrow Nicolás Maduro and Steal Venezuela’s Oil

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    උන්ට පක්ෂ නැත්නම් උන් ගහනවා එච්චරයි.උන්ගේ නීතිය තමයි ලෝක නීතිය.රූකඩයෙක් දාලා බලය අල්ලන්න හැදුවා .හරි ගියේ නෑ.දැන් මිලිටරි ඔප්ෂන් එක ටේබල් එක උඩ තියෙනවා කියන්නේ.

    ගැහුවොත් කෙලින්ම ගහන එකක් නෑ.කොලොම්බියා,බ්‍රසීලය හරහා ප්‍රොක්සි ආමි දම්මලා පෙරළන්න ට්‍රයි කරයි.