Theft aware-Find Lost or stolen mobile phones.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.elakiri.com/forum/showthread.php?t=1036416

    මේ ත්‍රේඩ් එක දෑක්කාම මම පොඩ්ඩක් සොෆ්ට්වෙයර් එක ගෑන හොයාලා බෑලුවා.
    එතකොට මට ක්‍රෑක් කරපු සොෆ්ට්වයාර් එක හම්බුනා.මගෙ ලග මොබයිල් එකක් නෑති හින්දා මම දන්නෙ නෑ වෑඩද නෑද්ද කියලා.ඔයාලා ට්‍රයි කරලා බලන්න.මොබයිල්ස් තියන අයට වෑදගත් වෙයි කියලා තමයි ත්‍රෙඩ් එක දෑම්මෙ.

    screen

    මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

    http://www.mediafire.com/download.php?8500v93elcme56m
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1036416

    මේ ත්‍රේඩ් එක දෑක්කාම මම පොඩ්ඩක් සොෆ්ට්වෙයර් එක ගෑන හොයාලා බෑලුවා.
    එතකොට මට ක්‍රෑක් කරපු සොෆ්ට්වයාර් එක හම්බුනා.මගෙ ලග මොබයිල් එකක් නෑති හින්දා මම දන්නෙ නෑ වෑඩද නෑද්ද කියලා.ඔයාලා ට්‍රයි කරලා බලන්න.මොබයිල්ස් තියන අයට වෑදගත් වෙයි කියලා තමයි ත්‍රෙඩ් එක දෑම්මෙ.

    screen

    මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

    http://www.mediafire.com/download.php?8500v93elcme56m

    Thanks මචන්ග්.මගේ ගාවත් දැන් මේ වගේ සොෆ්ට්වයාර් එකක් පාවිච්චි කරන්න පුලුවන් Phone එකක් නෙමෙයි තියෙන්නේ.කොහොම හරි කාටහරි මෙක ප්‍රයෝජනවත් වෙයිනේ..රෙප් දුන්නා මචන්ග්.
     
    • Like
    Reactions: akilar25