academicearth.org
classcentral.com(මේකෙ කෝස් බර ගාණක් තියෙනව)
edx.org
khanacademy.org
science,development, business, arts, වගේ field වල කෝස් සෑහෙන ගාණක් තියෙනව මේවගෙ
udemy.com
coursera.org
මේ 2 නන් කෝස් ෆ්‍රී කරන්ඩ එයාල දෙන ප්ලෑන් එකක් පොඩි ගාණක් ගෙවල ගන්ඩ වෙනව, එක ප්ලෑන් එහෙකට කෝස් 10000, 20000 වගේ තියෙනව ෆ්‍රී..
ඒ දෙන ගාණටත් වඩා අඩුවෙන් ප්ලෑන් එක ගන්ඩ ඕන නන් ෆේස්බුක් එකේ ඔය ප්ලෑන් විකුණන අය ඉන්නව, coursera ප්ලෑන් එක අවුරුද්දක් 2ක් ගන්ඩ පුලුහන් රු. 5000කට වගේ මෙයාලගෙන්,udemy එකත් මාසෙකට 3000ක් වගේ දීල ගත්තහැකි..
ප්ලෑන් වල නැති කෝස් www.1377x.to එකේ සර්ච් කරල ටොරන්ට් එක හොයාගන්ඩ..