Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස 21.10.2012 ඉරිදා දවසක්

උදේ ගත්තම පොරගේ දුරකථනය වැඩ කරන්නේ නැ මම ගත්තෙත් 10 පහු වෙලා, පස්සේ තමා මතක් උනේ අලුත බැදපු දෙන්න තාම හුරතල් වෙනවා ඇති කියල.

පස්සේ කොහොම හරි 12 ලං wenakota ගත්ත පොර කෝල් එක

චමිත් :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොටත් පොර ඇදේ)

මම:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ

චමිත්:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (ඔන්න ඉතින් පොරගේ බොරුව, මු මටනේ කොලේ වහන්නේ)

මම:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව ටිකකින් ටවුන් එක පැත්තේ එනවා. ආවම කෝල් එකක් දෙන්නම්

චමිත්:- එල එල

කොහොම හරි තිබ්බ වැඩ රාජකාරි නිසා මට දවල් යන්න බැරි උනා, හවස කෝල් එකක් දුන්න පොරට

මම:- මචන් මට දවල් එන්න බැරි උනා, උබල හවසට යනවද කොහේ හරි මම දැන් කොට්ටාවේ ඉන්නේ, පොඩි වැඩකට ආව, මම එන ගමන් එන්නම් වහිනවා බන්,

චමිත්:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ

(මගේ නම්බුව පිළිබද ප්රශ්නයක්)

මම:- කොච්චර වැස්සත් මම දැන් එනවා හිටපන් ගෙදර ඇවිල්ල කියන්නම්

වැස්සේම පැද්ද මුගේ ගෙදර යන්න ............... පස්සේ මම කොහොමහරි නාගෙනම ආව පොරගේ ගෙවල් ලගට

මම :- මම ආව බන්, මම දැන් අර සැලූන් එක ඉස්සරහ ඉන්නේ, කියපන් මොකද්ද ගේ උබල ඉන්න

චමිත්:- හරි හරි අර කොට කලිසමක් ඇදගෙන හෙල්මට් දෙකක් අතේ තියාගෙන ඉන්න බුවා නේද වරෙන් ඔහොම ඉස්සරහට

මම:- අර දැන් ලයිට් එක දාපු ගෙදර නේද එල මම එන්නම් (එතකොටත් පොර ෆිල්ම් එකක් බල බල හිටියේ ලයිට් එකත් නිවා ගෙන )

ජොඩුවම ඉතාමත් සුහදව කතා කරා හරියට පොඩි කලේ ඉදන් දන්නවා වගේ, ආදරණිය බිරිඳත් එහෙමයි කිසිම ලොකු කමක් තිබ්බේ නැ අපේ කතා වලට හිනා වේවි එයත් සම්බන්ද වෙලා හිටියා, ආ ගිය තොරතුරු කතා කර කර හිටිය සැහෙන වෙලාවක්

ඒ අතරේ උණුසුම් කොපි කෝප්පයක් සමග බිස්කට් සහ ගෙදර හදපු කිරිටෝෆි කිහිපයක රස බලන්නත් අවස්ථාව උදා උනා මට

පෙරේරාට පොඩි අතල් එකක් දෙන්න හිතාගෙන චමියගේ ෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් කොහෙද මු මාව අදුර ගත්තනේ, ගත්ත ගමන් කියපි උබ නැතුව වෙන කව්ද බන් කෝල් කරන්නේ උබනේ චමියගේ ගේ ලග ඉන්නේ කියල, ඇදගෙන නැවා මමත්.

ඒ වගේම අපේ චාමිකයාගේ උඩරට, පහතරට, බ්රේක්, ලතින්, 18 සන්නිය, යන හැම නර්තන ශෛලීන් මුසු වුන සුපිරිම නර්තන වීඩියෝ එකකුත් නරබන්න අවස්ථාව ලැබුන මට

ඊට පස්සේ මග යාලුවට බයික් එක දෙන්න ඕනේ නිසා මුන් දෙන්නට සමු දෙන්න උනා,

ඒ මට කරපු ලෙන්ගතු සංග්රහයට නම් ස්තුති කරන්න වචන නැ මට, උදේ ඉදන් ඔලුව හිර වෙලා තිබුන වෙලාවේ උබල දෙන්නත් එක්ක හිනා වෙලා තමා පොඩ්ඩක් හරි ඔලුව හදා ගත්තේ, බොහොම ස්තුති මචන්,

ස්තුතිය අපේ සහෝදර chamithcp සහ ඔහුගේ ආදරණිය බිරිද වෙතයි

එහෙනම් සුබ උදාසනක් උබලට , ජය වේවා

[QUOTE="dj gamaya, post: 13696594, member: 61857"] [COLOR=DarkGreen][B][SIZE=4]දවස 21.10.2012 ඉරිදා දවසක් උදේ ගත්තම පොරගේ දුරකථනය වැඩ කරන්නේ නැ මම ගත්තෙත් 10 පහු වෙලා, පස්සේ තමා මතක් උනේ අලුත බැදපු දෙන්න තාම හුරතල් වෙනවා ඇති කියල. :lol: පස්සේ කොහොම හරි 12 ලං wenakota ගත්ත පොර කෝල් එක චමිත් :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොටත් පොර ඇදේ):rofl: මම:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ චමිත්:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (ඔන්න ඉතින් පොරගේ බොරුව, මු මටනේ කොලේ වහන්නේ):lol: මම:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව ටිකකින් ටවුන් එක පැත්තේ එනවා. ආවම කෝල් එකක් දෙන්නම් චමිත්:- එල එල කොහොම හරි තිබ්බ වැඩ රාජකාරි නිසා මට දවල් යන්න බැරි උනා, හවස කෝල් එකක් දුන්න පොරට මම:- මචන් මට දවල් එන්න බැරි උනා, උබල හවසට යනවද කොහේ හරි මම දැන් කොට්ටාවේ ඉන්නේ, පොඩි වැඩකට ආව, මම එන ගමන් එන්නම් වහිනවා බන්, චමිත්:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ (මගේ නම්බුව පිළිබද ප්රශ්නයක්):sorry: මම:- කොච්චර වැස්සත් මම දැන් එනවා හිටපන් ගෙදර ඇවිල්ල කියන්නම් වැස්සේම පැද්ද මුගේ ගෙදර යන්න ............... පස්සේ මම කොහොමහරි නාගෙනම ආව පොරගේ ගෙවල් ලගට මම :- මම ආව බන්, මම දැන් අර සැලූන් එක ඉස්සරහ ඉන්නේ, කියපන් මොකද්ද ගේ උබල ඉන්න චමිත්:- හරි හරි අර කොට කලිසමක් ඇදගෙන හෙල්මට් දෙකක් අතේ තියාගෙන ඉන්න බුවා නේද වරෙන් ඔහොම ඉස්සරහට මම:- අර දැන් ලයිට් එක දාපු ගෙදර නේද එල මම එන්නම් (එතකොටත් පොර ෆිල්ම් එකක් බල බල හිටියේ ලයිට් එකත් නිවා ගෙන ):rofl: ජොඩුවම ඉතාමත් සුහදව කතා කරා හරියට පොඩි කලේ ඉදන් දන්නවා වගේ, ආදරණිය බිරිඳත් එහෙමයි කිසිම ලොකු කමක් තිබ්බේ නැ අපේ කතා වලට හිනා වේවි එයත් සම්බන්ද වෙලා හිටියා, ආ ගිය තොරතුරු කතා කර කර හිටිය සැහෙන වෙලාවක් ඒ අතරේ උණුසුම් කොපි කෝප්පයක් සමග බිස්කට් සහ ගෙදර හදපු කිරිටෝෆි කිහිපයක රස බලන්නත් අවස්ථාව උදා උනා මට පෙරේරාට පොඩි අතල් එකක් දෙන්න හිතාගෙන චමියගේ ෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් කොහෙද මු මාව අදුර ගත්තනේ, ගත්ත ගමන් කියපි උබ නැතුව වෙන කව්ද බන් කෝල් කරන්නේ උබනේ [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=4]චමියගේ ගේ ලග ඉන්නේ කියල, ඇදගෙන නැවා මමත්. ඒ වගේම අපේ චාමිකයාගේ උඩරට, පහතරට, බ්රේක්, ලතින්, 18 සන්නිය, යන හැම නර්තන ශෛලීන් මුසු වුන සුපිරිම නර්තන වීඩියෝ එකකුත් නරබන්න අවස්ථාව ලැබුන මට :lol::lol: ඊට පස්සේ මග යාලුවට බයික් එක දෙන්න ඕනේ නිසා මුන් දෙන්නට සමු දෙන්න උනා, ඒ මට කරපු ලෙන්ගතු සංග්රහයට නම් ස්තුති කරන්න වචන නැ මට, උදේ ඉදන් ඔලුව හිර වෙලා තිබුන වෙලාවේ උබල දෙන්නත් එක්ක හිනා වෙලා තමා පොඩ්ඩක් හරි ඔලුව හදා ගත්තේ, බොහොම ස්තුති මචන්, [COLOR=Blue]ස්තුතිය අපේ සහෝදර chamithcp සහ ඔහුගේ ආදරණිය බිරිද වෙතයි [/COLOR] එහෙනම් සුබ උදාසනක් උබලට , ජය වේවා [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom