"Thieves Grab Louis Vuitton Bags From Store in Seconds"

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    එහෙත් රාපස්සලා ඉන්නව නේ බං. එක රාජපස්ස කෙනෙක්ගෙ එක පුලියේ :lol:
     
    • Haha
    Reactions: NRTG and shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    Podi dewal ne bung owaa Europe walath

    ape ekake ge passport ekaiyi, iPhone ekaiyi issuwa Denmark waladi :angry::angry:

    kallo thama dangerous ma, kawadawath photo ekake wath wena ekake ta ganna denna honda na, phone aragena duwanawaa

    Central station waladi yanakota, hari parisman yanna ona

    Kello thama godak ma sihiya nathuwa video photo gahanawaa, easy targets for kallo. unta apiwa click wenawa tourist la kiyala
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එහෙත් රාපස්සලා ඉන්නව නේ බං. එක රාජපස්ස කෙනෙක්ගෙ එක පුලියේ :lol:

    රාජපක්ෂ හොරා හොරා කිව්වට උඹ කඩේ යන්නෙත් රාජපක්ෂලා ම බලයට ගෙනාපු බැංකු හොරෙක්ටනේ.ඉතිං වැඩක් තියෙනවද...🤨
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රාජපක්ෂ හොරා හොරා කිව්වට උඹ කඩේ යන්නෙත් රාජපක්ෂලා ම බලයට ගෙනාපු බැංකු හොරෙක්ටනේ.ඉතිං වැඩක් තියෙනවද...🤨
    කවුද බන් කිව්වෙ මම පොනිල්ට කඩේ යනව කියල :confused: