This hit me hard 💔

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,768
    1
    6,636
    113
    මොකද්ද ඌ කියන්නෙ?
    සරලවම හැමදේම පිළිතුර සල්ලි නොවුනත්
    ගොඩක් ප්‍රශ්න වලට පිළිතුර සල්ලි

    denna hugak wenas neh. kisima samanakamak ne.
    ඔව්. ඒ දෙන්න ගෙන් ගොඩක් දේවල් ජීවිතයට අරන් තියනවා මම. මොකද Western Billionaires ලා ට වැඩිය මෙයාලා ව ගොඩක් personally feel වෙනවා.
    ------ Post added on Aug 10, 2026 at 10:33 AM

    Muge kathave oya kaallayi kathave ithuru tikayi aran balanna wenasa!
    මම චමත් ගේ YouTube available interview/podcast වලින් 40% විතර බලලා තියනවා dear.
    මටනම් ගොඩක් දේවල් අරන් තියනවා ජීවිතේ ට.

    මොකද චමත් ගේ සමහර සිද්ධි මටත් relevant.
    ඒ නිසා ගොඩක් personal මට
    ------ Post added on Aug 10, 2026 at 10:35 AM

    these fkers cannot be trusted with anything they self serve their self interests that what filthy rich people do so terrible idols
    Been following him for quite a while and he ; his life wealth Philosophy is aligning with mine. Love him as a human being 💞
    ------ Post added on Aug 10, 2026 at 10:36 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    ඔව්. ඒ දෙන්න ගෙන් ගොඩක් දේවල් ජීවිතයට අරන් තියනවා මම. මොකද Western Billionaires ලා ට වැඩිය මෙයාලා ව ගොඩක් personally feel වෙනවා.
    ------ Post added on Aug 10, 2026 at 10:33 AM
    interviews walinda ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    සරලවම හැමදේම පිළිතුර සල්ලි නොවුනත්
    ගොඩක් ප්‍රශ්න වලට පිළිතුර සල්ලි

    ඔව්. ඒ දෙන්න ගෙන් ගොඩක් දේවල් ජීවිතයට අරන් තියනවා මම. මොකද Western Billionaires ලා ට වැඩිය මෙයාලා ව ගොඩක් personally feel වෙනවා.
    ------ Post added on Aug 10, 2026 at 10:33 AM

    මම චමත් ගේ YouTube available interview/podcast වලින් 40% විතර බලලා තියනවා dear.
    මටනම් ගොඩක් දේවල් අරන් තියනවා ජීවිතේ ට.

    මොකද චමත් ගේ සමහර සිද්ධි මටත් relevant.
    ඒ නිසා ගොඩක් personal මට
    ------ Post added on Aug 10, 2026 at 10:35 AM

    Been following him for quite a while and he ; his life wealth Philosophy is aligning with mine. Love him as a human being 💞
    ------ Post added on Aug 10, 2026 at 10:36 AM
    cute
     
    • Like
    Reactions: Yeezus

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    IDGAF
    In a rigged system. How could you play it fair ?
    System is rigged. Not only in SL. Its the same in US.
    Basically they never reveal how they got the deals interviews. Only the people work with them know, how they truly operate.
     
    • Like
    Reactions: Yeezus