thel mila

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    avatar396761_3.gif
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Pakatada wadi karanne? Hari nam adu karanna ne ban ona.... thel mila bahala me dawas wala loka weladapoleth :angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අද හෝ ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන මිල නැවත සංශෝධනය විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඉකුත්දා හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති.
    මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කරනවා. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ ඉකුත් ජූලි මස 10 වනදායි.
    මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල වැඩිවනු ඇත්ද නැතහොත් අඩුවේ දැයි නෙත් නිවුස් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් විමසීමක් කළා. එහෙත් ඒ බව දැන්ම ප‍්‍රකාශ කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
    මේ අතර ප‍්‍රකාශිත මෙම ඉන්ධන මිල සූත‍්‍රය කුමක් දැයි රටට ප‍්‍රසිද්ධ කරන ලෙස පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද කළ විමසීමකදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විධිමත් ඉල්ලීමක් කර ඕනෑම අයෙකුට මිල සූත‍්‍රය ලබාගත හැකි බවයි.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    :D:D:D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,778
    1
    56,783
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද හෝ ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන මිල නැවත සංශෝධනය විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඉකුත්දා හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති.
    මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කරනවා. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ ඉකුත් ජූලි මස 10 වනදායි.
    මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල වැඩිවනු ඇත්ද නැතහොත් අඩුවේ දැයි නෙත් නිවුස් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් විමසීමක් කළා. එහෙත් ඒ බව දැන්ම ප‍්‍රකාශ කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
    මේ අතර ප‍්‍රකාශිත මෙම ඉන්ධන මිල සූත‍්‍රය කුමක් දැයි රටට ප‍්‍රසිද්ධ කරන ලෙස පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද කළ විමසීමකදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විධිමත් ඉල්ලීමක් කර ඕනෑම අයෙකුට මිල සූත‍්‍රය ලබාගත හැකි බවයි.

    සූත්තරේ එලියට ගන්න එක ලමයෙක් වදනවට වඩා අමාරුයිලු