Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
thanx
11.gif

අර පරණ බෝඩ් ලෑල්ල කෝ...:lol::lol:
 
Nov 24, 2008
14,813
575
0
78
Mage wede Nagala Yanawa wage neda ;);) poddak Indapalla Mama Kala beela ehama ennamko :P:P:P
generated-1-cool_Machan_Cool_.gif
:cool:

බලපන්..ම ඉදල ඉදලා ත්‍ර්ඩ් එකක් දැම්ම.... එලටම.. බලපන්කො පොස්ට් තොගේ....ඔක්කොම මුට සුබ පතල:lol::lol:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබේ ජයග්‍රාහී 7000 වැනි ඉසව්වට මගෙනුත් සුබ පැතුම්...
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,438
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    CongratzZz !

    අෆ්ෆා දැන් දැක්කෙ
    එල එල කන්ග්‍රැඩ්ස් මචන්!
    කීප් පෝසිටිං කිව්ව :D



    ඔබේ ජයග්‍රාහී 7000 වැනි ඉසව්වට මගෙනුත් සුබ පැතුම්...

    congratZZZZZ

    congrats !

    thanx
    11.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙන්න තිලාගේ කැපවීම නොදත් අයට දැන ගන්න. රීපෝස්ට් කරා:rofl::rofl:
    ( උබ අදත් බයිට් වේවා ) :lol::lol:

    තිලා උබ දුක් මහන්සියෙන්, නොකා නොබී, හරියට වැසිකිලියට යන්නේ වත් නැතුව මේ 7000 ගහන්න වෙච්ච මහන්සිය අපි දන්නවා මචන්. මේ 7000 ගහන්න උබ කාපු ක‍ටුවලට රුපියල ගානේ දුන්නොත් 50 සී සී අංකූරෙක් ගන්න පුලුවන්. උබ දිවා රෑ නොබලා, නිදි නොලබා මේ පෝස්ට් දාපු හැටි මට තවම මතකයි, නින්ද යාවි කියලා බයට උබ රෑට කකුල් දෙක වතුර බේසමක ඔබන් හිටියා නේද?පස්සේ කොච්චර කල් එහෙම හිටියද කියනවා නම් කකුල් වල බැදිච්ච දියසෙවල කන්න ගප්පි ජෝඩුවක් ගෙනත් දෙන්නත් මට සිද්ධ වුනා. ඒ තරන් බොක්කෙන් කැපවීමෙන් උබ වෙන කරපු දෙයක්තියෙනවද? කන බොන එකවත් වෙලාවට කරන්න වුනේ නෑ නේ මේක නිසා. මතකද එක පාරක් උබ ගල් බනිස් කියලා හිතලා මවුස් එක ගිලලා මාර ජල්තරයක් වුනා. මූ බස් එකේ යනකොට තෙරපෙන තෙරපෙන සැරේට මවුස් බටන් ක්ලික් වෙලා ඇච්ටිවිටි මෙනු ඕපන් වෙන්න ගත්තා. අන්තිමට අංකල් (තිලාගේ පියතුමාණෝ) මෙයාව අර ටෑලන්ට් ශෝ එකේ කඩු ගිලින කෙනා ලගට ගෙනිහිං තමයි ඒක වමාරව ගත්තේ. ඇයි අර උබ වැසිකිලි නොයා ඉදලා මළ බද්ධය හැදිලා වෙච්ච දුකක්. අන්තිමට 40 වැලිකඩදහියකින්හූරලා තමයි පශ්චාත් භාගය සුද්ද කරලා ගත්තේ
    සොදුරු මතක නේද මචන්. :):)

    උබ මෙ ගිහාන් කියන පාප මිත්‍රයා කියන කතා ගනන් ගන්න එපා
    කීප් පෝස්ටින්. උබට ඉතා ඉක්මනින්ම පෝස්ට් 565 635 360 083 090 249 204 901ත් ගහන්න ලැබේවා කියලා පතනවා
     
    Status
    Not open for further replies.