Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ .. එකක් ..

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ .. එකක් ..

Thermal printer අර බිල් ප්‍රින්ට් කරන්නේ ... ඩොට් ඩොට් ප්‍රින්ට් වෙන්නෙ ක්රීස් ක්රීස් ගාල සද්දෙ එක්ක ... ආසිරි හොස්පිටල් එකේ සල්ලි ගෙව්වම බිලක් දෙන්නේ අඟල් 5 ක් වගේ පළල .. ඒකක් ගන්න තැනක් තියෙනවද .. පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ ... ඊ බේ එකේ තියෙනව අඟල් 2 වගේ පළල ඒත් පළල අඩු ඒව හරියන්නෙ නෑ, අඟල් 5 වත් තියෙන්න ඕනෙ ... :dull:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0

මේවල තියෙන්නෙ බාකොඩ් ප්‍රින්ටින් මැෂින් ... දෙපැත්තෙන් අර පන්චර් එකෙන් හිල් කළා වගේ කොලේ දාන එකක් ඕනෙ බන් මේවල එහෙම බෑ .. අර ලයිට් බිලේ දෙපැත්තෙන් එන්නෙ බන් හිල් පේලියක් අන්න ඒ වගේ අඟල් 5 විතර පළල කොලයක් දාන්න පුළුවන් වෙන්න ඕනෙ .. :dull:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
Yako e Dot matrix printer eka uba kiyanne. Thermal printer kiyanne paper eke ink eka thiyenne. Heat eken print karanne.

අනේ එහෙමද .. නොදන්නා කමට ගැත්තාට සමාඋන සේක්වා .. එහෙනම් ඒක තමයි ඕනෙ ... :rofl: අනේ කොහෙන් හරි භාණ්ඩයක් ගන්න ඕනෙ .. අලුත් ඒව පට්ටම ගණන් ඇති 25000 වත් ඇති .. පරණ ලදරමක් උනත් කමක් නෑ ... ටෙම්පරි වැඩකට නිසා ලොකු ගණන් වියදම් කරල වැඩක් නෑ .. අඟල් 5 වගේ පළල කොලයක් දාන්න ඕනෙ ..

අපේ එකෙක් ළඟ තියෙනව කිව්ව A4 කොළ දාන්න පුළුවන් ලොකු ප්‍රින්ටරයක් .. ඒකට බැරිද ඔය පළල අඩු අඟල් 5 කොලේ දාන්න ?
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවල තියෙන්නෙ බාකොඩ් ප්‍රින්ටින් මැෂින් ... දෙපැත්තෙන් අර පන්චර් එකෙන් හිල් කළා වගේ කොලේ දාන එකක් ඕනෙ බන් මේවල එහෙම බෑ .. අර ලයිට් බිලේ දෙපැත්තෙන් එන්නෙ බන් හිල් පේලියක් අන්න ඒ වගේ අඟල් 5 විතර පළල කොලයක් දාන්න පුළුවන් වෙන්න ඕනෙ .. :dull:
    උබ කියන්නේ DOTMATRIX PRINTERS ගැන මන් හිතන්නේ :rolleyes:

    s0071915_sc7
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මරුසිරා;19670895 said:
    උබ කියන්නේ DOTMATRIX PRINTERS ගැන මන් හිතන්නේ :rolleyes:

    s0071915_sc7

    ඔව් බන් පොඩ්ඩක් විතර වැරදුනා .. සමාඋන සේක්වා .. :P ඩොට් මෙට්‍රික්ස් තමයි .. හෙන හද්ද පරණ ලදරම් ප්‍රින්ටර් එකක් යාලුවෙක් ගෙන් හම්බ උනා .. දැන් ඉතින් කොල (A6 ෆෝම්) ගන්න තැනක් හොයාගන්න ඕනෙ .. :rofl:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    LQ 300 + II
    meka thama umba kiyanne.me 30k withara wenawa bn.
    meke adjust karanna puluwan roll eka dala ona size ekakata...(depaththe hill thiyena ekata)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    LQ 300 + II
    meka thama umba kiyanne.me 30k withara wenawa bn.
    meke adjust karanna puluwan roll eka dala ona size ekakata...(depaththe hill thiyena ekata)

    ප්‍රින්ටරයක් හම්බ උනා දැන් A6 ෆෝම් ටිකක් ගන්න ඕනෙ .. කීයක් වගේ වෙයිද .. කොහෙන්ද කොළඹ අවට ගන්න පුළුවන් ...