There Is No God

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    owa machan dammata e minissunge ideas witarai. owa tama oppu karana bari welane tiyene.. jesus gana Israel wala one taram ewa ahmbu wela tiyenawa.. owage boru ewa dala minissunwa nomaga yawanna epa.. mokada buddha gana owage ewa kiwoth ogoloth not believe neda? etin owa dana kota hoyala balala danna.. danata hambuwela tiyena ewa1kka baluwama oya india wala tiyene boru1kka.. catholic'sla kawurth okata yanne naha.. terunada.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා, ඕක උඹ කොහෙන් හරි හොයා ගත්ත එකක්නෙ...:oo: හැබැයි කතෝලික අය ඔක විශ්වාස කරන්නේ නැහැ...:no::no: මොකද ඔය වගෙ කට කතා අනන්තවත් තියනව...:yes::yes: අර පහු ගිය කාලෙ Da Vinchi Code කියල ෆිල්ම් එකකුත් හැදුවෙ... හැබැයි ඔය එකක්වත් කතෝලික ජනතාව විශ්වාස කරන්නේ නැහැ...:no::no:
    මොකද ඕව කටකතාම පමණක් වන නිසා... ඔය හැම එකක්ම කිව්වත් තාම මුකුත් ඔප්පු කරන්ඩ බැරි වෙලා තියනව...:nerd:

    ජේසුතුමා ස්වර්ගස්ත වෙන වෙලාවෙ ශ්‍රී සළුවෙ එතුමාගෙ රූපය x-Ray පිටපතක් විදිහට පිටපත් වෙලා තියනව :shocked::shocked:
    වගේම එක ඔප්පු වෙලත් තියනව...:yes::yes:


    එක හින්ද මට නම් කියන්න තියෙන්නේ ඕක තවත් එක කෙබ්බයක් විතරයි.
    :rofl::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මෙහෙමනේ බන් දැන් කට්ටිය මාරම ආතල් එකක් ගන්නාවේ අනිත් ආගම් වලට මද ගහල මේකත් එහෙම එකක්ද දන්නේ නැනේ