Third gender

AnuradhaRa

Well-known member
  • මචංල අපි දන්නව ප්‍රධාන වශයෙන් ගෑනු පිරිමි කියල දෙකොටසක් ඉන්නව..
    ලිංග භේදය අනුව දෙකොටසක් ඉන්නව ඒ කියන්නෙ..

    ඒත් මේ කොටස් දෙකට, පැහැදිලිව වෙන්කරන්ඩ බැරි අයත් ඉන්නව කියල අපි දන්නව :baffled:
    ඔය අපි කියන්නෙ එයාලට එක එක වචන
    පොන්ස් කියයි, ෂී මේල් කියයි

    ඒත් හුඟක් දෙනෙකුට මෙයාලගෙ අවයව පිහිටල තියෙන විදිය ටිකක් හිතාගන්ඩ අමාරුයි.. ඇරත් අපි එක එක විදියට හිතෙන් හිතාගෙන ඉන්නව..

    ඉතිං ඒ හිතාගෙන ඉන්න විදිය හරිද කියල කවුද දන්නෙ..
    සමහරක් වෙලාවට අපි හයිබ්‍රිඩ් කියනව.. එහෙම කිව්ව කියල ලිංග දෙකම තියෙනව කියල අදහස් වෙන්නෑ මං හිතන්නෙ.. :confused:

    තව සමහරක් අය මට මේක හරියන් නෑ කියල, ඔපරේෂන් කරල තියෙන එක මාරු කරගන්නව :baffled:


    1. Male
    2. Female
    3. Genderless
    4. Bigender
    5. Cisgender
    6. Trigender :shocked:

    මේ විදියට අනිත් අයටත් විශේෂ නම් ඇති..

    ඉතිං මේ අය ගැන කතා කරමු..
    හුඟක් අයට, මේ අයගෙ අවයව පිහිලට තියෙන හැටි ගැන කන්ෆියුස්...

    url


    url


    url


    sexual-differentiation.jpg




    සැ.යු.
    ගැහැණු නෙමේ.. ගැහැනු :) දන්තජ “න“ යන්න තමා හරි
    ගොඩක් දෙනෙක්ට වරදින තැනක්
     
    Last edited: