මාස ගානක් එළකිරි එකේ දෙපැත්තට තුන් පැත්තට බෙදිලා කට්ටිය බැනගත්තට ගහගත්තට වාද කරාට ලංකාවේ අනාගතේ තීරණය වෙන චන්දයක් මේක. ඒ නිසා හොදට හිතල බලල තීරණයක් ගන්න.
අරව දෙනවා මේවා දෙනවා කිව්වට කව්රුත් තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් කිසිම දෙයක් කරන්නේ නැහැ නේ. ඒ ඔක්කොම බදු සල්ලි, අපනයන harbours , airports, වගේ දේවල් වලින් ලැබෙන සල්ලි. රට ඉස්සරහට අරගෙන යන්න හොද දර්ශනයක් තියෙන නායකයෙක් තොර ගන්න. මම කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ; මම ලංකාවේ නෙවෙයි දැන් ඉන්නේ ඒ නිසා මට චන්දෙ දෙන්න එන්න වෙන්නේ නැහැ. මම මේ thread එකෙන් කිසිම candidate කෙනෙක් endorse කරන්නෙත් නෑ.
සිල්ලර දේශපාලනය නැතුව හොද දර්ශනයක් ඇතුව රටේ සාමය වගේම නිදහස තහවුරු කරණ අනාගතේ ගැන හිතන හොද විදේශ ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් තෝරාගන්න. අද ලංකාවේ passport එක ලෝකේ තියෙන වැඩකට නැතිම passports වලින් එකක්: https://visalogy.com/passport#LK. අපේ වගේම තිබුන singapore දැන් උඩින්ම ඉන්නේ රටේ මිනිස්සු හරි හමන් නායකයෙක් තොර ගත්ත නිසා.
තමන්ගේ මව් භූමියට ආදරේ කරපල්ලා. හරි තීරණයක් ගනිල්ලා.