Things you’ll wish you knew before you voted.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    ඉංග්ලිෂ් පුළුවන් එකෙක්ට චන්දෙ දීපන් කියල කියන්නේ (y)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    කවුද යකෝ රනිල් ස ට බෑ කියන්නේ... මහින්ද අවුරුදු ගානක් ගහපුවා රනිල් ස අවුරුද්දෙන් ගැහුවා. එකත් රට බංකොලොත් වෙලා තියෙනකොට..
    හොරකම අතින් උනත් බයියට වැඩිය ටොයිය හොදයි කියන්නේ නිකන්ද...
     
    • Like
    Reactions: iworld

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    කවුද යකෝ රනිල් ස ට බෑ කියන්නේ... මහින්ද අවුරුදු ගානක් ගහපුවා රනිල් ස අවුරුද්දෙන් ගැහුවා. එකත් රට බංකොලොත් වෙලා තියෙනකොට..
    හොරකම අතින් උනත් බයියට වැඩිය ටොයිය හොදයි කියන්නේ නිකන්ද...
    ECONOMIC HITMAN!