Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is how we met.... (Updating)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හපොයි මේ යකා මාව විනාස කරලනේ.

මෙන්න මෙහෙම අතුරු කතාවකුත් තියෙනවා.

සතියේ දවස් 7න් 6ක්ම උදේ 4.30 ට ඇහෙරෙන එකේ ඉරිදට විතරක් 8 විතර නිදාගන්න එකේ අවුලක් නෑනේ.

සති 3කට විතර පස්සේ එදා තමයි ඉරිදා දවසකට ගෙදර හිටියේ

ඉතින් මම 8 ට විතර නැගිටලා ගේ අස් කරන්න පටන් ගත්තා.

ඔහොම අස්කරගෙන එද්දි මේසේ ගාවට එනකොට අම්මටසිරි වෙනවා 4න් එක තියෙනවා ඔන් කරලා නෑ.

මොකා කෝල් කලද දන්නේ නෑ කියලා හිතමින් 4න් එක ඔන් කලා.

ඔන් කලා විතරයි මෙන්න එනවා ඇලට් එකකුයි මැසේජ් එකකුයි.

මැසේජ් එකේ තියෙනවා උඹලා අපිට බොරු නම්බස්ද බන් දෙන්නේ ඒවා වැඩ කරන්නේ නෑ කියලා.

බැලින්නම් අපේ ගමයාගෙන්.මට හිතුන මු ටවුන් එකටවත් ඇවිත් ඇති කියලා.ගේ බාගෙට අස් කරලා තිබුනේ ඒ වෙනකොට.

වෙලාව 11.15 ගත්තා කෝල් එකක් ගමයට.මෙන්න මේකා කට් කලා.මම දැම්මා මැසේජ් එකක් මොකක්ද බන් මේ නම්බස් සීන් එක කියලා

මෙන්න මු කෝල් කරනවා මට.ගත්තා කෝල් එක

මම :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොට මම ගේ අස් කරනවා උදේට කාලත් නෑ.)

ගමයා:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ (මෙහෙම කියනකොට මට ඇහෙනවා ගෑණු කෙනෙක්ගේ කටහඩක්,කෙන්දිරිගනවා වගේ)(මු මට කොලේ වහන්න හැදුවේ)

මම:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (මේ වෙනකොට වයිෆ් උයනවා)

ගමයා:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව පැයකින් ටවුන් එක පැත්තේ එනවා.ආවම කෝල් එකක් දෙන්නම්

මම ඉක්මනට ගෙදර ඉතුරු ටිකත් අස් කරලා දාලා 12ට විතර උදේට කාල 2 වෙනකන් බලන් හිටියා මූ එන පාටක් නෑ.

කෝල් කරන්නත් බෑ අර ඇහුන සද්දේ නිසා.වැඩක් කරගන්න උන්ට කරදර කරන එක හරි නෑනේ.

ඔන්න ඔහේ එන වෙලාවක එයිනේ කියලා අපි 3ත විතර පොලට ගියා

කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නැති නිසා ගෙදර ඇවිත් 4 ට විතර අයිස් එජ් ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.

මෙන්න එනවා 4.30ත විතර කෝල් එකක් ගමයාගෙන්.

ගමයා:- අඩෝ මචන් මට උදේ එන්න බැරි උනා බන්.දැන් උබල ගෙදරද ඉන්නේ.

මම:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ

ගමයා:-මම කොට්ටාවට ආවා බන් පොඩි වැඩකට(පැයකින් අපේ ගෙදර එන්නම් කියපු මිනිහා මෙන්න කොට්ටාවේ.ඉතින් කාට කියන්නද මේවා.අර සද්දෙත් එක්ක)

වෙලාව 6 ගමය එන පාටක් නෑ.මම මටම කියාගත්තා විතරයි ගමයාගෙන් කෝල් එකක්

මෙන්න ඇවිල්ලා.මම ඉතින් පාර ගාවට ගිහින් ගමයව ගෙදරට එක්කගෙන අවා

නියම වැඩේ කියන්නේ ගමයට තමයි අපේ පුංචි පැලේදී සංග්රහ කරන්න ලැබුන පලවෙනි කෙනා(අඩු පාඩුවක් උනානම් සොරි මචන්)

මිට කලින් නදියයි දිලුමයි අපි දෙන්නව ගෙදරට ඇරලවන්න අපු ගමන් ආවට සංග්රහයක් කරන්න ලැබුණේ නෑ.

ඔන්න අපි කතා කර කර ඉන්න වෙලාවේ මගේ බිරිඳ ගියා තේ හදාගෙන එන්න.

ඔය අතරේ මම ඇහුව ගමයාගෙන් මචන් උඹ තෙමුනේ නැද්ද කියලා.

මු කියපි තෙමුනා බන් මම ගෙදර ගිහින් ශෝටක් දාගෙන මේ ආවේ කියලා.

මම පොඩ්ඩක් හොඳට බැලුවාම දැක්කේ ගමගේ කලිසම තෙමිලා.

මම ඇහුවා ඉතින් මොකද මචන් ඔය කලිසම තෙමිලා කියලා.ගමය කියනවා ඒක තමයි බන් මම ඇවිත් කියන්නම් කියලා කිව්වේ කියලා කතාව මට කිව්වා

ඒක ඉතින් උබලට ඕනේ නෑ.මම දැනගත්තම ඇති.

මොනවා උනත් එළකිරියේ එළකිරි කොල්ලෙක් අදුනගන්න ලැබීමම ලොකු සතුටක්.

ගමයා අපු වෙලේ ඉදන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.

කතා සාගරක්.වෙලාව යනවා දැනුනෙත් නෑ.

මු දාන තෙරෙඩ් වල් උනාට ගමය හොඳ එකා.හොද කොල්ලෙක්.

ගමයා යනකන් ඉඳලා මගේ බිරිඳ මෙහෙම දෙයක් කිව්වා.

අපොයි ගමයවනම් චමිකත් එක්ක එකට තියන්න එපා කියලා

එළකිරි ආ.....

[QUOTE="chamithcp, post: 13698577, member: 127646"] හපොයි මේ යකා මාව විනාස කරලනේ.:growl::growl::growl: [SIZE="4"]මෙන්න මෙහෙම අතුරු කතාවකුත් තියෙනවා.:yes: සතියේ දවස් 7න් 6ක්ම උදේ 4.30 ට ඇහෙරෙන එකේ ඉරිදට විතරක් 8 විතර නිදාගන්න එකේ අවුලක් නෑනේ. සති 3කට විතර පස්සේ එදා තමයි ඉරිදා දවසකට ගෙදර හිටියේ ඉතින් මම 8 ට විතර නැගිටලා ගේ අස් කරන්න පටන් ගත්තා.:) ඔහොම අස්කරගෙන එද්දි මේසේ ගාවට එනකොට අම්මටසිරි වෙනවා 4න් එක තියෙනවා ඔන් කරලා නෑ.:shocked: මොකා කෝල් කලද දන්නේ නෑ කියලා හිතමින් 4න් එක ඔන් කලා.:oo: ඔන් කලා විතරයි මෙන්න එනවා ඇලට් එකකුයි මැසේජ් එකකුයි.:confused: මැසේජ් එකේ තියෙනවා උඹලා අපිට බොරු නම්බස්ද බන් දෙන්නේ ඒවා වැඩ කරන්නේ නෑ කියලා.:eek: බැලින්නම් අපේ ගමයාගෙන්.මට හිතුන මු ටවුන් එකටවත් ඇවිත් ඇති කියලා.ගේ බාගෙට අස් කරලා තිබුනේ ඒ වෙනකොට. වෙලාව 11.15 ගත්තා කෝල් එකක් ගමයට.මෙන්න මේකා කට් කලා.මම දැම්මා මැසේජ් එකක් මොකක්ද බන් මේ නම්බස් සීන් එක කියලා මෙන්න මු කෝල් කරනවා මට.ගත්තා කෝල් එක මම :- ගමයා gdmrning , මොනවද බන් මේ බොරු නම්බර් දුන්න කියල එවල තියෙන්නේ, (එතකොට මම ගේ අස් කරනවා උදේට කාලත් නෑ.) ගමයා:- උබලගේ නම්බර්ස් වැඩ කරන්නේ නැ ඕන වෙලාවට, ඉතින් වැඩක් තියෙනවද, මම කෝල් කරේ උබ ගෙදරද කියල අහන්න, උබ අපේ පැත්තේ ඉදලත් තාම මම විසිට් එකක් දැම්මේ නැනේ (මෙහෙම කියනකොට මට ඇහෙනවා ගෑණු කෙනෙක්ගේ කටහඩක්,කෙන්දිරිගනවා වගේ)(මු මට කොලේ වහන්න හැදුවේ) ;) මම:- අඩෝ නැ බන්, මම මේ ගේ අස් කර කර හිටියේ බන්, ෆොනේ එක ඔන් කරන්න අමතක උනා බන් (මේ වෙනකොට වයිෆ් උයනවා) ගමයා:- ඇත්තද හරි හරි දැන් එහෙමවත් කියමුකෝ, මම තව පැයකින් ටවුන් එක පැත්තේ එනවා.ආවම කෝල් එකක් දෙන්නම් මම ඉක්මනට ගෙදර ඉතුරු ටිකත් අස් කරලා දාලා 12ට විතර උදේට කාල 2 වෙනකන් බලන් හිටියා මූ එන පාටක් නෑ.:no: කෝල් කරන්නත් බෑ අර ඇහුන සද්දේ නිසා.වැඩක් කරගන්න උන්ට කරදර කරන එක හරි නෑනේ.:rolleyes: ඔන්න ඔහේ එන වෙලාවක එයිනේ කියලා අපි 3ත විතර පොලට ගියා කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නැති නිසා ගෙදර ඇවිත් 4 ට විතර අයිස් එජ් ෆිල්ම් එක බලන්න පටන් ගත්තා. මෙන්න එනවා 4.30ත විතර කෝල් එකක් ගමයාගෙන්. ගමයා:- අඩෝ මචන් මට උදේ එන්න බැරි උනා බන්.දැන් උබල ගෙදරද ඉන්නේ.:growl: මම:- අනේ පලයන් උබ දවල් එනවා කිව්වා ආවෙත් නැ, දැනුත් වහිනවා නේද කොහොමද උබ එන්නේ:growl: ගමයා:-මම කොට්ටාවට ආවා බන් පොඩි වැඩකට(පැයකින් අපේ ගෙදර එන්නම් කියපු මිනිහා මෙන්න කොට්ටාවේ.ඉතින් කාට කියන්නද මේවා.අර සද්දෙත් එක්ක):lol: වෙලාව 6 ගමය එන පාටක් නෑ.මම මටම කියාගත්තා විතරයි ගමයාගෙන් කෝල් එකක් මෙන්න ඇවිල්ලා.මම ඉතින් පාර ගාවට ගිහින් ගමයව ගෙදරට එක්කගෙන අවා:D නියම වැඩේ කියන්නේ ගමයට තමයි අපේ පුංචි පැලේදී සංග්රහ කරන්න ලැබුන පලවෙනි කෙනා:love:(අඩු පාඩුවක් උනානම් සොරි මචන්) මිට කලින් නදියයි දිලුමයි අපි දෙන්නව ගෙදරට ඇරලවන්න අපු ගමන් ආවට සංග්රහයක් කරන්න ලැබුණේ නෑ.:( ඔන්න අපි කතා කර කර ඉන්න වෙලාවේ මගේ බිරිඳ ගියා තේ හදාගෙන එන්න. ඔය අතරේ මම ඇහුව ගමයාගෙන් මචන් උඹ තෙමුනේ නැද්ද කියලා.:sorry: මු කියපි තෙමුනා බන් මම ගෙදර ගිහින් ශෝටක් දාගෙන මේ ආවේ කියලා. මම පොඩ්ඩක් හොඳට බැලුවාම දැක්කේ ගමගේ කලිසම තෙමිලා.:lol: මම ඇහුවා ඉතින් මොකද මචන් ඔය කලිසම තෙමිලා කියලා.:eek:ගමය කියනවා ඒක තමයි බන් මම ඇවිත් කියන්නම් කියලා කිව්වේ කියලා කතාව මට කිව්වා:rofl: ඒක ඉතින් උබලට ඕනේ නෑ.මම දැනගත්තම ඇති.:P:P මොනවා උනත් එළකිරියේ එළකිරි කොල්ලෙක් අදුනගන්න ලැබීමම ලොකු සතුටක්.[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] ගමයා අපු වෙලේ ඉදන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.:lol: කතා සාගරක්.වෙලාව යනවා දැනුනෙත් නෑ. මු දාන තෙරෙඩ් වල් උනාට ගමය හොඳ එකා.හොද කොල්ලෙක්.;):rofl::P ගමයා යනකන් ඉඳලා මගේ බිරිඳ මෙහෙම දෙයක් කිව්වා. [COLOR="Red"][B]අපොයි ගමයවනම් චමිකත් එක්ක එකට තියන්න එපා කියලා[/B][/COLOR] එළකිරි ආ.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom