වේස්ටින්ග් ටයිම් නෙමෙ සේවින්ග් ටයිම්, වාහන බලන්න එන පලවෙනි/දෙවෙනි එකාටම විකුනන්න පුලුවන්. සේල් කාරයෙක්ට හරි රිසෙලර් කෙනෙක්ට හරි කෑශ් වලටම දීල ෆ්‍රී ඉන්න පුලුවන්.
නැත්නම් වෙන උන්ට විකුනගන්න ගියාම උන්ගෙ අහන සීයක් ප්‍රශ්න වලට උත්තර දෙන්නයි, ඩෑමේජ් හදල දෙන්නයි, ස්කෑන් වලට, ටෙස්ට් රන් වලට දුවන්නයි, උන්ගෙ ලීසින්ග් වලට බැන්කු ගානෙ රස්තියදුයි වෙනවට වඩා පැයෙන් විකුනල දාන්න පුලුවන්. මේමාසෙ open පේපරස් දුන්න වාහනෙ ඔන්න ඌ හදල මේ මාසෙම විකුනල වාහනෙ one day එකකින් ට්‍රන්සර් වෙලා. කිසිම කරදරයක් නෑ. ඕනෙවට වඩා හැම මගුලටම බයේ දගලද්දි ඒවට කාලෙ යනව ඊට වඩා..