Third party insurance

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Third party insurance Walin mukut cover wennahalu.. pare yanna dena permission ekak wagelu. itin oka ganna insurance company ekata salli denne mokatada bn? 3rd party eken mukut cover wennattan.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,590
    113
    Gampaha
    කවර් වෙනව....
    හැබැයි නොකෙරෙන තැනට තමයි නීති හදල තියෙන්නෙ...

    පොලීසි ගිහින්, නඩු කියල, වැරදි කාරය කියල ඔප්පු වෙලා,
    හෙන සීන් කෝන් ගොඩක් තියෙනව...

    ඕව සේරම ගරන්න හදාගත්ත දේවල් තමයි....
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    තුන්වන පාර්ශවය රක්ෂණ ඔප්පුව යටතේ ආවරණය නොවන, රක්‍ෂිත නොවන, ප්‍රධාන රියදුරෙකු විසින් සිදු කරන ලද අලාභ හා අලාභ හිමිකම් වලට එරෙහිව ආවරණයක් ලබා දෙයි. හානිය සිදු කළ රියදුරු තුන්වන පාර්ශවයයි. ... දේපල හානි වගකීම් දේපල හානි හෝ අලාභ හේතුවෙන් පිරිවැය ආවරණය කරයි.