The_බයික්_කවිය

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    කාර් වෑන් පැජරෝ ලොක්කන් ගේය
    ඒසී එකේ යනකොට සුර සැප වේය
    වැස්සට තෙමී අව්වට අපි වේ ලේය
    හැබැයි,
    මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එල නියමයි යාළුවා
    රේප් දෙන්න බැහැලු පස්සේ වෙලාවක දෙන්නම්කො