Thief caught in Bus (Sri Lanka)

Dec 8, 2009
549
37
0
Malaysia
ownta kochchara gahuwath wadak na ban hire gihin aliyata apuama okama thama apahu karanne .. ethakota unta mathaka na kochchara guti kawath unta guti kanda purudu wela tiyenne....

ghapu eka sadaranai ... policiya enakan ubala uta athe gassanda kiyalada kiyanne laga thiyagena deka thunak anala mella karagan natuwa ... uba ahu wunahama oluwa atha gala thiyaganin :rofl:
 

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
kari wesige putha...ara kolla uda panala painuth gahanawa...patta ban...ado apita set wenne nane ohoma ekek..man nam kelinawa...ata 2 dodan gedi size wenna...ado muwa leli gahanna thibbe ban
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    paw paw gaana unata thereyi dawasaka ubalage pocket ekata kelapu daatath oya ada kiyana paw paw vachanema kiyapan........jaya sri!
    ubala vage un inna kal kudu kaarayo vadi veyi!

    sahathika aththa anit eka okata prasiddiye gahanna oone . ohoma karana ewunta nam ane pala deepan. minissu mona taram mahansiyenda salli hamba karanne. oya wage unta ane weradiyan:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    හොරෙක් උනත් මචන් මොකක්හරි අසරණ කමක් ඇති :)
    නිකන බල්ලෙක්ට සලකනවා වගේ ඔහොම අම්බානට ගහන එක තව videoත් කරන එක නම් හොද මදි:dull:

    Ube pocket ekata widdoth uba ohoma kiyanawada :P
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    හොරෙක් උනත් මචන් මොකක්හරි අසරණ කමක් ඇති :)
    නිකන බල්ලෙක්ට සලකනවා වගේ ඔහොම අම්බානට ගහන එක තව videoත් කරන එක නම් හොද මදි:dull:
    umbe kathawa aththa machan
    aeth asarana kama nisa hamoma horu unoth apita mokada wenne macho.
    :no::no::no::no::no::no::no::no::no::no::no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    horakam karana unta tawa gahanna one,

    උගෙ ළමය ඉස්පිරිතාලෙ පන අදිනව නම් :dull: වියදම් කරන්න සල්ලි නැත්තම්.. පොර කරන කුලී වැඩ වලින් එන ආදායම මදිනම් ළමයට බේත් කරන්න.. ගෙයින් ගෙට ගියාට ආදාර බලාපොරොත්තු වෙන් අතපය හතර හොදට තියන නිසා කිසි උදව්වක් නැත්තම්.. මූට වෙන කරන්නම දෙයක් නැති නිසා කළා වෙන්න බැරිද..

    76490893640699884NAiWmBOXc.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සහගතයි කියන්නෙ
    හොරකම් කරන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇති නැතුව නෙමෙයි
    ඒත් ඒකට විසදුම හොරකම් කරන එක නෙවෙයි සහෝලා
    කවද හරි උඹලගෙ දෙයක් නැති උනොත් කොච්චර දුක හිතේවිද
    පොකට් එකකට ගැහුවොත් බබා උම්ම කිය කිය උඹල ඉදීද නෑ නේ