Thermal printer අර බිල් ප්රින්ට් කරන්නේ .. එකක් ..
Thermal printer අර බිල් ප්රින්ට් කරන්නේ ... ඩොට් ඩොට් ප්රින්ට් වෙන්නෙ ක්රීස් ක්රීස් ගාල සද්දෙ එක්ක ... ආසිරි හොස්පිටල් එකේ සල්ලි ගෙව්වම බිලක් දෙන්නේ අඟල් 5 ක් වගේ පළල .. ඒකක් ගන්න තැනක් තියෙනවද .. පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ ... ඊ බේ එකේ තියෙනව අඟල් 2 වගේ පළල ඒත් පළල අඩු ඒව හරියන්නෙ නෑ, අඟල් 5 වත් තියෙන්න ඕනෙ ...

අනේ කොහෙන් හරි භාණ්ඩයක් ගන්න ඕනෙ .. අලුත් ඒව පට්ටම ගණන් ඇති 25000 වත් ඇති .. පරණ ලදරමක් උනත් කමක් නෑ ... ටෙම්පරි වැඩකට නිසා ලොකු ගණන් වියදම් කරල වැඩක් නෑ .. අඟල් 5 වගේ පළල කොලයක් දාන්න ඕනෙ ..
ඩොට් මෙට්රික්ස් තමයි .. හෙන හද්ද පරණ ලදරම් ප්රින්ටර් එකක් යාලුවෙක් ගෙන් හම්බ උනා .. දැන් ඉතින් කොල (A6 ෆෝම්) ගන්න තැනක් හොයාගන්න ඕනෙ ..