Thinking to buy a house in Colombo

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,282
    3,571
    113
    Maligawatta
    podi geyak ganna kiyala beluwa Colombo ( Dehiwala peththe), 2 crore withara, already gewal 2k thiyanawa, thawa ekak aran daamu kiyala hithuna, mage yaaluwo nam lankawe gewak idam miladhi ganna eka nawaththala thiyanne den, lankawa thawath Lebanon ekak wei kiyala, mang den inne nam UAE wala, monawa unath naaki wela hari lankawata settele wenna enna wenawane kiyala thamai ganne, ubalage adahas kohomada ?

    mang master degree ekak karanawa kokatath Aussie Canada or new Zealand walata paninnath backup ekak hadaganna epai nikang hari negitinnama beri wena widhihata kela unoth lankawata
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,920
    9,695
    113
    2 crore withara lat eke size ekata idamak ganna puluwan. ubata dehiwale athule dote side eke thmai oya gana ganna wenne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    කොටි 2 යකෝ 😂😂 තෝ නම් අනේ මන්දා ඔසාම .

    ඒක තමා කිව්වේ කොළඹ නගර සීමාවේ කොටි දෙකට හොඳ ගෙවල් ගන්න බැහැ
    මුදුකුවක් වගේ ගෙයක් තමා ගන්න වෙන්නේ 🤣
     
    • Haha
    Reactions: MARVELS_SL

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,106
    113
    සේදවත්ත
    ඒක තමා කිව්වේ කොළඹ නගර සීමාවේ කොටි දෙකට හොඳ ගෙවල් ගන්න බැහැ
    මුදුකුවක් වගේ ගෙයක් තමා ගන්න වෙන්නේ 🤣
    කොටි දෙක්කට මුඩුක්කුවට වඩා හොද ගෙයක් ගන්න පුලුවන් .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    ලහිපිට බලපන් . නානා බ්‍රෝකර්ලා. ඉක්මන්, පත්තර බලන්න. හැබැයි පචස් 4-6 වගේ තමා
    උබත් වෙලාවකට අර මේකේ ඉන්න පිටියේ අප්පු වගේ බන් 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,106
    113
    සේදවත්ත
    උබත් වෙලාවකට අර මේකේ ඉන්න පිටියේ අප්පු වගේ බන් 🤣🤣
    මම හිතනවා යම් IT සාක්ශරතාවක් , සිංහල කියවීමේ හැකියාවක් ඇති කියලා . කොටි දෙක්කට කොලඹ ඉඩමක් හොයාගන්න පුලුවන් . උබටනේ උවමනාව උබ කැපවෙයන් . මට කොලඹ ඉඩන් වැඩක් නෑ මම කදු මුදුන් වල ඉඩම් බලන්නේ කබානා වගේ දේවල් ගහන්න