Themeforest Template

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Themeforest එකෙන් මිලදී ගත්ත Template එකක් වෙබ් සයිට් කිහිපයකට දාන්න පුලුවන්ද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    mata nam nulled theme pihita thama :lol::P

    Nulled Themes දාල සර්වෙර්ටත් ඒක්ක ෙකලවිලා ගියාම හරි, ෙවන සයිට් ඒකකට ෙබාෙග සර්වර් ඒෙකන් අැටෑක් ෙවලා කියලා හරි ෙපාලීසිෙයන් ෙගදරට අාපු දවසට ෙත්ෙරයි :D
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Nulled Themes දාල සර්වෙර්ටත් ඒක්ක ෙකලවිලා ගියාම හරි, ෙවන සයිට් ඒකකට ෙබාෙග සර්වර් ඒෙකන් අැටෑක් ෙවලා කියලා හරි ෙපාලීසිෙයන් ෙගදරට අාපු දවසට ෙත්ෙරයි :D

    එහෙම උනානනම් මේ ලෝකෝ 90% කෙල වෙලා බන් :shocked::baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Nulled Themes දාල සර්වෙර්ටත් ඒක්ක ෙකලවිලා ගියාම හරි, ෙවන සයිට් ඒකකට ෙබාෙග සර්වර් ඒෙකන් අැටෑක් ෙවලා කියලා හරි ෙපාලීසිෙයන් ෙගදරට අාපු දවසට ෙත්ෙරයි :D

    it just few css and js files.
    no one can track the fuck.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    it just few css and js files.
    no one can track the fuck.

    ඇයි php files තියෙන්නෙ. අනික හරියට ලියපු එක js file එකක් ඇති කෙලවෙලා යන්න.

    ඉන්ඩස්ට්‍රි eke man dan awurudu 10kata asannay. Nulled තීම් වලින් මහාපරිමානෙන් කෙලවිච්චි උන් ඉන්නවා ඕන තරම්. ඒ නිසා බලාගන පරිස්සමින්. තමන් සීරියස්ලිම නම් වැඩක් කරන්නෙ ekko තමන් UI හදාගන්න ඕන එහෙම නැත්නම් ෂුවර් Premium UI සල්ලි දීල ගන්න ඕන කියන ම⁣තය තමයි මම නම් දරනනෙ
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි php files තියෙන්නෙ. අනික හරියට ලියපු එක js file එකක් ඇති කෙලවෙලා යන්න.

    ඉන්ඩස්ට්‍රි eke man dan awurudu 10kata asannay. Nulled තීම් වලින් මහාපරිමානෙන් කෙලවිච්චි උන් ඉන්නවා ඕන තරම්. ඒ නිසා බලාගන පරිස්සමින්. තමන් සීරියස්ලිම නම් වැඩක් කරන්නෙ ekko තමන් UI හදාගන්න ඕන එහෙම නැත්නම් ෂුවර් Premium UI සල්ලි දීල ගන්න ඕන කියන ම⁣තය තමයි මම නම් දරනනෙ

    Premium Theme එකක් clients ල කීප දෙනෙක්ට දෙන එක ගැන අදහස මොකක්ද?
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මචං මම අහපු දේට උත්තර දීල නෑනේ එක තීම් එකක් ගත්තම සයිට් ගොඩකට ඒක දැම්මහැකිද
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං මම අහපු දේට උත්තර දීල නෑනේ එක තීම් එකක් ගත්තම සයිට් ගොඩකට ඒක දැම්මහැකිද

    ගොං මීමො. තීම් එකක් ගත්තම හම්බෙන්නේ standard ලයිසන් එකක්. ඒකෙන් උබට එක ඩොමේන් එකකට විතරයි යූස් කරන්න පුලුවන්. සයිට් ගොඩකට දානවනම් එක්ටෙන්ඩඩ් ලයිසන් එකක් ගන්න වෙනව. ඒක ගනන් වැඩි.

    ගනන් ගන්න එපා බන්. මේකේ ගොඩක් උන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගොබිලො. :dull::dull::dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    Premium Theme එකක් clients ල කීප දෙනෙක්ට දෙන එක ගැන අදහස මොකක්ද?

    සිංගල් ලයිෂන් තියාගන එකම තීම් එක කීපදෙනෙකුට දෙන්න හදපු වැරැද්ද මාත් කරලා තියනවා (දීල නෑ දෙන්න හදලා විතරයි). හැබැයි ඒක පෙන්නලා දුන්නා මට කීපදෙනෙක්ම වැරැද්දක් කියලා. ඒක එහෙම වෙන්න හේතුව Premium themes මම මිලට අරන් තියෙන්නෙ එක වතාවක් නිසා ඒකේ ලයිෂන් එක ගැන එච්චර ගානක් ගියේ නැති නිසා. ඒ වැරැද්ද ආයෙ නම් කරන්න අදහසක් නෑ. මම සාමාන්‍යෙයන් කරන්නේ මට අවශ්‍ය UI මමම හදාගන්න එක. එක්ස්ටෙන්ඩඩ් ලයිෂන් එක තියනවා නම් කීප දෙනෙකුට දුන්නට ගැටලුවක් නෑ premium theme එකක්.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    ගොං මීමො. තීම් එකක් ගත්තම හම්බෙන්නේ standard ලයිසන් එකක්. ඒකෙන් උබට එක ඩොමේන් එකකට විතරයි යූස් කරන්න පුලුවන්. සයිට් ගොඩකට දානවනම් එක්ටෙන්ඩඩ් ලයිසන් එකක් ගන්න වෙනව. ඒක ගනන් වැඩි.

    ගනන් ගන්න එපා බන්. මේකේ ගොඩක් උන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගොබිලො. :dull::dull::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    And true.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Premium Theme එකක් clients ල කීප දෙනෙක්ට දෙන එක ගැන අදහස මොකක්ද?

    මම නම් දීලා තියෙනවා..හැබැයි ඇඩ්මින් තීම් එකක්....සමහර client ගන්නවා ආපහු theme එක අවුලක් උනොත් කියලා..දැනට නම් එහෙම වෙලා නැහැ