Think about this

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලපල්ලා මේ කතාව කොච්චර ඇත්තද කියලා
    එන එකෙක්වත් මේ ගැන හිතන නැ
    දීර්ග කාලින සැලසුම් එකක්වත් දැන් නැ
    සේරම ඊලග චන්දෙට
    එකෙක්වත් මේ වගේ දෙයක් හිතන්නැ
    ඉගෙන ගත්ත උන් ඉන්නේ කින් කියද පාල්ලිමෙන්තුවේ
    අනේ මන්ද බන් දුකයි ඇත්තටම රට ගැන කවුරු බලයට ආවත්


    2cxgfuw.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඇති එකා කනවා ..නැති එකා ලෙව කනවා..අන්තිමට අපිටම තට්ටු වෙනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ඊයෙ පෙරේදා දවසක ඉස්පිරිතාලෙකට ගියාම මටත් ඔය ටිකම හිතුන බං....

    විවෘත කිරීමේ උත්සව,සංවත්සර වගේ දේවල් වලට නිකරුනේ වියදම් කරන සල්ලි වලින්
    රෝහල් වල අඩුපාඩු කීයක් නම් සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා....
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඇති එකා කනවා ..නැති එකා ලෙව කනවා..අන්තිමට අපිටම තට්ටු වෙනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ඊයෙ පෙරේදා දවසක ඉස්පිරිතාලෙකට ගියාම මටත් ඔය ටිකම හිතුන බං....

    විවෘත කිරීමේ උත්සව,සංවත්සර වගේ දේවල් වලට නිකරුනේ වියදම් කරන සල්ලි වලින්
    රෝහල් වල අඩුපාඩු කීයක් නම් සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා....

    my3 diurum denna witarane bn labeta uthsawe gatte
    mona harakda manda
    mokektawath ati wadakuth na
    magul knawa wage thama sarasanne
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    my3 diurum denna witarane bn labeta uthsawe gatte
    mona harakda manda
    mokektawath ati wadakuth na
    magul knawa wage thama sarasanne

    world t20 send off ekata barata wiyadam karalalu, songs and everything, contract eka aran tiyana company eke owner my3 ge duwala, :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    have to do something kiwath
    igena gaththa ekek awama ekawa bimata dala ape un dennema harakekta thama bn
    harakek unath kamak na bn'
    manussayonge duka nathi karanna puluwan ekek
    innawada bn ehema ekekwath?

    ape rate awula tiyenne desapaluwangema neme machan, den inna deshapaluwa okkoma marala demmat, ilaga chanden ape minissu parliment yawanne oa wagema set ekak tamai, parliment eken reflect wenne ape rate minissunge tatwe tamai, kawrut rata gena hitala vote karanne nehe, tamange pakshenam, tamantat wasiyak tiyanawanm, ona horekta merayekta chande denawa ape un, mankolla kala hire iddit chanda dinapu my3 la lankawe inne, weredda tiyenne minissunge, oa MP la ministers la taramma vote karana unut corrupt, mulu ratama corrupt