
බහුතරයක් හොදට අතපය තියෙන අය. බලන්න අස්වැසුම ගන්න ආපු පෝලිම් දිහාමේ හුත්ත නිසා තමා ඊලග සැරේ බංකොලොත් වෙන්නේ.
ඇස් පෙන්නේ නැති මිනිස්සු ඉන්නවා බස් එකේ අහිංසක විදිහට හම්බ කරලා ජිවත් වෙන.
ඒ වගේ අයට දුන්නට කමක් නැහැ.. අනික් කැරියෝ නම් වද කරලා දාන්න ඕනේ. නැත්නම් ඕකුන් ළමයි හද හද ඒ සක්කිලි ටිකටත් අස්වැසුම පුරුදු කරනවා..![]()
හරි ඇති. ඔක්කොම පවුල් ලක්ෂ 60ක් විතර ඉන්නෙ
He said some 3.7 million Aswesuma applications have been received currently.
දැනට දෙන්නේ පවුල් ලක්ෂ 14 කට. ජෙප්පෝ ආවට පස්සේ හැමෝම අස්වෙසුම ඉල්ලලද ?
DM උන් කියපු එකේ තේරුම වරද්දලා.
ලංකාවේ පවුල් වලින් 71%ක් ඉන්නේ ආධාර මානසිකත්වයේ
කතෘ මණ්ඩලය 2025 අගෝස්තු මස 20 බැලුවෝ - 475
ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය.
ලංකාවේ පවුල් වලින් සීයට 71ක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම ගැන අප සලකා බැලිය යුතුයි.ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම අපේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ආධාර මත යැපීමෙන් යම් පවුලක් සංවර්ධනය වන්නේ නැහැ.සුභසාධන මූල්‍යාධාර ලබා දෙන අතර අනෙක් පැත්තෙන් සමාජය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.දිළිඳු පවුල් ලක්ෂ විස්සක ප්‍රමාණය වසර පහක් ඇතුළත සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප අරඹා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
- https://www.lankadeepa.lk/latest_news/ලකව-පවල-වලන-71ක-ඉනන-ආධර-මනසකතවය/1-677887
------ Post added on Aug 20, 2025 at 10:00 PM
71% kiyanne ayadum karapu pramanaya.
Check from the timestamp
Yes.71%ක් ඕක අයැදුම් කරා කියන්නෙම හෙනම dissapointing.
Lorry, bus thiyana unuth apply karala..71%ක් ඕක අයැදුම් කරා කියන්නෙම හෙනම dissapointing.
ඔව්.. ඒක තමයි, මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතද්දි එපාවෙනවා... මාසෙට ඔය හත් අටදාහක් ගන්න දත කන තරමක්... තමන්ට තිබ්බත් කොහෙන්හරි ගාණක් අරං සාක්කුවට දාගන්න තමා බලන්නේ...Lorry, bus thiyana unuth apply karala..
Unge bank account wala transaction na, okkoma cash business karanne..
ithin pitin baluwama kisi adayamak na...
Fucking remove aswasuma. There should be an unemployment fund that goes up to max 3 months and nothing more.
agreed. I overlooked that part. my badThere should be a social safety net for people with disabilities and legit reasons to be unable to work
Every civilized society has it in some form
UK, Auz practice karana adi kale migrate una lankawe doctors 55 panna gaman lankawata duwan enawa lankawe pension eka hadan eka ehe indan ada ganna.. kochchara salli thibbath lankawe un labena podi gaana hari gannamai balanne...ඔව්.. ඒක තමයි, මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතද්දි එපාවෙනවා... මාසෙට ඔය හත් අටදාහක් ගන්න දත කන තරමක්... තමන්ට තිබ්බත් කොහෙන්හරි ගාණක් අරං සාක්කුවට දාගන්න තමා බලන්නේ...