මන් මේ කියන්නේ එලකිරියේ ඉන්නෙන සිංහල,මුස්ලිම්,දෙමල,ක්‍රිස්තියානි සහෝදර වරුන්ටඉ . මන් දන්නේ නැතිව අහන්නේ උබලට ඔය ජාති අල්ලගෙන බන්නිනේ උබලට වෙන කරන්න දෙයක් ඇත්තේම නැද්ද?? උබලට මනුසයෙක්, මනුසයෙක් විදිහට බලන්න බැරිද ?? යකෝ !!! උබලට බලෙකුට "අනේ පව්" , කියල කියන පුළුවන් නම් යකුනේ ඇඉ ඔය ටිකම මනුස්සයෙක්ට කියන්න බැරි ???
මනුසයෙක් ට හරියනවා , දියුණුවෙනවා දන්නිකින්න හරි අමාරු ඇඉ ?? උබට වගේමඊ උටත් ශරීර අවයව තියෙන්නේ . කොහෙන්වත් වැඩිපුර පහල උනේ නැ.." දියුණුවේ රහස ඉරිශියව නොවේ " කියල ප්‍රසිද්ද කියමනක් තියෙනවනේ
මන් කරන වැරදී වලට මගේ ආගම, ජාතිය,දේමඋපියන් පාලි නැති බව කරුණාවෙන් පැහැදිලිව වටහා ගන්න. උබ ඔය බනිනකොට දෙස් තියෙනකොට බලාගෙන කරපල්ලා අන්තිමට උබත් කොහෙන් හරි ඕකට සම්බන්ද කමක් ඇති. අන්තිමට වෙන්නේ උබ උබටම දෙස් තියා ගත්තා වගේ වැඩක්
අපි එද්දී මොකුත් අරගෙන අවේ නැ . යදිත් මොකුත් අරගෙන යන්නේ නැ, කරපු පින්කම් ඇරෙන්න. මනුසයන් හම්බකරපන් යාලුවනේ. අන්තිමට වල පල්ලට යනකොට උබලා ඇවිදගෙන යන්නේ නෙහෙ නේ ?? උබේ මිනිහ උසන්න ආගම් බේදයකින් තොරව අඩුම ගනේ මිනිසු ටිකක් වත් හම්බකර ගන්න විදිහක් බලගන්නින්. මතක තියාගන්න යාලුවනේ අනුන්ගේ වැරැදී හොයා හොයා අන්තිමට ඒ වැරැද අපේ ජීවිතේ එන්නේ නැතිව අවසානයක් නොදාකින වගඉ !!!!