THEN AND NOW

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    අබයගිරි සෑ පාමුල
    හිරුද නොපිබිදි උදේ යාමෙක
    වාමනයෙක් වගේ
    බලා සිටියා සෑ රදුන් දෙස

    ඇවෑමෙන් විසි වස්
    මෝ මතින් අඳ වී නෙත්
    රොසින් වියවුල් වී සිත්
    ගිනි පිටත ඇතුලතත්
    එදා විඳි සොමි සිසිලස
    දැවේ හපෙමින් රුදුරු මනසෙක