mylove said:ඈත්ත කිවම මොඩයෙක් වගේ කෑ ගහන්න එපා![]()
![]()
![]()
![]()
උබ කිසි දෙයක් නොදෑන නිකන්ම upload කරලා ඈත්ත කිවම පිලිගනින්
අනික උබ EK එකේ membersලට කතා කරන්න ඉගෙන ගනින්
උබ දන්නෙවත් නෑ මෙ video කිසිම දෙයක්
නිකන් you tube එකේ දෑක්කා දෑම්මා
මේක ltte එකෙන් අපේ ARMY1 nondi කරන්න ගහපු video 1ක්
මේ මචන්, මට මෙම්බර්ස් ලට කතා කරන්න ඕන විදිය උඹ් කියලා දෙන්න ඔනේ නෑ.. වීඩියෝ එක ගහන්න ඇත්තේ අපේ හමුදාව චා කරන්න වෙන්න පුලුවන්.. මම මේක දැම්මේ ටෙස්ටින්ග් ෆෝරම් එකේ ඒක නිසා තමයි... අනික මේ ත්*රෙඩ් එකේ උඩින්ම තියේනවා මේක රෙස්පොන්ස් ත්*රෙඩ් එකක් කියලා.. උඹ්යි බොරුවට කෑ ගහන්නේ.. උඹ්ට ඔනේ නෑ නෙ මේකට කතා කරන්න... පව් නොදී උඹේ වැඩක් බලාගන්නවද??


