the_slay_boutique Sri Lanka [ SCAM]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    sly-b.png


    Code:
    https://www.instagram.com/the_slay_boutique/


    යාලුවෙක්ට අයිටම් එකක් ගන්න ඕනා වෙලා මුන්ට පේ කලා , තාම අයිටම් එක ආවෙත් නැ , මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. කීප දෙනෙක් කමෙන්ට් කරලා තියේන්වා එයාලගෙත් සල්ලි ගත්තා , බඩු එවන් නෑ කියලා

    Payment Proof


    payment.png
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපේ එවුන් නිකන්ම online අහුවෙන නිසා තමා බන් හොරු පෝසත් වෙන්නෙ